ධාතු හොරකම

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන් ඔය හැමෝම අහල ඇතිනේ ධාතු බැංකු ගැන. අර sperm bank කියල කියන්නේ.. ඉතින් ඔන්න එකෝමත් එක දවසක මහා අදුරු රැක මේ වගේ ධාතු බැංකුවක නයිට් ශිෆ්ට් එක කරන්න ඉතුරු වෙලා තිබ්බේ හෙනම ලස්සන ගෑනු ළමයෙක්ටලු.. ගෑනු ළමයෙක් කිව්වට ඉතින් ළමයෙක්ම නෙවෙයි. අලුත බැදපු ගෑනු කෙනෙක්ලු ඈ ….. ඔකේ ඉතින් මේ මහා රෑ කරන්න කියල එච්චර වැඩකුත් නැති එකේ මේ ගෑනු ළමය හිටියලු පොතක් කියව කියව රිසෙප්ෂන් එකට වෙලා.. ඔන්න එතකොටම මෙයාට අහුනලු බැංකුවේ දොර ඇරෙන සද්දේ. මේ මහරෑ කව්ද බොලේ එන්නේ කියල මෙයා හැරිලා බලද්දිම බුදු අම්මේ මෙන්න, කළුම කළු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්, කළු පාට වෙස්මූනකුත් මූණ වැහෙන්න දාගෙන, පිස්තොලෙකුත් දික්කරගෙන එනවා කෙල්ල ඉස්සරහටම… කෙල්ල බයවෙච්චි පාර කෑ ගහන්න හදනකොටම අර හොර වගේ එකා කිව්වා,
    ” කෑගහන්න එපා…. කෑ ගැහුවොත් තියෙනවා ඔලුව කුඩුවෙන්න.. කට වහගෙන ඇරපන් තියෙන සේප්පු ඔක්කොම” කියල … සේප්පු ඇරියට ඉතින් සල්ලි නැනේ.. කෙල්ලොත් ඉතින් කට වහගෙන ඉන්න දන්නැති ජාතියනේ.. ඉතින් මෙන්න කෙල්ල කියපි ” අනේ අය්යේ මේක ඔයා හිතන විදිහේ බැංකුවක් නෙවෙයිනේ.. මේක ධාතු බැංකුවක්.. මේකේ සල්ලි නැනේ” කියල..
    එත් අර හොර නෙවෙයි ඕව අහන්නේ… මේකේ සල්ලි නෑ කියා කියා අඩන කෙල්ලවත් ඇදගෙන ගියා සේප්පු තියෙන තැනට.. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ මෝඩ හොරට මේවා පැහැදිලි කරලා නිකන් මැරුම් කන්නත් බැනේ.. කෙල්ලත් ඉතින් ඕන *කක් කියල ඇරියා තිබ්බ පලවෙනි සේප්පුව.. “දැක්කද…. අය්යට කිව්වට ඇහුවේ නැනේ මේවගේ සල්ලි නෑ… ” කියල නොන්දියට වගේ කිව්වලු ඈ.. එත් හොරා තාමත් පිස්තොලේ දික්කරගෙනම බයානක විදිහට කිව්වලු ” මට සල්ලි ඕනි නෑ යකෝ.. ගනින් ඔය #රි ටෙස්ට් ටියුබ් එකක් අතට ” කියල… කෙල්ල බය වෙචිචි පාරට ගත්තලු තිබ්බ පලවෙනි ටෙස්ට් ටියුබ් එක.. ” දැන් බීපිය ඕක ” කෙල්ලට ඕඩර් එක හොරගෙන්.. කෙල්ලත් ඉතින් ජීවිතේ වැදගත්නේ වෙන මොකටත් වඩා කියල බිව්වලු එක හුස්මට ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ඔක්කොම බඩු ටික.. හොරට එත් මදි “බීපිය තව එකක්” කිව්වලු, කෙල්ලට් බයේ අඩ අඩා තව එකක් බිව්වලු.. හොරා එත් දරුණුයි. ” තව එකක් බීපන්” කෙල්ල තවත් එකක් බිව්වා..
    ඔහොම ඔහොම සේප්පුවේ තිබ්බ ඔක්කොම ටෙස්ට් ටියුබ් ටික බොනකන් හොරා හිටියලු පිස්තොලේ දික්කරගෙන.. කෙල්ල දැන් බොන්නේ අන්තිම ටෙස්ට් ටියුබ් එකේ තිබ්බ ටිකලු… ඔන්න එකත් බීල ඉවරයි.. මෙන්න බොලේ එක පාරටම අර මහා බයානක හොරා වගේ එකා හිනා වෙන්න පටන් ගන්නවා.. කෙල්ලටත් දැන් ටියුබ් ලයිට්.. ඇයි යකෝ මෙච්චර වෙලා හරි බයානක විදිහට හිටපු හොරා හෙන සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තනේ..
    ඊලගට හොරා ආවලු අයිමත් කෙල්ල ලගට.. ඇවිල්ල ගැලෙව්වලු අර කළු වෙස් මූණ.. හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු.. කෙල්ලට රෑට කාපු කොත්තුව මතක් උනේ මිනිහව දැක්කම.. මෙන්න බොලේ හොරා වගේ ඇවිත් ඉන්නේ කෙල්ලගේ හස්බන්ඩියා….. ඌටනම් තාමත් හිනා.. හිනා වෙවීම මිනිහ කියනවලු..

    ” දැක්කනේ, ඕව වස නෙවෙයි……ගෙදරදී කිව්වට ඔයා කවදාවත් අහන්නෙ නෑනේ… !!”

    repost nam sorry wenna ona..:)
    source - email
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    පට්ටම කතාව
    yahoo.gif
    yahoo.gif

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka

    patta rep+