එළ එළ. තාපයේ සමීකරණ නැතුව හදන්න ක්රමයක් වෙන්න ඕන අහන්නෙ. කමක් නෑ. මං හදලා බලන්නම්ඉස්සෙල්ලා ගනකයේ එක පෘශ්ටය්කින් නික්මෙන තාපය හොයන්න තත්පරේට.
dQ/dt= බ්ලා* (Area of one face)* (400-100)/ d.
Surface 6k nisaa 6න් ගුන කරන්න.
එ අගය සමාන වෙන්න ඕනේ හීටරේ ක්ශමතාව.
ක්ශමතාව =( V^2)/ R මෙතන R= 400V
එතනින් R හොයන්න.
සමහරවිට මන් වැරදිත් ඇති. බච්චා කාලේ ඇල්ලුවට පස්සේ ඔවා ඇල්ලුවේ නෑ බන්. මතක නෑ.
උත්තරේ හරිවගේ බ්ස්න්.එළ එළ. තාපයේ සමීකරණ නැතුව හදන්න ක්රමයක් වෙන්න ඕන අහන්නෙ. කමක් නෑ. මං හදලා බලන්නම්