ධාරා හෙල්ප්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඉස්සෙල්ලා ගනකයේ එක පෘශ්ටය්කින් නික්මෙන තාපය හොයන්න තත්පරේට.
    dQ/dt= බ්ලා* (Area of one face)* (100)/ d.
    Surface 6k nisaa 6න් ගුන කරන්න.
    එ අගය සමාන වෙන්න ඕනේ හීටරේ ක්ශමතාව.

    ක්ශමතාව =( V^2)/ R මෙතන R= 400V

    එතනින් R හොයන්න.

    සමහරවිට මන් වැරදිත් ඇති. බච්චා කාලේ ඇල්ලුවට පස්සේ ඔවා ඇල්ලුවේ නෑ බන්. මතක නෑ.
     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඉස්සෙල්ලා ගනකයේ එක පෘශ්ටය්කින් නික්මෙන තාපය හොයන්න තත්පරේට.
    dQ/dt= බ්ලා* (Area of one face)* (400-100)/ d.
    Surface 6k nisaa 6න් ගුන කරන්න.
    එ අගය සමාන වෙන්න ඕනේ හීටරේ ක්ශමතාව.

    ක්ශමතාව =( V^2)/ R මෙතන R= 400V

    එතනින් R හොයන්න.

    සමහරවිට මන් වැරදිත් ඇති. බච්චා කාලේ ඇල්ලුවට පස්සේ ඔවා ඇල්ලුවේ නෑ බන්. මතක නෑ.
    එළ එළ. තාපයේ සමීකරණ නැතුව හදන්න ක්‍රමයක් වෙන්න ඕන අහන්නෙ. කමක් නෑ. මං හදලා බලන්නම්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    එළ එළ. තාපයේ සමීකරණ නැතුව හදන්න ක්‍රමයක් වෙන්න ඕන අහන්නෙ. කමක් නෑ. මං හදලා බලන්නම්
    උත්තරේ හරිවගේ බ්ස්න්.
    ම්න් උඩින් පල්ලෙන් හැදුවා 634 ආවා. මට දශම පොඩ්ඩක් එහා මෙහා වෙන්ඩැති
    උශ්නත්ව වෙනසට ම්න් (400-100)
    ආදේශ කරලා උඩ මුලින් මන් දාපු උත්තරේ. ඒක 100 kiyalaa ආදේශ කරගන්න