ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,260
    24,997
    113
    tracing Geo-location.. ... ...
    පව් යකෝ කාගේ උනත්.. අනිවා අහල පහල වාවන්නේ නැති එවුන් තමයි ඔත්තුව දෙන්න ඇත්තේ.. පොලිසියටත් වෙන අල්ලන්නම ඒවා නෑ ගෙවල් වල රිංග රිංග ඕව හොයන්න තරම්.. කොල්ලෙක්ට ආසාවට බයික් එකක් පදින්න නෑනේ යකෝ මේකේ.. හරි විදියට ගේන්නේ කොහොමද බන් මුන්ගේ tax එක්ක.. අපිට පදින්න නැතත් දකින්නත් අසයි බන් කොල්ලෙක් ඕකක් පදිනවා.. අල්ලලා දෙන්න ඇත්තේ ඇට නැති උන් තමයි..
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    උබ වගෙ ඇට දෙක නැති පොන්නයෝ ඉන්නකම් මේ රට ගල් යුගේට යන එක නවත්තන්න බෑ.

    බූරුවෝ, මේව හයියෙන් යන්න පුලුවන් විදියට හදලා තියෙනවා වගේම හැන්ඩ්ලින්, බ්‍රේක්, සේෆ්ටි හැම දෙයක්මත් ඒ කොලිටියට හදලා තියෙනවා. උබල වගේ ඇට රිලව් ටයර් සයිස් එක දැක්කහම බඩදිය බාවගත්තට ඇත්ත ඒක තමයි. අපේ රටේ දේශපාලුවන්ගෙයි, උබ වගේ හුබස් කබරයෝ බහුතරයක් ඉන්න අපේ රටේ මහජනතාවගෙයි තාක්ෂණික සුපිරි දැනුම නිසා තමයි විල්බැරෝ එකට රෝද හතර හයි කෙරුවා වගේ එන මරුටි කටුයි, ෆූට් සයිකලේට තනකොල කපන මැෂිමේ එන්ජිම තිබ්බ වගේ සුපිරි ඉන්දියන් බයික් කටුයි මේකෙ පිරෙන්නේ.

    උබල වගේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොබ්බයෝ නිසා මේ රටේ තාරුණ්‍යය මාර විදවීමක් විදවන්නේ. උබලා වගේ ජාතකයන් මේ රටට මාර කරුමයක්. පුලුවන්නම් වහ ටිකක් කාල හරි ඉක්මනට මැරියන්. ප්ලීස්.

    අමු මිරිස් කිලෝ 10 දෙහි කිලෝ 5 කුයි කටේ දන්නා හිතෙනවා ඔයි :P
     
    • Like
    Reactions: rishan11

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na

    අම්මප උබ ගැන කතා කරල වැඩක් නෑ ඕයි :lol:

    අනේ නිකන් පලයන් බන් යන්න,, ඇයි අනිත් උන් ට යන්න වෙන්නැත්තෙ?? මුන් වෙඩි තියාගෙනද යන්නෙ අනිත් එවුන් ට?? ...

    :lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • අපේ පැත්තෙත් ඉන්නවා මචන් මාරම ස්පීඩ් යන තුන් හතර දෙනෙක්
    පට්ටම හයියෙන් එනවා රෝන්ග් සයිඩ්
    ගොඩක් මිනිස්සු බය වෙලා එහෙට මෙහෙට කපනවා
    මැරෙන්න එනවා වගේ කෙලගෙන එන්නෙ
    මමත් දවසක් මූණට ඇවිත් මාර ගේමක් දීලා අයින් කර ගත්තෙ
    ඌ වාහනේ පහු වෙද්දි අමුතු හෝන් එකක් ගහන් යන්නේ
    උන්ව අහු උනොත් නම් මමත් කියනවා පොලිසියට
    :dull:

    අපි බයේ අයින් වෙන හින්ද.. නැත්තං උං යන්නෙ හොම්බෙන්... :lol:
    වේසිගෙ පු* තමා ඉතිං කියන්ඩ වෙන්නෙ...
    ඔච්චර වේගවලින් යන්ඩ මේ කොහෙද බං පාරවල් තියෙන්නෙ... අනේ මංද මුං.. කිව්වට වැඩක් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • ගොන් උලමෝ. වැඩිපුරම ඉන්දියන් ලඩි වල ගිහින් තමයි කොල්ලො විනාස වෙන්නේ. බ්‍රේක් එකක්වත් හරියට වදිනවා කියලයෑ. රෝද මුරුක්කුවත් තරමට හීනි කරල දාල තෙල් වැඩ කරනවා කියල පෙන්නනවා. උබල වගේ ගොන් බිජ්ජෝ ඒව බල බල හොද බයික් එකක් දැක්කහම පණ බයේ වෙව්ලනවා. ට්‍රැක් ඕනද ගොන් හරකෝ ඕව පදින්න? මෝඩ මූසලයෝ.මැරියල්ලකෝ තොපිලා. කාලකණ්ණි වසංගත.

    මාර ටෝක්නෙ දෙන්නෙ ඔයා.. හෙන වැඩර් කෙනෙක් වගේ... :lol:
     
    AnuradhaRa

    Well-known member
  • As you said that people who are living in Europe, Canada, America and many of developed countries don't have brains. Because they never using cheap quality Indian bikes. They are using Harly Davidson, R1, R6, Hornet 600, Hornet 900, Kawasaki Ninja (girls :P), Suzuki 1000CC and etc.

    So be careful for your ass when you are defending your thoughts.

    ඒ රටවලයි මේ රටවලයි පාරවල් වල වෙනසක් පේන්නෙ නැද්ද උඹට ?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඒ රටවලයි මේ රටවලයි පාරවල් වල වෙනසක් පේන්නෙ නැද්ද උඹට ?

    Eka thamai ban mun hithagena inne loke thiena yakada katu mehe genalla demmama rata diunu wenawa kiyala. Ape rata diunu karanna ona nishpadana/sewa ansha diunu karala minissunta wedi salary dena jobs dena eka
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උඹලට මතකද, එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් ගියා, කොල්ලෙක් හොඳ බයික් එකක ගිහින් හැප්පිල මැරිල තිබුණ.. අර බයික් එකේ එන්ජිම ගැලවලි එලියට විසිවෙලා තිබුණෙ.. ඌ හෙල්මට් එකකුත් දාගෙන හිටියෙ.. කාට හරි පුලුවං නං ඒ ත්‍රෙඩ් එකේ ලිංක් එක මෙතන දාපල්ල..
    මට මතක හැටියට ඇක්සිඩන්ට් එක වුණේ ගාලු පාරෙ, දකුණු පළාතෙ.. කලු පාට බයික් එකක්, කෝ උඹලගෙ සේෆ්ටි.. උඹල හරියට කතා කරන්නෙ දෙයියො දුන්න සේෆ්ටියක් වගේ.. ඉන්දියන් බයික් වලට වඩා ටිකක් සේෆ්ටි වුණාට, සියල්ල හරි කියල හිතන්ඩ එපා..
    මුං මේ යන්ඩ හදන්නෙ 260ට :lol:
    260 ට තියා 100 යන්ඩ පුලුවං පාරවල් තියෙනවද මෙහෙ ? අනේ මංද උඹල
     
    Last edited:
    • Like
    Reactions: Nirmal1991

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබ වගෙ ඇට දෙක නැති පොන්නයෝ ඉන්නකම් මේ රට ගල් යුගේට යන එක නවත්තන්න බෑ.

    බූරුවෝ, මේව හයියෙන් යන්න පුලුවන් විදියට හදලා තියෙනවා වගේම හැන්ඩ්ලින්, බ්‍රේක්, සේෆ්ටි හැම දෙයක්මත් ඒ කොලිටියට හදලා තියෙනවා. උබල වගේ ඇට රිලව් ටයර් සයිස් එක දැක්කහම බඩදිය බාවගත්තට ඇත්ත ඒක තමයි. අපේ රටේ දේශපාලුවන්ගෙයි, උබ වගේ හුබස් කබරයෝ බහුතරයක් ඉන්න අපේ රටේ මහජනතාවගෙයි තාක්ෂණික සුපිරි දැනුම නිසා තමයි විල්බැරෝ එකට රෝද හතර හයි කෙරුවා වගේ එන මරුටි කටුයි, ෆූට් සයිකලේට තනකොල කපන මැෂිමේ එන්ජිම තිබ්බ වගේ සුපිරි ඉන්දියන් බයික් කටුයි මේකෙ පිරෙන්නේ.

    උබල වගේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොබ්බයෝ නිසා මේ රටේ තාරුණ්‍යය මාර විදවීමක් විදවන්නේ. උබලා වගේ ජාතකයන් මේ රටට මාර කරුමයක්. පුලුවන්නම් වහ ටිකක් කාල හරි ඉක්මනට මැරියන්. ප්ලීස්.

    අම්මප ඇත්ත කථාව ;)
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    ඉතින් බන් ඔය මහරගම හයිලෙවල් පාරේ සේල් කරන්නම තියෙනවනේ සුපර් බයික් ප්‍රසිද්දියේම ...
    මොනවා උනත් 50cc ගියත් බුරුවෙක් වගේ ගියොත් මැරෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    උඹලට මතකද, එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් ගියා, කොල්ලෙක් හොඳ බයික් එකක ගිහින් හැප්පිල මැරිල තිබුණ.. අර බයික් එකේ එන්ජිම ගැලවලි එලියට විසිවෙලා තිබුණෙ.. ඌ හෙල්මට් එකකුත් දාගෙන හිටියෙ.. කාට හරි පුලුවං නං ඒ ත්‍රෙඩ් එකේ ලිංක් එක මෙතන දාපල්ල..
    මට මතක හැටියට ඇක්සිඩන්ට් එක වුණේ ගාලු පාරෙ, දකුණු පළාතෙ.. කලු පාට බයික් එකක්, කෝ උඹලගෙ සේෆ්ටි.. උඹල හරියට කතා කරන්නෙ දෙයියො දුන්න සේෆ්ටියක් වගේ.. ඉන්දියන් බයික් වලට වඩා ටිකක් සේෆ්ටි වුණාට, සියල්ල හරි කියල හිතන්ඩ එපා..
    මුං මේ යන්ඩ හදන්නෙ 260ට :lol:
    260 ට තියා 100 යන්ඩ පුලුවං පාරවල් තියෙනවද මෙහෙ ? අනේ මංද උඹල

    ඔය කියන ඇක්සිඩන්ට් එක උනේ CBR එකක්. හෙල්මට් එක අතේ දාගෙන ගිහින් තියෙන්නෙ. ඉන්දියන් ඉලව් ලගින්වත් තියන්න බෑ ජපානෙ හදන බයික් එක්ක :lol: නොදන්න මගුල් කියල නිකන් චාටර් වෙන්න එපා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මාර ටෝක්නෙ දෙන්නෙ ඔයා.. හෙන වැඩර් කෙනෙක් වගේ... :lol:

    උබට මම හිතන්නේ හොද බයික් එකක් දැක්කම උන්ට ඉරිසියා කරන එකෙක් වගේ, මමත් යනකොට ඔය ඉනිදියන් කබල් ඇවිත් ගේම මයි ඉලන්නේ උන්ට ටිකක් යන්න දීලා එක පාර අල්ලලා ගන්නවා අරුට උන ගන්න,

    උබ මොකද්ද පදින්න්නේ 100cc ස්කුටි එකක් ද,
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පව් යකෝ කාගේ උනත්.. අනිවා අහල පහල වාවන්නේ නැති එවුන් තමයි ඔත්තුව දෙන්න ඇත්තේ.. පොලිසියටත් වෙන අල්ලන්නම ඒවා නෑ ගෙවල් වල රිංග රිංග ඕව හොයන්න තරම්.. කොල්ලෙක්ට ආසාවට බයික් එකක් පදින්න නෑනේ යකෝ මේකේ.. හරි විදියට ගේන්නේ කොහොමද බන් මුන්ගේ tax එක්ක.. අපිට පදින්න නැතත් දකින්නත් අසයි බන් කොල්ලෙක් ඕකක් පදිනවා.. අල්ලලා දෙන්න ඇත්තේ ඇට නැති උන් තමයි..

    :):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    උබට මම හිතන්නේ හොද බයික් එකක් දැක්කම උන්ට ඉරිසියා කරන එකෙක් වගේ, මමත් යනකොට ඔය ඉනිදියන් කබල් ඇවිත් ගේම මයි ඉලන්නේ උන්ට ටිකක් යන්න දීලා එක පාර අල්ලලා ගන්නවා අරුට උන ගන්න,

    උබ මොකද්ද පදින්න්නේ 100cc ස්කුටි එකක් ද,

    මූ පදින්නෙ අය්යවලු :lol::lol::lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    wahana anathuru walata hethuwa bike eka hayyen yanna puluwna kama neme. rider ge modakama. ekata bike eke power ekata banala wadak na. irisiyakarayo thama ohoma katha kiyanne.
    dan kiyagena enna epa matat marenna pu** amaruwa kiyala. mata ohoma bike ekak na. ganna nam asai. ehemai kiyala thiyena unta irisiya karanne na.