Okata kiyanne transients kiyala current eka deddi wagema eka parata off unamath currwnt ekata tika welawak yanawa zero wenna

Okata kiyanne transients kiyala current eka deddi wagema eka parata off unamath currwnt ekata tika welawak yanawa zero wenna

සරල ධාරාවක්නං ස්විච් එක දාන අවස්ථාවෙදි සහ අරින අවස්ථාවෙදි විතරක් ඇති වෙනව![]()


එහෙම කරපු පරීක්ශණ නෑ ? 
මෙතනට ආදල නියම දෙක
1. Any change in the magnetic field of a coil of wire will cause an emf to be induced in the coil.
2. එහෙම වෙනස්වන මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙන්ඩ වෙනස්වන ධාරාවක් ගමන් කරන්ඩෝන.
ස්විච් එක එක පාරට දැම්මට, එහෙම ක්ෂනික ධාරා වෙනස් වීමක් මෙතන නෑනෙ..
ඒ කියන්නෙ කම්බිය වටේ ඇතිවෙන විද්්‍යුත් ක්ශේත්‍රයෙන් ධාරාව ගලා යමින් පවතින අවස්ථාවෙ ධාරාවට බලපෑමක් නෑ කියන එකනෙ
දාපු ගමං කම්බියෙ තියෙන ආරෝපිත අංශුයි, කම්බිය වටේ තියෙන ආරෝපිත අංශුයි බලපෑම් කරනවද දන්නෑ
ඒකට කම්බිය කිසිම ආරෝපිත අංශුවක් නැති රිකත්යක තියල ධාරාව යවල බලන්න ඕනෙ නිකං තියෙද්දි වෙනවට වඩා ඉක්මනට ධාරාව ස්ථාවර වෙනවද කියලඑහෙම කරපු පරීක්ශණ නෑ ?
![]()
ඇයි නැත්තේ 0 ඉදන් පොඩි අගයකට වෙනස් වෙන්ව කියන්නේ වෙනසක් තියනවනේ
කම්බිය වටේ ඇතිවන චුම්භක ක්ෂේත්‍රය මචං.
ඒ චුම්බක ක්ෂේත්‍රයට පුලුවන් බැටරියෙ විභවයට විරුද්ධ විභවයක් කොයිල් එක හරහා ඇති කරන්ඩ
උඹ කියන්නෙ ඉලෙක්ට්‍රෝනයට විරුද්ධ දිශාවට බලයක් යොදනව කියලද ?
ටික ටික වැඩි වෙන්ව කියන්නෙත් බන් 0 ඉදන් පොඩි අගයකට වැඩි වෙන්ව කියන එකනේ එක තමා sudden change කියනෙන් ... උබ සිංහල වචන පටලවාගෙන .. සිංහලෙන් නැතුව english වලින්ම හිතල බලපන්
බෑනෙ බං. කම්බිය වටේ තියෙන ක්ශේත්‍රය ඇතිවෙන්නෙ ගලන ධාරාවට ප්‍රතිවිරුද්ධව නෙමේනෙ. ඒ ක්ශේත්‍රයෙන් කරන්නෙත් කම්බියෙ තියෙන ගමන් කරන ඉලෙක්ට්‍රෝනයකට ඒ යන දිශාවටම බලයක් යොදන එකනෙඋඹ කියන්නෙ ඉලෙක්ට්‍රෝනයට විරුද්ධ දිශාවට බලයක් යොදනව කියලද ?
![]()
@Anuradha
Bijjo, sudden change kiyala kiyanne ithaa kudaa kaalayaka. graph eke tiyenne ae kudaaa kaale thula wena wenasa. ns/ms/ps wage kaala parasa wala wenna athi bn. graph eke tiyenne seconds walin newei
මොකක්ද උබේ ප්‍රශ්නේ හරියට .. ලොකු current එකක් එක පාර යන්නේ නැති එකද ?
ඉතින් current එකක් යන්න හදනව කියල හිතපන්කෝ .. එතකොට indcutor එක හරහා එකට අනුරුප emf එක හැදෙනවා .. ඒ හින්ද ලොකු current එකක් යන්න ඕනේ උනාට යන්න විදිහක් නෑ .. ඊට පස්සේ current එක තව ටිකක් වැඩි වෙන්ව ඒ වැඩි වෙන ගානට සාපේක්ෂ ආයේ inductor එකේ emf එක වැඩිවෙනවා .... ඒ විදිහට වෙන්නේ එකයි හෙමිට වැඩිවන්නේ
උඹ දැන් පොයින්ට් එකට ආවකරන්ට් එකක් යන්ඩ හැදුව කියල හරියන්නෙ නෑනෙ. කරන්ට් එකක් යන්ඩ එපැයි. (යන්ඩ පටන් ගන්ඩ එපැයි)උඹ දැන් පොයින්ට් එකට ආව