ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එලකිරි බයික් ලොජික් අංක එක

    කුඩා මෝටසයිකල් ගන්නේ හිමින් යාමටය. ලොකු මෝටසයිකල් ගන්නේ හයියෙන් යෑමටය..

    ඒ අනුව වාහන වලට ආදේශ කලොත්

    මරුටි ගන්නේ හිමින් යෑමටය. එස් ක්ලාස් බෙන්ස් ගන්නේ හයියෙන් යෑමටය
    කම්පැක්ට් සෙඩාන් ගන්නේ හිමින් යෑමටය.. ෆුල් සයිස් සෙඩෑන් ගන්නේ හයියෙන් යෑමටය

    රවී අයියේ, අයියා බජට් එකෙන් වාහන ගනන් යැව්වට බැන බැනා උන්නේ. ඒත් මේවා දකිද්දි හිතෙන්නේ අයියේ ඔයා හරි. මම වැරදි.. වාහනයක් ගන්නම ඉඩක් තියන්න එපා බුවාලන්තේ උන්ට.. මුන් මෙලෝ රහක් නෑ..:):):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    රත්තරං;19329943 said:
    අනේ අයියේ...

    වංගුනම් අරන් නෑ.පාරක් අයිනෙන් නම් ඉඩම් කෑල්ලක් නම් ගත්තා.. පර්චස් එක බර ගානක් උනා.. අමුමිරිස් වලින් කිව්වොත් ටොන් ගානක්:sorry::sorry::sorry:

    මම අහපු එකට අයියවත් උත්තරයක් දෙන්නකෝ

    "උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...??"

    ස්කුටර් පදින උන්ට මොන බයික් ද, උත්තර දෙන්නෙ නැතිව වටේ යනවා, උබගේ අනිත් තරහකාරයෝ සෙට් එකත් දැන් එයි මෙතනට
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    රත්තරං;19329877 said:
    සොයුර මේ කිනම් පයන්නද?:baffled::baffled::baffled::baffled:

    මම අහපු එකට උත්තර දීපන්කෝ.. කව්ද මේවා ඇහුවේ? මමනම් මේවා ඇහුවේ නෑ

    "උයා කියන විදිහට ඔය ආරක්ශාකාරීව සහ පහසුවෙන් ගමන් බිමන් යෑමට සුදුසුම බයික් තුනක නම් කියන්නකෝ...??"

    ඔච්චරනේ මම ඇහුවේ. 1,2,3 දාලා ලංකාවේ උන්ගේ ආතල් කඩන්නේ නැතුව ආරක්ශාකාරීව පදින්න පුලුවන් ලංකාවට ගැලපෙන බයික් තුනක් කියන්නකෝ

    සොයුර ඔබේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය නම් , thread එක මුල සිට හෙමින් සීරුවේ කියවා, safety කතාව පටන් ගත කෙනා ගෙන් අසා දන ගනු මන.
    මා පිළිතුරු දී ඇත්තේ මා කල ප්‍රකාශ වලට පමණි.
    safety කතා මා පටන් ගත්තේ නොමැති බැවින් ඒවාට උත්තර දීමට මා බැඳී නැත. :lol:

    cant believe I had to reply to this shit.... again
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ස්කුටර් පදින උන්ට මොන බයික් ද, උත්තර දෙන්නෙ නැතිව වටේ යනවා, උබගේ අනිත් තරහකාරයෝ සෙට් එකත් දැන් එයි මෙතනට

    රත්තරං;19329963 said:
    එලකිරි බයික් ලොජික් අංක එක

    කුඩා මෝටසයිකල් ගන්නේ හිමින් යාමටය. ලොකු මෝටසයිකල් ගන්නේ හයියෙන් යෑමටය..

    ඒ අනුව වාහන වලට ආදේශ කලොත්

    මරුටි ගන්නේ හිමින් යෑමටය. එස් ක්ලාස් බෙන්ස් ගන්නේ හයියෙන් යෑමටය
    කම්පැක්ට් සෙඩාන් ගන්නේ හිමින් යෑමටය.. ෆුල් සයිස් සෙඩෑන් ගන්නේ හයියෙන් යෑමටය

    රවී අයියේ, අයියා බජට් එකෙන් වාහන ගනන් යැව්වට බැන බැනා උන්නේ. ඒත් මේවා දකිද්දි හිතෙන්නේ අයියේ ඔයා හරි. මම වැරදි.. වාහනයක් ගන්නම ඉඩක් තියන්න එපා බුවාලන්තේ උන්ට.. මුන් මෙලෝ රහක් නෑ..:):):)

    එක නම් ඇත්ත බන්,

    මචන් මම බන්බා වල මිලාගිරි ඇවනිව් එකේදී jaguar හරි Benz හරි ෆුල් electronic car එකක්, එක පට්ට බන් Tesla වගේ තමා
     
    AnuradhaRa

    Well-known member
  • රත්තරං;19329963 said:
    එලකිරි බයික් ලොජික් අංක එක

    කුඩා මෝටසයිකල් ගන්නේ හිමින් යාමටය. ලොකු මෝටසයිකල් ගන්නේ හයියෙන් යෑමටය..

    ඒ අනුව වාහන වලට ආදේශ කලොත්

    මරුටි ගන්නේ හිමින් යෑමටය. එස් ක්ලාස් බෙන්ස් ගන්නේ හයියෙන් යෑමටය
    කම්පැක්ට් සෙඩාන් ගන්නේ හිමින් යෑමටය.. ෆුල් සයිස් සෙඩෑන් ගන්නේ හයියෙන් යෑමටය

    රවී අයියේ, අයියා බජට් එකෙන් වාහන ගනන් යැව්වට බැන බැනා උන්නේ. ඒත් මේවා දකිද්දි හිතෙන්නේ අයියේ ඔයා හරි. මම වැරදි.. වාහනයක් ගන්නම ඉඩක් තියන්න එපා බුවාලන්තේ උන්ට.. මුන් මෙලෝ රහක් නෑ..:):):)

    මල්ලි වාහන ගැන එක්ස්පර්ට් වෙන්ඩ පුලුවං.. ඒ වුණාට මේ ලෝකෙ තව කොච්චර නං දේවල් තියෙනවද ? ඒවටත් එක්ස්පර්ට්ල ඉන්නව..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    සොයුර ඔබේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය නම් , thread එක මුල සිට හෙමින් සීරුවේ කියවා, safety කතාව පටන් ගත කෙනා ගෙන් අසා දන ගනු මන.
    මා පිළිතුරු දී ඇත්තේ මා කල ප්‍රකාශ වලට පමණි.
    safety කතා මා පටන් ගත්තේ නොමැති බැවින් ඒවාට උත්තර දීමට මා බැඳී නැත. :lol:

    cant believe I had to reply to this shit.... again

    උබ ගාව මොකද්ද තියෙන බයික් එක ස්කුටි එකක් ද

    ඉස්සර මම ගාව තිබ්බේ 135ls එකක් එකේ 40 ගිහින් එක පාර brake ගහන්න බැ ලිස්සනවා,

    දැන් තියෙන්නේ djebel 200 එකක් එකේ මම 70 ගිහින් එක පාර brake ගහලා තියෙනවා ලිස්සනේ නැ මලාට, off road නම් තවත් හොදා
     
    AnuradhaRa

    Well-known member
  • 100 පැදගන්ඩ බෑ. ගිහිං ලයිට් කණුවල හැප්පෙනව, කාණු වල වැටෙනව.. ඒ වුණාට 250 ට පදින්ඩ ලෑස්තිය.. ඒකයි ඇහුවෙ කොච්චර වේගයක් කන්ට්‍රෝල් කරගන්ඩ පුලුවන්ද කියල ? :dull:
     
    • Like
    Reactions: L-Smoker

    AnuradhaRa

    Well-known member
  • උබ ගාව මොකද්ද තියෙන බයික් එක ස්කුටි එකක් ද

    ඉස්සර මම ගාව තිබ්බේ 135ls එකක් එකේ 40 ගිහින් එක පාර brake ගහන්න බැ ලිස්සනවා,

    දැන් තියෙන්නේ djebel 200 එකක් එකේ මම 70 ගිහින් එක පාර brake ගහලා තියෙනවා ලිස්සනේ නැ මලාට, off road නම් තවත් හොදා

    ලිස්සනවනං ලස්සනට ඉස්සරහ බ්‍රේක් එක ගහල බලපං.. හැන්ඩ්ල් එක කෙලිං තියාගෙන.. skid වෙන්නෙ නැතුව නවතිනව..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ලිස්සනවනං ලස්සනට ඉස්සරහ බ්‍රේක් එක ගහල බලපං.. හැන්ඩ්ල් එක කෙලිං තියාගෙන.. skid වෙන්නෙ නැතුව නවතිනව..

    පල යන්න බොරු නොකියා ඔය බයික් එකේ එන factory fault එකක් ඕක පදින හැමෝම පිලි ගන්නවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    උබ ගාව මොකද්ද තියෙන බයික් එක ස්කුටි එකක් ද

    ඉස්සර මම ගාව තිබ්බේ 135ls එකක් එකේ 40 ගිහින් එක පාර brake ගහන්න බැ ලිස්සනවා,

    දැන් තියෙන්නේ djebel 200 එකක් එකේ මම 70 ගිහින් එක පාර brake ගහලා තියෙනවා ලිස්සනේ නැ මලාට, off road නම් තවත් හොදා

    photo.php

    read what I have written ban,
    Dont have a bike & dont want one
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සොයුර ඔබේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය නම් , thread එක මුල සිට හෙමින් සීරුවේ කියවා, safety කතාව පටන් ගත කෙනා ගෙන් අසා දන ගනු මන.
    මා පිළිතුරු දී ඇත්තේ මා කල ප්‍රකාශ වලට පමණි.
    safety කතා මා පටන් ගත්තේ නොමැති බැවින් ඒවාට උත්තර දීමට මා බැඳී නැත. :lol:

    cant believe I had to reply to this shit.... again
    "මා පිළිතුරු දී ඇත්තේ මා කල ප්‍රකාශ වලට පමණි." ---ඒක තමා මාත් කිව්වේ උබ දාපුවට උබ මට උත්තර දෙන්න එපා, මම අහපුවට මට උත්තර දීපන් මචන්

    ඔන්න තවත් කොටස් අඩුකලා

    ඔබතුමාට අනුව ලංකාවේ පැදීමට සුදුසුම මෝටර් බයික් තුනක් උදාහරන දෙන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මල්ලි වාහන ගැන එක්ස්පර්ට් වෙන්ඩ පුලුවං.. ඒ වුණාට මේ ලෝකෙ තව කොච්චර නං දේවල් තියෙනවද ? ඒවටත් එක්ස්පර්ට්ල ඉන්නව..

    අහපුවට උත්තර නොදී බයිලා කියෝනවා:(:(

    මේකට උත්තරයක් දීපන්කෝ :eek::eek:

    "ඔබතුමාට අනුව ලංකාවේ පැදීමට සුදුසුම මෝටර් බයික් තුනක් උදාහරන දෙන්න"
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබ ගාව මොකද්ද තියෙන බයික් එක ස්කුටි එකක් ද

    ඉස්සර මම ගාව තිබ්බේ 135ls එකක් එකේ 40 ගිහින් එක පාර brake ගහන්න බැ ලිස්සනවා,

    දැන් තියෙන්නේ djebel 200 එකක් එකේ මම 70 ගිහින් එක පාර brake ගහලා තියෙනවා ලිස්සනේ නැ මලාට, off road නම් තවත් හොදා
    ජරා පල්සර් 135 එකයි අර ඩිස්කවර් මොනො ශොක් ජරාවයි බ්‍රේක් ගැහුවහම ආවට වඩා වේගෙන් යනවා :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ කව්රු හරි පිනක් කරගන්න කැමති එකෙක් වැඩිය එපා ජේඩ් එකක් ගෙනත් පැයට කිලෝමීටර 50ක වේගෙන් (වැඩිය එපා) පැයක් එක දිගට පද්දවහල්ලකෝ මුන්ට මියගිය ඥාතීන්ට පිං පිනිස:(:(

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    උබ වගෙ ඇට දෙක නැති පොන්නයෝ ඉන්නකම් මේ රට ගල් යුගේට යන එක නවත්තන්න බෑ.

    බූරුවෝ, මේව හයියෙන් යන්න පුලුවන් විදියට හදලා තියෙනවා වගේම හැන්ඩ්ලින්, බ්‍රේක්, සේෆ්ටි හැම දෙයක්මත් ඒ කොලිටියට හදලා තියෙනවා. උබල වගේ ඇට රිලව් ටයර් සයිස් එක දැක්කහම බඩදිය බාවගත්තට ඇත්ත ඒක තමයි. අපේ රටේ දේශපාලුවන්ගෙයි, උබ වගේ හුබස් කබරයෝ බහුතරයක් ඉන්න අපේ රටේ මහජනතාවගෙයි තාක්ෂණික සුපිරි දැනුම නිසා තමයි විල්බැරෝ එකට රෝද හතර හයි කෙරුවා වගේ එන මරුටි කටුයි, ෆූට් සයිකලේට තනකොල කපන මැෂිමේ එන්ජිම තිබ්බ වගේ සුපිරි ඉන්දියන් බයික් කටුයි මේකෙ පිරෙන්නේ.

    උබල වගේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොබ්බයෝ නිසා මේ රටේ තාරුණ්‍යය මාර විදවීමක් විදවන්නේ. උබලා වගේ ජාතකයන් මේ රටට මාර කරුමයක්. පුලුවන්නම් වහ ටිකක් කාල හරි ඉක්මනට මැරියන්. ප්ලීස්.

    true story!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,649
    2,431
    113
    රත්තරං;19330106 said:
    අහපුවට උත්තර නොදී බයිලා කියෝනවා:(:(

    මේකට උත්තරයක් දීපන්කෝ :eek::eek:

    "ඔබතුමාට අනුව ලංකාවේ පැදීමට සුදුසුම මෝටර් බයික් තුනක් උදාහරන දෙන්න"
    scooty pep
    ct 100
    50cc මදුරුව :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    රත්තරං;19330100 said:
    "මා පිළිතුරු දී ඇත්තේ මා කල ප්‍රකාශ වලට පමණි." ---ඒක තමා මාත් කිව්වේ උබ දාපුවට උබ මට උත්තර දෙන්න එපා, මම අහපුවට මට උත්තර දීපන් මචන්

    ඔන්න තවත් කොටස් අඩුකලා

    ඔබතුමාට අනුව ලංකාවේ පැදීමට සුදුසුම මෝටර් බයික් තුනක් උදාහරන දෙන්න

    why should I answer you? :lol:

    if you want info about safety, please ask the person who commented about safety. :lol: