එලකිරි බයික් ලොජික් අංක එක
කුඩා මෝටසයිකල් ගන්නේ හිමින් යාමටය. ලොකු මෝටසයිකල් ගන්නේ හයියෙන් යෑමටය..
ඒ අනුව වාහන වලට ආදේශ කලොත්
මරුටි ගන්නේ හිමින් යෑමටය. එස් ක්ලාස් බෙන්ස් ගන්නේ හයියෙන් යෑමටය
කම්පැක්ට් සෙඩාන් ගන්නේ හිමින් යෑමටය.. ෆුල් සයිස් සෙඩෑන් ගන්නේ හයියෙන් යෑමටය
රවී අයියේ, අයියා බජට් එකෙන් වාහන ගනන් යැව්වට බැන බැනා උන්නේ. ඒත් මේවා දකිද්දි හිතෙන්නේ අයියේ ඔයා හරි. මම වැරදි.. වාහනයක් ගන්නම ඉඩක් තියන්න එපා බුවාලන්තේ උන්ට.. මුන් මෙලෝ රහක් නෑ..