ධාරිතාවෙන් ඉහල යතුරුපැදි නිත්‍යානූකූල ක&

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    bike ekak paddama minihek wenwada
    haa huthth

    පිරිමියෙක් නං අනිවා බයික් එකක් පදින්න පුලුවන් වෙන්න ඕන.එහෙම බැරි උන් පොන්නයො.
     
    Last edited:

    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0

    pons ethkota
    bike padinna puluwan kama thiyeddi car padina ewunta mokakda kiyanne
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    පිරිමියෙක් නං අනිවා බයික් එකක් පදින්න පුලුවන් වෙන්න ඕන.එහෙම බැරි උන් පොන්නයො.

    තියෙන එකාට ඉරිසියා නොකර රුපියල රුපියල හරි එකතු කරපිය. කවදා හරි කාර් එකක් බැරි උනත් ත්‍රිවිල් එකක් හරි ගන්න පුළුවන් වෙයි :lol::lol: නැත්තම් ඉරෝසන් වගේ හැමදාම ඔය බයික් ලදරම් පැද පැද හිගන්නා වගේ තමයි ඉන්න වෙන්නේ :rofl::rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත

    uba oya kiyana anathurak walakwaganeeme hakiyawa poddak test karala ehema thiyeda ?
    190-200 wage gihin ?

    oya poto damme ewa ekakwath indian ladaram neme
    okkoma supirima bike
    ewa ithuru wela thiyenwada

    okkotama kalin kiyapan mehe harihamn bike ekak padinna parak thiyenwada ?
    offroad,crosscountry bike ewa gana neme me kiyanne

    e bike ekak aran padinna puluwanda ?

    adi 100n 100 race kara kara slow kara kara yanna ganinko 1000cc bike
    :rofl:
    payin yanwa eeta wada hodayi yako

    moko touring yanwada ubala hamadama lankawa wate

    nikan chamindalata baa thamyi yako
    ewunata nikan chamindalath oka allow karapuwam gannwa

    bike ekak paddama minihek wenwada
    haa huthth

    සිරාවට කාගේ දරුවෙක්ද බන් උබ. ඔව් ඉතින් දියුණු රටවල ඉන්දියන් ලඩි නෑ එහෙයි කියලා තියන බයිල් හැප්පෙන්නේ නැතුව තියෙන්නෙත් නෑ. ඔව් උබ හරි ලංකාවේ පදින්න පාරවල් නෑ තමා . ඒක ආණ්ඩුවේ සහ අවුරුදු 70 චන්දේ දුන්න ජනතාවගේ වැරද්ද . ඒත් එහෙයි කියාලා ගේන්න දෙන එක නතර කරල හරියනවද , දැන් ඔය ගේන ලැබ්බෝ ක්‍රයිස්ලර් පොෂ් බීඑම් මසරාට් පදින්න පුලුවන්ද ලංකාවේ බෑ. අනික මචන් උබ හොද හයි කෑපැසිටියක් ඉස්සෙල්ලා පැදපන් . හයි කෑපැසිටි කියලා ලංකාවේ පදින්න බැරි කමක් නෑ අවුල බයික් එකේ පෆෝමන්ස් ගන්න බෑ එච්චරයි උදාහරණයට කියනවනම් ටොප් ස්පීඩ් ගන්න බෑ ෆුල් ගියර් ටික යූටිලයිස් කරන්න බෑ , ට්‍රෑෆික් නිසා ලෝ ආර්පීඑම් වල යද්දි පෙට්ට්‍රල් බොනවා එහෙමයි කියලා පදින්න ආස ලග තියාගන්න ආස උන්නට ගේන්න නොදී හරියනවද? මෙහෙ තියන බදු වලට කීයෙන් කීයටද හයි කෑපැසිටියක් ගේන්න පුලුවන් එහෙම ගේන උන් එක්කෝ රෙස් පදින්න ගේන උන් නැත්තම ආතල් එකට තියාගන්න ගේන උන් . මන් දන්න තාරමින් 1000cc එක්ක වැඩට යන එකෙක් ලංකාවේ කලු නික හොයනව වගේ. මං එහෙම එකෙක් මං 400ccක හැමදාම වැඩට යන එකෙක් ඒක තමා ආසාව කියන්නේ. නිති විරෝධී නොවන දේකට ආන්ඩුවක් තහංචි දානව කියන්නේ ඒ රටේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් නෑ , හරි නේ ලංකාව කියන්නේ ඒ වගේ රටක් ඉතින්. උබ මෙතන විකාර කියවන්නේ නැතුව සුදු පුතේ ගිහින් හයි කෑපැසිටියක් පැදහන් ඉස්සෙල්ලා එතකොට උබටම තේරෙයි 100 ගියත් බ්‍රේක් කොච්චර වදිනවද ඉන්දියන් ලඩියකට වඩා කියලා. හොදට වුට් රැක් වදින්න නමල බලපන් ඉන්දියන් ලඩි වගේ ලෙස්සනවද කියලා. පැය 2-3 පැදල බලහන් පුක රිදෙනවද කොන්ද රිදෙනවද කියලා. අරවගේ වගේ නිකන් මිරිකන්න ඕනේ නෑ මෙව්වගේ චුට්ටක් දුන්නම එනවා
     
    756123KBC

    Banned
    Dec 13, 2017
    80
    5
    0
    Real ponnayo
    haa
    ethkota lankawe car van suv padina okkoma in ponnyio
    pake logic ne meya mewa

    400CC = 1000cc samana na yako
    deke thel pichchena pickup eka comfort eka ekin ekata sahena wenas
    1000cc bayinam 2000 wunath padina ekage atheyi road eke thathwe anuwa wade thiyenne

    tho ahapu dewal walatath miss karala wena magul kiyawala

    andu thahanchi daanne hamoma ganama hithala
    bike padina ekata eka neethiyak car padina ewunta wenama neethiyak widiyata warga karanne na

    warg karanna hethuwa e category eken wishesha balapamak thiyenwanm

    1000cc below 150km/h yana bike nane
    serama 200-250 pannala yanna puluwan
    e naththat 250-400 kiyanneth hariyata tune karath e limit allanna puluwan

    elwanneth hariyata danumak nathi rilawu nam parath hariyata naththan rajeta regulate karanwa arenna wena mak karannada

    regulate karath horata padina ewwo inna eke license karana eke mehema hari thiyenwa athi.

    bike padina eka ganawath eka eka category wala features wath kiyanna ona nae

    mageth adurana yaluwek honet 250 ka 150 gihin van karayek ge wadila 1month nawaloke hitiya

    ekayi man ahuwe uba ehema experiment ekak karala thiyenwada kiyala
    mokada uth dashmen jeevithe berune

    varadda mage yaluwage wuanta nikan kuduwe lagala thapinna wune ahinsaka school van porakta
    mokada man tath ekapara hithaganna bariwela ponnayek kelagena agata eddi

    lankawe hamadeyakma control karanne mokak hari neethiyak dala
    eka sadarana wenna puluwan asadarana wenna puluwan

    ekata karannda deyak na

    mehe inna bayiyangema waradi thama ehema neethi daanna ihalinma hethu wela thiyenne.

    fulface helmet eka thiyenne safety ta
    eka daan banku kadanwa chain kadanwa shop kadanwa mini maranwa

    high capacity bike ekak hambunama eke u yanwa me normal road eke german wala autobahn wala yanwa wage.

    lankawe bayiyo hadenne nathiwa parawal hadenne nathiwa high capacity bike wadak naha
    end of the story
     
    • Like
    Reactions: SCBmedia

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    Mamath Jade ekak padinawa. Habai helmet jacket elbow guard knee guard gloves okkoma daala. Bike eka padinna harima lesi control karanna lesi. Hema gahanna wage brake tiyenawa tak gaala nawatta ganna.
    High capacity bikes walata baya wenna one na ban. Mata nan one bike ekak control athuwa padinna puluwa.
    Mata indian 100cc ekak padinawata wada 1000cc ekak sure pita baya natuwa padinna puluwan.
    High capcity bike gonnu wage padinna ba mole kalpanawen honda awadanen padinna one
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,742
    113
    haa
    ethkota lankawe car van suv padina okkoma in ponnyio
    pake logic ne meya mewa

    400CC = 1000cc samana na yako
    deke thel pichchena pickup eka comfort eka ekin ekata sahena wenas
    1000cc bayinam 2000 wunath padina ekage atheyi road eke thathwe anuwa wade thiyenne

    tho ahapu dewal walatath miss karala wena magul kiyawala

    andu thahanchi daanne hamoma ganama hithala
    bike padina ekata eka neethiyak car padina ewunta wenama neethiyak widiyata warga karanne na

    warg karanna hethuwa e category eken wishesha balapamak thiyenwanm

    1000cc below 150km/h yana bike nane
    serama 200-250 pannala yanna puluwan
    e naththat 250-400 kiyanneth hariyata tune karath e limit allanna puluwan

    elwanneth hariyata danumak nathi rilawu nam parath hariyata naththan rajeta regulate karanwa arenna wena mak karannada

    regulate karath horata padina ewwo inna eke license karana eke mehema hari thiyenwa athi.

    bike padina eka ganawath eka eka category wala features wath kiyanna ona nae

    mageth adurana yaluwek honet 250 ka 150 gihin van karayek ge wadila 1month nawaloke hitiya

    ekayi man ahuwe uba ehema experiment ekak karala thiyenwada kiyala
    mokada uth dashmen jeevithe berune

    varadda mage yaluwage wuanta nikan kuduwe lagala thapinna wune ahinsaka school van porakta
    mokada man tath ekapara hithaganna bariwela ponnayek kelagena agata eddi

    lankawe hamadeyakma control karanne mokak hari neethiyak dala
    eka sadarana wenna puluwan asadarana wenna puluwan

    ekata karannda deyak na

    mehe inna bayiyangema waradi thama ehema neethi daanna ihalinma hethu wela thiyenne.

    fulface helmet eka thiyenne safety ta
    eka daan banku kadanwa chain kadanwa shop kadanwa mini maranwa

    high capacity bike ekak hambunama eke u yanwa me normal road eke german wala autobahn wala yanwa wage.

    lankawe bayiyo hadenne nathiwa parawal hadenne nathiwa high capacity bike wadak naha
    end of the story
    Umbe yaluwata 150kmph control karagena padinna bari unata anik un pali nane ban. Puluwan un innawa. Mata nan ba. man 120n ehe pasinne na danata huru wenakan.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    බයික් පදින උන්ට එක නීතියකුයි කාර් පදින උන්ට එක නීතියකුයි කියලා නීති දෙකක් තියෙනවා කියලා උඹට තේරෙන්නේ නැද්ද?ඒක තමයි බයික් වලට කැපෑසිටිය අනුව ලිමිට් කරලා කාර් වලට එහෙම කරලා නැත්තේ.

    1000 CC බයික් වල 150 ට අඩුවෙන් යන්න බෑ කියන්නේ උඹ බීලද ඉන්නේ?ඔය හැම බයික් එකකම මීටරේ පටන් ගනනේ 0 න්.150න් නෙමෙයි.ඕකක් ස්ටාර්ට් කරලා ගියර් දාපු ගමන් 150 ට යන්නේ නෑ.ක්‍රම ක්‍රමයෙන් තමයි ස්පීඩ් එක 0 ඉඳන් වැඩිවෙන්නේ.

    යකෝ රජයෙන් පාරවල් හදන්නේ නැති එකට මිනිස්සු පලිද?උඹත් නිකන් රජයේ ඇමති කෙනෙක් වගේනේ කථාව.

    රෙගියුලේශන් වයලේට් කරන එක රජයේ ආයතන වල වැඩක්.ඒකට බයික් පදින උන්ට කරන්න දෙයක් නෑ.ඒක රජය විසින් විසඳාගත යුතු එකක් මිසක් බයික් ලිමිට්කරන්න ඕනි දෙයක් නෙමෙයි

    උඹේ යාලුවා ගොනෙක් වගේ බයික් පැද්දට අනිත් හැමෝම ගොන්නු නෙමෙයි.ගොන්නු උනත් බයික් එකක් පදින්න ලයිසන් දෙනකොට හරියට බලලා,කැටගරයිස් කරලා දෙන්න ඕනි.ඒකට විසඳුමක් අර වීඩියෝ එකේ තිබුනා.උබ මහ ලොකුවට කියෙවුවට වීඩියෝ එක බැලුවේ නෑනේ

    මිනිස්සු ෆුල් ෆේස් දාන්නේ තමන්ගේ ආරක්ශාවට.ඒක දාගෙන එකෙක් දෙන්නෙක් හොරකම් කලාම හෙල්මට් තහනම් කරලා හරියනවද?උඹ වගේ උන්ද මන්දා මේ රටේ නීති හදන්නේ.

    අකුරු සයිස් එක පොඩියට දාපන්.උබේ ඇස් පේන්නේ නැති උනාට අපේ හොඳට පේනවා.උබේ ඇස් හරියට පේන්නේ නැත්නම් කාර් එක ගෙදර දාලා බස් එකේ හරි කෝච්චියේ හරි යන ගමනක් පලයන්.මොකද ඇස් පේන්නේ නැති එකෙක් වාහනයක් එළවන එක පාරේ යන හැමෝටම මාරාන්තිකයි හයි කැපෑසිටි බයික් එකක් පදිනවට වඩා
     
    • Like
    Reactions: Don GasCan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Uba kiyana oya eten pothyhen eliyata apu gaman un thamai iye pereda ara car ekak perala gena cab ekak happagaththe.

    Den api car & cab thahanam karamu. Podi kolloth padinawane.

    math bicycle padina ekek.
    ara cab seen eka math dakka.
    eth % ekak widiyata gattama ehema seen 1k ei hi speed bike accident 100 kata

    hitala balapan 250 walin sadde dagena kollo yana widiya. mn kiyanne padina eka mala ho kunu wela mala ho mata awulak na.

    eth u pare yana ekek happuwoth mata awul. 250 capacity ekak aran kawuruwath 40 ta yanne nane. (ehenam uta wena amaruwak)

    ape rate parawal (specially Colombo) 70 - 80 speed ekata suitable na. anna ekai puna punaa kiyanne bn

    dan uba kiyai ehenam vehicle 1000cc ne kiyala. thamange vehicle ekak padina eka mara gemak denawa eka parissamata thiya ganna. 250 cc target market eka kollo. hebei vehicle 20 - 60 wenakan minissu padinawa.

    vehicle 100kin pissu hedila yana ewa 10 - 20 k thiyei. hebei 250 cc bike 100kin 90 -95k ma yanne ahasin

    mn kiyanna dagalapu de ubata click da mnda
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    බයික් පදින උන්ට එක නීතියකුයි කාර් පදින උන්ට එක නීතියකුයි කියලා නීති දෙකක් තියෙනවා කියලා උඹට තේරෙන්නේ නැද්ද?ඒක තමයි බයික් වලට කැපෑසිටිය අනුව ලිමිට් කරලා කාර් වලට එහෙම කරලා නැත්තේ.

    1000 CC බයික් වල 150 ට අඩුවෙන් යන්න බෑ කියන්නේ උඹ බීලද ඉන්නේ?ඔය හැම බයික් එකකම මීටරේ පටන් ගනනේ 0 න්.150න් නෙමෙයි.ඕකක් ස්ටාර්ට් කරලා ගියර් දාපු ගමන් 150 ට යන්නේ නෑ.ක්‍රම ක්‍රමයෙන් තමයි ස්පීඩ් එක 0 ඉඳන් වැඩිවෙන්නේ.

    යකෝ රජයෙන් පාරවල් හදන්නේ නැති එකට මිනිස්සු පලිද?උඹත් නිකන් රජයේ ඇමති කෙනෙක් වගේනේ කථාව.

    රෙගියුලේශන් වයලේට් කරන එක රජයේ ආයතන වල වැඩක්.ඒකට බයික් පදින උන්ට කරන්න දෙයක් නෑ.ඒක රජය විසින් විසඳාගත යුතු එකක් මිසක් බයික් ලිමිට්කරන්න ඕනි දෙයක් නෙමෙයි

    උඹේ යාලුවා ගොනෙක් වගේ බයික් පැද්දට අනිත් හැමෝම ගොන්නු නෙමෙයි.ගොන්නු උනත් බයික් එකක් පදින්න ලයිසන් දෙනකොට හරියට බලලා,කැටගරයිස් කරලා දෙන්න ඕනි.ඒකට විසඳුමක් අර වීඩියෝ එකේ තිබුනා.උබ මහ ලොකුවට කියෙවුවට වීඩියෝ එක බැලුවේ නෑනේ

    මිනිස්සු ෆුල් ෆේස් දාන්නේ තමන්ගේ ආරක්ශාවට.ඒක දාගෙන එකෙක් දෙන්නෙක් හොරකම් කලාම හෙල්මට් තහනම් කරලා හරියනවද?උඹ වගේ උන්ද මන්දා මේ රටේ නීති හදන්නේ.

    අකුරු සයිස් එක පොඩියට දාපන්.උබේ ඇස් පේන්නේ නැති උනාට අපේ හොඳට පේනවා.උබේ ඇස් හරියට පේන්නේ නැත්නම් කාර් එක ගෙදර දාලා බස් එකේ හරි කෝච්චියේ හරි යන ගමනක් පලයන්.මොකද ඇස් පේන්නේ නැති එකෙක් වාහනයක් එළවන එක පාරේ යන හැමෝටම මාරාන්තිකයි හයි කැපෑසිටි බයික් එකක් පදිනවට වඩා

    :lol::lol::lol::lol:savage
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    math bicycle padina ekek.
    ara cab seen eka math dakka.
    eth % ekak widiyata gattama ehema seen 1k ei hi speed bike accident 100 kata

    hitala balapan 250 walin sadde dagena kollo yana widiya. mn kiyanne padina eka mala ho kunu wela mala ho mata awulak na.

    eth u pare yana ekek happuwoth mata awul. 250 capacity ekak aran kawuruwath 40 ta yanne nane. (ehenam uta wena amaruwak)

    ape rate parawal (specially Colombo) 70 - 80 speed ekata suitable na. anna ekai puna punaa kiyanne bn

    Okata hethuwa ban ape rate license dena vidiye aulak. Ekata licence dena vidiya uparima tuff vidiyata karanna oni. Licence ekata point system ekak wage system ekak hadanna oni. Weradi walata point kepena vidiyata. Auruddak ethulatha point serama kepunoth uge license eka ban karanna oni jewitha kaletama. Ohoma neethiyak genawanam oya ekekwath weradiyata yanne ne.
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23

    wahupatiya high capacity ekak padala thiyenwada
    aaa

    adumagaaane hodata tune karapu 250-400 ekak
    paddanam tho 150 ta aduwen yana eka kiyanne naa
    ehenam thota hamathissema 1-2 race kara kara lotanna thama wenne
    3 dala addoth hariahamn ekak nam 150 pannanan eka gemak neme

    minissu pali na
    eka hari

    eth mehe thiyena resources ekkala honda road hadanna amaruyi
    rate salli thiyenne epaya road hadanna
    ewayen sathapahaka adayamk nathuwa ho longterm hari income ekak ratata echchra generate wenne nathiwa american euro wage mehe hama parama hadanna bane

    ekayi highway keepekuyi thawa pradana parawaluyi hadan yanne
    ewa 100-120 km/h atharath anik normal road 50-70km/h speed ekatath yanna hadanne.

    mokada hamathanatama supiri condition road hadanna ewa maintenance karanna mehe thel gas nane arabiye wage
    hatharawateta nayagahala amaruwen adan yana ratakne meka

    regulate karana eka

    eka karanna bari ayi mokak hindada

    oluwak thiyenwanm kalpana karala balapan
    law ekata hadagahenne nathi ekama ponna jathiya thamayi sinhalu

    unta law wadak na
    policiyen helmet daanne nathi ewun allanne nathnam un helmatuth nathiwa yayi.
    thambi tikak ara koheda manda area ekaka helmut nathiwa ywnaa kiyala hullapu ewunne thopila

    yako

    sinhala therenwada ubata sinhala

    u ponnnaya wage padda kiyala man kiwa neda
    upathe idan bike car thibba ekek ehema ponnaya wela pare yana minissuth kelwala dana eka hari naa kiyala man kiyala thiyenwa tho dakke nadda

    categorize

    achchige redda

    tho katha karanne gov eken me de karanna wakrawa gaththa solution eka

    fine wadikarapu eka
    hama ballama ballima wirudda wuna neda ekata

    me anduwa minissu gana hithala gaththa theeranayak minissunma epa kiwuwa

    balapan e widiyata 25,000 fine eka hama waraddatama thibbanam keedenekge waradi hadenwada kiyala.

    wishehsyen bike car bus ponnayinge

    thope as kana wela thiyenne

    mewa pol gedi akuren dammatha thopita therenne naa

    hethuwa ubalage typical mindset ekata hirawela inne

    thaman gana witharayi hithanne.

    bike ekak aran padina kota hulan paara kana depaththen yana kota poddak namala gannakota danena ponsi hangeemata thama thopi wahal wela comment karanne.

    balapan suddek unge rataka bike or any vehicle parata daddi kochchra discipline ekakinda eka karanne kiyala

    helmut eka thiyenne oluwa beraganna wind eken protect wenna
    bla bla...

    eken karana ponsi wada gana kiwwe

    nathuwa e hinda eka thahanam karanna ona kiyala neme

    thwath nam kiyala wadak na

    thopi wage ewun thama me doopathata hariyannema

    ekane me dan awurudu 50-60 idala rata ekama thana

    math bicycle padina ekek.
    ara cab seen eka math dakka.
    eth % ekak widiyata gattama ehema seen 1k ei hi speed bike accident 100 kata

    hitala balapan 250 walin sadde dagena kollo yana widiya. mn kiyanne padina eka mala ho kunu wela mala ho mata awulak na.

    eth u pare yana ekek happuwoth mata awul. 250 capacity ekak aran kawuruwath 40 ta yanne nane. (ehenam uta wena amaruwak)

    ape rate parawal (specially Colombo) 70 - 80 speed ekata suitable na. anna ekai puna punaa kiyanne bn

    dan uba kiyai ehenam vehicle 1000cc ne kiyala. thamange vehicle ekak padina eka mara gemak denawa eka parissamata thiya ganna. 250 cc target market eka kollo. hebei vehicle 20 - 60 wenakan minissu padinawa.

    vehicle 100kin pissu hedila yana ewa 10 - 20 k thiyei. hebei 250 cc bike 100kin 90 -95k ma yanne ahasin

    mn kiyanna dagalapu de ubata click da mnda

    owunta kiyala wadak na
    oka kiyahan pol piththakta

    Okata hethuwa ban ape rate license dena vidiye aulak. Ekata licence dena vidiya uparima tuff vidiyata karanna oni. Licence ekata point system ekak wage system ekak hadanna oni. Weradi walata point kepena vidiyata. Auruddak ethulatha point serama kepunoth uge license eka ban karanna oni jewitha kaletama. Ohoma neethiyak genawanam oya ekekwath weradiyata yanne ne.

    tuff karanda
    gawumak gihin trial officerta poddak redda ussala 8 gahanna wage haduwath athi e wesita license approved.

    kollek learners karaya haraha officer ta something eka dunnhama u pass
    uge waradi shape

    bike eke waraddak ahuwunoth police karayata 1000-2000 k athe miti karal deela enna puluwan.

    ehewu thopine me redde point ekak kiywanne.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,916
    113
    image_a967155ab3.jpg

    අධික වේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කනුවේ වැදී ගිනිගනී
    (වන්නි රොමේෂ් මධුෂංඛ)

    යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී ඊයේ (24) රාත්‍රිෙය් යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටී.

    යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් විදුලිකණුවේ ගැටීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුවෙන් යතුරුපැදියද ගිනිගෙන විනාශ වී මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටිති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අධික වේගයෙන් ගිය යතුරු පැදිය විදුලි කනුවේ වැදී ගිනිගනී
    (වන්නි රොමේෂ් මධුෂංඛ)

    යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ අරාලි කොඩ්ඩයිකාඩු රෝහල අසලදී ඊයේ (24) රාත්‍රිෙය් යතුරු පැදියක් අණතුරට ලක්වීමෙන් පසුව යතුරු පැදිය තරුණයා සමගම ගිනිගෙන විනාශ වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටී.

    යතුරු පැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් විදුලිකණුවේ ගැටීමෙන් පසුව ඇති වූ ඉන්ධන කාන්දුවෙන් යතුරුපැදියද ගිනිගෙන විනාශ වී මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටිති.

    ඕක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් නේ

    2017 Nov 29

    One person was killed and 5 others hospitalized following a car accident in Mahalwarawa in Kottawa today (29).

    Police said the accident had occurred when a car veered off the road and crashed into a high-tension electricity pole.

    The deceased was the person who drove the car. He was 24-years-old and was a resident of Pannipitiya.

    http://www.hirunews.lk/177225/separate-accidents-leave-1-dead-23-injured