ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.

    රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?

    කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.

    උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.

    ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේකෙ ඉන්න හුගක් හාල්පරුවෝ ඉරිසියාවෙන් කුහකකමින් පිරිලා. උන්ට ගන්න බැරි දේ වෙන එකෙක් ගන්නවට මැරෙන්න හදනවා.

    රටේ නීති කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. පාරවල් හැදෙනකොට වේග සීමාවල්, එන්ජින් ධාරිතා සීමාවල් වෙනස් වෙන්න ඕන. ලෝකෙ තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට අපි හැරිලා ආපස්සට යන්න ඕනද? මෝඩ හැත්ත.

    පැයට කිලෝමීටර් 100 කියන්නේ මහ අරුමැක්කේ වේගයක් අපේ ආච්චිලා, සීයලට. දැන් ඕක ඔය තරම් හැමිණිලා නහින්න වේගයක් නෙමෙයි. ABS තියෙන බයික් එකක් පැදලා තියෙන එකෙක් දන්නවා ඒකයි CT100 එකේ බ්‍රේක් එකෙයි වෙනස. පිං සිද්ධ වෙයි නොදන්න බිජ්ජවල් කියවන්න එන්න එපා. මොකෝ CT100 එක බ්‍රේක් ගැහුවහම එක තැන නවතිනවනේ. අනේ , නන්නානේ.

    හුගක් එකාල හොනට් එකක් ගන්න බැරුව හූල්ලල අන්තිමට CT100 එකෙන් හොනට් එකට අරින්න කල්පනා කරනවා තමයි. ඒක බන් ඊරිසියාවත් එක්ක එන බාලාංශ හැගීමක්. චූ කොල්ලන්ගේ හිත බිදින්න බැරි නිසා කොහොමත් හොනට් එකක් පදින එකා අර අමාරුව තියෙන එකාට පොඩ්ඩක් දුර යන්න දෙනවා තමයි. ඒක හුගක් එවුන්ට වින්දනීය සතුටක් වෙලා. පවු බං.

    ජොබ් නොකර අම්මගෙ සල්ලි වලින් හොනට් පදින්න පුලුවන් එකාට ජොබ් කරන්න ඕනත් නෑ තමයි බං. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ දවසම කබුරලත් CT100 තියා කකුලට දාන්න සෙරෙප්පු දෙකක්වත් නැති වේසිගෙ පුතලා මහජන ආරක්ශාව ගැන හිතලා තියෙන දුර. ලොල්.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර

    1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න. එහෙම ගියොත් බයික් සේරම තහනම් කරන්න ඕන.
    100ට ගියාම මීටර් 2-3 කින් නවත්තන්න බෑ තමයි, එහම නවත්තන්න වාහන තල්ලු කරන් වගේ යන්න ඕන. :lol: උඹ කිව්වා වගේ මීටර් 2-3 කින් නවත්ත ගන්න බෑ speed limit එකට තියාගෙන යන super car එකකට වත්. ඒ risk එක තිබිලත් car වලට ඔය නීති නෑ නේ?

    ට්‍රැෆික් එකේ අස්සෙන් රිංගනවා තමයි ct100 බර නැති නිසා. 250 වගේ ඒවා ටිකක් බර නිසා චුටි චුටි ඉඩවල් වලින් රිංගන්නේ නෑ. ඒත් යනකොට 20-30 ට යන්නේ නෑ ඔටුවෝ වගේ.

    උඹ disk 2ක් ඉස්සරහ තියෙන පිටිපස්සත් ඩිස්ක් තියෙන, 160 විතර ටයර් තියෙන බයික් එකකුයි
    බෙලෙක් disk කෑල්ලක් අටවපු, 110 ටයර් තියෙන බයික් එකකුයි පොඩ්ඩක් පැදලා බලල වෙනස කියපන් කොහමද කියලා :lol:
    දුකයි බන් උඹ ගැන.
    බයික් පදින්නේ එක එකාට පෙන්න නෙමයි යෝදයෝ. අපේ තෘප්තියට. ඉන්දියන් කටු වලින් තෘප්තිමත් නොවෙමු.
     
    Last edited:
    • Like
    Reactions: shammif2

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,297
    2,914
    113
    අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...

    :lol::lol::lol: ado eka nam patta reply eka. kana pelenna dila. mun hithanne ban me loku bike okkoma pimbala yanawa kiyala. danna tharama thamai. ekak pare traffic unama pimbala yanne ahaseda ban. hik hik. me harak hithanne traffic eke wahana udin api yanne kiyala.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.

    රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?

    කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.

    උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.

    ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි

    ස්කූටරේ බේරේක් අහන්නෑ තමයි බන්... ඒම කියල කෑ ගහන්න එපා
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න. එහෙම ගියොත් බයික් සේරම තහනම් කරන්න ඕන.
    100ට ගියාම මීටර් 2-3 කින් නවත්තන්න බෑ තමයි, එහම නවත්තන්න වාහන තල්ලු කරන් වගේ යන්න ඕන. :lol: උඹ කිව්වා වගේ මීටර් 2-3 කින් නවත්ත ගන්න බෑ speed limit එකට තියාගෙන යන super car එකකට වත්. ඒ risk එක තිබිලත් car වලට ඔය නීති නෑ නේ?

    ට්‍රැෆික් එකේ අස්සෙන් රිංගනවා තමයි ct100 බර නැති නිසා. 250 වගේ ඒවා ටිකක් බර නිසා චුටි චුටි ඉඩවල් වලින් රිංගන්නේ නෑ. ඒත් යනකොට 20-30 ට යන්නේ නෑ ඔටුවෝ වගේ.

    උඹ disk 2ක් ඉස්සරහ තියෙන පිටිපස්සත් ඩිස්ක් තියෙන, 160 විතර ටයර් තියෙන බයික් එකකුයි
    බෙලෙක් disk කෑල්ලක් අටවපු, 110 ටයර් තියෙන බයික් එකකුයි පොඩ්ඩක් පැදලා බලල වෙනස කියපන් කොහමද කියලා :lol:
    දුකයි බන් උඹ ගැන.
    බයික් පදින්නේ එක එකාට පෙන්න නෙමයි යෝදයෝ. අපේ තෘප්තියට. ඉන්දියන් කටු වලින් තෘප්තිමත් නොවෙමු.

    වැඩක් නෑ බං මේ මී හරක්ට ඕව කියලා. මුන්ගෙ තියෙන්නේ කුහකත්වය. මුන් කියන විදියට කිසිම වාහනයක් පාරට දාන්න බෑ. ඕනම වාහනයකට මොකෙක් හරි පනින්න ඉඩක් තියෙනවනේ. පයින් තමයි යන්න වෙන්නේ. ගොන් හරක්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    රටේ නීති කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕන. පාරවල් හැදෙනකොට වේග සීමාවල්, එන්ජින් ධාරිතා සීමාවල් වෙනස් වෙන්න ඕන. ලෝකෙ තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට අපි හැරිලා ආපස්සට යන්න ඕනද? මෝඩ හැත්ත.

    වාහනේ පට්ට. ABS තියෙනව් Airbag තියෙනවා. අරවා තියෙනවා මේවා තියෙනවා කියලා වාහනේ තියෙන වැඩ කෑලි ටික ගමට පෙන්න කෙල ගෙන යද්දී වැරදුන තැන තේරෙයි මොන දේ තිබ්බත් වැඩක් නැ කියලා. වෙන එකෙක්ගේ වරදක් ඇති අපිට කෙල වෙන්න.

    100 වේගයක් නම් නෙමේ. නමුත් උදේට, හවසට 10 ට යන්නෙත් අමාරුවෙන් මේ පාරවල් වල. 100 ට යන්න ඕනේ නම් පාන්දර 2 ට විතර පාරට බහින්න ඕනේ.

    100 වේගයක් කියලා තේරෙයි හදිස්සියකට break ගහන්න ඕන උනාම. :lol:

    සහ එසේම වේවා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    1000cc පදින්න දුන්න කියල ලොකු අවුලක් වෙන්නේ නෑ. සිහි බුද්ධියක් නැති මීහරක් වගේ එවුන්ට ct100 එකත් ඇති මරාගෙන මරෙන්න.

    උබලා හිතන්නේ උබලා විතරයි පාරේ යන්නේ කියලාද ? උබ කොච්චර සිහි බුද්දියෙන් ගියත් පාරේ යන මන්ද බුද්දිකයෝ නිසා මැරෙන්න වෙන්නේ.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    වාහනේ පට්ට. ABS තියෙනව් Airbag තියෙනවා. අරවා තියෙනවා මේවා තියෙනවා කියලා වාහනේ තියෙන වැඩ කෑලි ටික ගමට පෙන්න කෙල ගෙන යද්දී වැරදුන තැන තේරෙයි මොන දේ තිබ්බත් වැඩක් නැ කියලා. වෙන එකෙක්ගේ වරදක් ඇති අපිට කෙල වෙන්න.

    100 වේගයක් නම් නෙමේ. නමුත් උදේට, හවසට 10 ට යන්නෙත් අමාරුවෙන් මේ පාරවල් වල. 100 ට යන්න ඕනේ නම් පාන්දර 2 ට විතර පාරට බහින්න ඕනේ.

    100 වේගයක් කියලා තේරෙයි හදිස්සියකට break ගහන්න ඕන උනාම. :lol:

    සහ එසේම වේවා.

    ඈ බං?? උබ ගන්න බලාපොරොත්තු වෙන වාහනේ මොකක්ද කියපන් බලන්න උබ මේ කියන සීමාවල් ඔක්කොම ඇතුලේ??

    100 ට යන්න පුලුවන් තැන 100ට යන්න් ඕන. බැරි තැන යන්න ඔන් නෑ.
    හදිස්සියට ගහන්න තමයි බන් බ්‍රේක් හදලා තියෙන්නේ, නැතුව විනෝදෙට ගහන්න නෙමෙයි.
    වෙන එකෙක්ගෙ වරදින් කොහොමත් අපිට කෙලවෙනවා තමයි. එහෙම නොවෙන්නනම් කෝච්චියකට උනත් බෑ.
     
    Last edited:
    • Like
    Reactions: Yahapala_Naya

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    උබලා හිතන්නේ උබලා විතරයි පාරේ යන්නේ කියලාද ? උබ කොච්චර සිහි බුද්දියෙන් ගියත් පාරේ යන මන්ද බුද්දිකයෝ නිසා මැරෙන්න වෙන්නේ.
    ridila
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.

    රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?

    කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.

    උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.

    ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි

    me wage bike ekak ganna ekek mekata thiyena asawata misak me wage ekak ganne naha
    anika ohoma bike padina ekek pisso wage yanawa mama dakalath naha
    anika hoda wathkamak thiyena ekakta arenna okak parata dala padinnath baha
     
    L-Smoker

    Member
    අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...
    අපේ පැත්තෙත් ඉන්නවා මචන් මාරම ස්පීඩ් යන තුන් හතර දෙනෙක්
    පට්ටම හයියෙන් එනවා රෝන්ග් සයිඩ්
    ගොඩක් මිනිස්සු බය වෙලා එහෙට මෙහෙට කපනවා
    මැරෙන්න එනවා වගේ කෙලගෙන එන්නෙ
    මමත් දවසක් මූණට ඇවිත් මාර ගේමක් දීලා අයින් කර ගත්තෙ
    ඌ වාහනේ පහු වෙද්දි අමුතු හෝන් එකක් ගහන් යන්නේ
    උන්ව අහු උනොත් නම් මමත් කියනවා පොලිසියට
    :dull:
     
    • Like
    Reactions: AnuradhaRa

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රටෙ තියන නිතියට අනුව මොන වාහනෙ උනත් පදිනවනම් කාටත් කරදරයක් නෙවෙයි නෙද?

    නමුත් නිතියට අනුව ගෙනාවෙ නැති දෙයක් නම්, ඉතින් එකට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙනවට කරුවුත් අකමැති නැනෙ.

    ප.ලි.
    අපෙ රටෙ ඉන්නවා සමහරක් මහ කුහක මිනිස්සු. තමන්ට ගන්න බැරි මොකක් හරි අනෙක් මිනිහා ගත්තම එකට කෙලවන්නමයි ඉන්නෙ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර

    වාහනේ පට්ට. ABS තියෙනව් Airbag තියෙනවා. අරවා තියෙනවා මේවා තියෙනවා කියලා වාහනේ තියෙන වැඩ කෑලි ටික ගමට පෙන්න කෙල ගෙන යද්දී වැරදුන තැන තේරෙයි මොන දේ තිබ්බත් වැඩක් නැ කියලා. වෙන එකෙක්ගේ වරදක් ඇති අපිට කෙල වෙන්න.

    100 වේගයක් නම් නෙමේ. නමුත් උදේට, හවසට 10 ට යන්නෙත් අමාරුවෙන් මේ පාරවල් වල. 100 ට යන්න ඕනේ නම් පාන්දර 2 ට විතර පාරට බහින්න ඕනේ.

    100 වේගයක් කියලා තේරෙයි හදිස්සියකට break ගහන්න ඕන උනාම. :lol:

    සහ එසේම වේවා.
    පාරේ පයින් යද්දිත් helmet එකක් දාගෙන යන්න මහත්තයෝ, dynamic ප්‍රශ්න constant විදියට නේ විසදන්න යන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);)