දැන් මෙතන වැඩර්ලා වගේ ටෝක් දෙන ගොඩක් අය හයි කෑපැසිටයක් පාරේ දැක්කට නැගලවත් නෑ. හයි කෑපෑසිටි වල මදුරුවෝ වගේ යන්න බෑ බයික් එක ලොකු නිසා. ඒත් ඉන්දියන් ලඩි වලට වඩ ස්ටේබල් බ්‍රේක් ෂුවර් බය ණැතුව කොන්ට්‍රෝල් කරන්න පුලුවන්. අඩුම ඉන්දියන් ලඩියක් අවුරුදු 3ක් වත් පැදපු එකට්ට හයි කෑපැසිටක් පදින්න දෙන්න ඕනේ. මොකද අර ලඩිය පදින කාලේ හොදට වැටිල එහෙම පුරුදු උනාම හයි කෑපෑසිට්යක් පදින්න අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑ. අනික හයි කෑපැසිට බයික් ගනන් මේන්ටේනස් ගනන් , ගන්න එකා පිස්සේක් වගේ පැදල ඕක නැති කරගන්නේ නෑ ඌට ඕනේ නම් ඌ හොදට පාගන්න පූලුවන් පාරක ටුවරුන් කරනවා ෂුවර්. පොලිසිය කියන වැල් බයිලා බොරු හයි කෑපෑසිටියක හොරකමේ යන්න බෑ ඒවා ටැෆික් වල සෙල්ලම් කරන්න බෑ ඔය මේට් එකක් මොපෙට් එකක් දියන් ඕනේ අස්සකින් දාල යන්න පුලුවන් අර 600සීසී පොලිස් බයික් එකට ඇප නැති වෙන්න . ලංකාවේ සමාජ ක්‍රමයම බොරු වලින් මයින් ෆක් කරල තියෙන්නේ දේසපාලුවෝ අපේ උන් ඕනේ බොරුවක් කිව්ව සැනින් හපල ගිලිනව ඒ ගැන හොයල බලන්නේ නෑ ඒකෙන් ප්‍රයෝජන අරගෙන අවුරුදු 70 අන්නත දුප්පත් ලොකේ 4 වෙනි දුශිතම රට කරල තියෙන්නේ . මේවා ජන්දේ දෙන උන්ගේ වැරද්ද බන්. බයික් එකක් මොකද්ද කියල දැනෙන්න ජපන් හරි යුරෝපියන් බයික් එකක් පැදපල්ලා ඒදාට තේරෙයි
Moda gon sinhalunta owa therenne na bn.
High capacity bike kiyanna minissu maranna hadapu,horakam karanna hadapu bikes wargayak kiyala hithan inne moda ponna anatha sinhalu.




