Song Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    කොල්ලනි,
    සිංදුවක් හොයාගන්න උදව්වක් ඕනේ.
    මේක මොකක්හරි කැන්සර් කැම්පේන් එකක සිංදුවක්.

    "බලාපොරොත්තුව පමණයි,සතුටින් යුතුව පැන නගිනා... එක් වන්න අපේ මිතුරන් හා..."

    ඔච්චරයි මතක. පොඩි උන් කියන්නේ මේක.