1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න. එහෙම ගියොත් බයික් සේරම තහනම් කරන්න ඕන.මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.
රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?
කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.
උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.
ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි
උඹ කිව්වා වගේ මීටර් 2-3 කින් නවත්ත ගන්න බෑ speed limit එකට තියාගෙන යන super car එකකට වත්. ඒ risk එක තිබිලත් car වලට ඔය නීති නෑ නේ?
ස්කූටර් කාරයෙක්leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na
අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...

ado eka nam patta reply eka. kana pelenna dila. mun hithanne ban me loku bike okkoma pimbala yanawa kiyala. danna tharama thamai. ekak pare traffic unama pimbala yanne ahaseda ban. hik hik. me harak hithanne traffic eke wahana udin api yanne kiyala.මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.
රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?
කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.
උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.
ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි
1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න. එහෙම ගියොත් බයික් සේරම තහනම් කරන්න ඕන.
100ට ගියාම මීටර් 2-3 කින් නවත්තන්න බෑ තමයි, එහම නවත්තන්න වාහන තල්ලු කරන් වගේ යන්න ඕන.උඹ කිව්වා වගේ මීටර් 2-3 කින් නවත්ත ගන්න බෑ speed limit එකට තියාගෙන යන super car එකකට වත්. ඒ risk එක තිබිලත් car වලට ඔය නීති නෑ නේ?
ට්රැෆික් එකේ අස්සෙන් රිංගනවා තමයි ct100 බර නැති නිසා. 250 වගේ ඒවා ටිකක් බර නිසා චුටි චුටි ඉඩවල් වලින් රිංගන්නේ නෑ. ඒත් යනකොට 20-30 ට යන්නේ නෑ ඔටුවෝ වගේ.
උඹ disk 2ක් ඉස්සරහ තියෙන පිටිපස්සත් ඩිස්ක් තියෙන, 160 විතර ටයර් තියෙන බයික් එකකුයි
බෙලෙක් disk කෑල්ලක් අටවපු, 110 ටයර් තියෙන බයික් එකකුයි පොඩ්ඩක් පැදලා බලල වෙනස කියපන් කොහමද කියලා
දුකයි බන් උඹ ගැන.
බයික් පදින්නේ එක එකාට පෙන්න නෙමයි යෝදයෝ. අපේ තෘප්තියට. ඉන්දියන් කටු වලින් තෘප්තිමත් නොවෙමු.
රටේ නීති කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. පාරවල් හැදෙනකොට වේග සීමාවල්, එන්ජින් ධාරිතා සීමාවල් වෙනස් වෙන්න ඕන. ලෝකෙ තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට අපි හැරිලා ආපස්සට යන්න ඕනද? මෝඩ හැත්ත.

1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න.
වාහනේ පට්ට. ABS තියෙනව් Airbag තියෙනවා. අරවා තියෙනවා මේවා තියෙනවා කියලා වාහනේ තියෙන වැඩ කෑලි ටික ගමට පෙන්න කෙල ගෙන යද්දී වැරදුන තැන තේරෙයි මොන දේ තිබ්බත් වැඩක් නැ කියලා. වෙන එකෙක්ගේ වරදක් ඇති අපිට කෙල වෙන්න.
100 වේගයක් නම් නෙමේ. නමුත් උදේට, හවසට 10 ට යන්නෙත් අමාරුවෙන් මේ පාරවල් වල. 100 ට යන්න ඕනේ නම් පාන්දර 2 ට විතර පාරට බහින්න ඕනේ.
100 වේගයක් කියලා තේරෙයි හදිස්සියකට break ගහන්න ඕන උනාම.
සහ එසේම වේවා.
ridilaඋබලා හිතන්නේ උබලා විතරයි පාරේ යන්නේ කියලාද ? උබ කොච්චර සිහි බුද්දියෙන් ගියත් පාරේ යන මන්ද බුද්දිකයෝ නිසා මැරෙන්න වෙන්නේ.
මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.
රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?
කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.
උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.
ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි
අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...

පාරේ පයින් යද්දිත් helmet එකක් දාගෙන යන්න මහත්තයෝ, dynamic ප්රශ්න constant විදියට නේ විසදන්න යන්නේ.
වාහනේ පට්ට. ABS තියෙනව් Airbag තියෙනවා. අරවා තියෙනවා මේවා තියෙනවා කියලා වාහනේ තියෙන වැඩ කෑලි ටික ගමට පෙන්න කෙල ගෙන යද්දී වැරදුන තැන තේරෙයි මොන දේ තිබ්බත් වැඩක් නැ කියලා. වෙන එකෙක්ගේ වරදක් ඇති අපිට කෙල වෙන්න.
100 වේගයක් නම් නෙමේ. නමුත් උදේට, හවසට 10 ට යන්නෙත් අමාරුවෙන් මේ පාරවල් වල. 100 ට යන්න ඕනේ නම් පාන්දර 2 ට විතර පාරට බහින්න ඕනේ.
100 වේගයක් කියලා තේරෙයි හදිස්සියකට break ගහන්න ඕන උනාම.
සහ එසේම වේවා.
මේකෙ ඉන්න හුගක් හාල්පරුවෝ ඉරිසියාවෙන් කුහකකමින් පිරිලා. උන්ට ගන්න බැරි දේ වෙන එකෙක් ගන්නවට මැරෙන්න හදනවා.
රටේ නීති කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. පාරවල් හැදෙනකොට වේග සීමාවල්, එන්ජින් ධාරිතා සීමාවල් වෙනස් වෙන්න ඕන. ලෝකෙ තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට අපි හැරිලා ආපස්සට යන්න ඕනද? මෝඩ හැත්ත.
පැයට කිලෝමීටර් 100 කියන්නේ මහ අරුමැක්කේ වේගයක් අපේ ආච්චිලා, සීයලට. දැන් ඕක ඔය තරම් හැමිණිලා නහින්න වේගයක් නෙමෙයි. ABS තියෙන බයික් එකක් පැදලා තියෙන එකෙක් දන්නවා ඒකයි CT100 එකේ බ්රේක් එකෙයි වෙනස. පිං සිද්ධ වෙයි නොදන්න බිජ්ජවල් කියවන්න එන්න එපා. මොකෝ CT100 එක බ්රේක් ගැහුවහම එක තැන නවතිනවනේ. අනේ , නන්නානේ.
හුගක් එකාල හොනට් එකක් ගන්න බැරුව හූල්ලල අන්තිමට CT100 එකෙන් හොනට් එකට අරින්න කල්පනා කරනවා තමයි. ඒක බන් ඊරිසියාවත් එක්ක එන බාලාංශ හැගීමක්. චූ කොල්ලන්ගේ හිත බිදින්න බැරි නිසා කොහොමත් හොනට් එකක් පදින එකා අර අමාරුව තියෙන එකාට පොඩ්ඩක් දුර යන්න දෙනවා තමයි. ඒක හුගක් එවුන්ට වින්දනීය සතුටක් වෙලා. පවු බං.
ජොබ් නොකර අම්මගෙ සල්ලි වලින් හොනට් පදින්න පුලුවන් එකාට ජොබ් කරන්න ඕනත් නෑ තමයි බං. මෙතන ප්රශ්නෙ තියෙන්නෙ දවසම කබුරලත් CT100 තියා කකුලට දාන්න සෙරෙප්පු දෙකක්වත් නැති වේසිගෙ පුතලා මහජන ආරක්ශාව ගැන හිතලා තියෙන දුර. ලොල්.