ඊයේ එකෙක් ටිකක් විතර ෆේමස් ටයිප් ස්පෝර්ට් කරන කෙල්ලෙක්ට ඒකිගෙ nude ෆොටෝස් ගෲප් වල ශෙයා වෙනවා කියලා මාව අල්ලලා මම එහෙම කරලා කියලා වට්සැප් චැට්ස් පවා එඩිට් කරලා අර කෙල්ලට යවලා මචන්ලා ,පස්සෙ ඒ කෙල්ල මට කෝල් කරා මම සීන් එක තේරුම් කරලා කිව්වා වැඩේ හරිගියෙ නෑ පස්සෙ මට බැනලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් පවා දාලා තිබුනා, මම ෆේස්බුක් එකෙන් අයින් උන නිසා ඒවා දැක්කෙ නෑ වෙලාවට,අර වගේ ධාතු වැඩ කරන අම්මට ටෞකන උන්ට මොනාද කරන්න පුලුවන් මචන්ලා,කිසිම හේතුවක් නැතුව උන්ගෙ ආතල් එකට අර වගේ ධාතු වැඩ අපිට කරද්දි ඉවසන් ඉන්න බෑ මචන්ලා.වැඩ කරන ටයිම් එකේ ඒ වගේ කොහෙවත් යන මරාල ඔලුවට වැටුනම ආයේ නිදහසේ වැඩ කරන්න අමාරුයි මචන්ලා,අර වගේ කැරි වැඩ කරන වේසිගෙ පුතාලට කරන්න පුලුවන් කැරි වැඩක් කියපල්ලා සිංහලු !

