ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජන්තු අයියා;19331293 said:
    ඔන්න ඔය මෝඩ සංකල්පය මේ ලංකාවේ පොලිසියටත් තියෙන එක තමයි කරුමේ...එන්ජින් ධාරිතාව වැඩි උනා කියලා අල්ලපු ගමන් ජෙට් එක වගේ යන්නේ නෑ බං...තැපැල් 90 එක උනත් හයියෙන් ඇල්ලුවොත් රොකට් එක වගේ යනවා...ලංකාවේ මේ වගේ ගොන් අදහස් තියෙනකන් ගොඩ යෑමක් නෑ..

    sira bn.:lol:
    yanna bari than wala mama ax eke shape eke yaddi dio wala yana unuth kelagena yanwa apiwa pass karagena..riderta mole thiyenawanam echcharai..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,675
    113
    Auckland
    රත්තරං;19331331 said:
    අල්ලා ඔයා මොකට මේ නුවර අනාතයව මැව්වා...:sorry::sorry::sorry::lol::lol::lol:

    මම දන්න indian wagon R එකක් සෑහන්න ලොකුවට ඩැමේජ් උනා සීඩී 125 බෙන්ලියක් හැප්පිලා.. :sorry::sorry:


    හොන්ඩ ඇක්ස් ආර් එකේ ෆෝක් බටේම තියනව ටාට බට්ටගෙ චැසියෙ මහතට වගේ. වැදුනම බට්ට කොන්ඩෙම්. මගේ BAJA බයික් එකේ වැදුන ප්ලැටින එකක් ෆේස් ටු ෆේස්. මගේ එකෙ හැඩල් එක ඇද ගැහුව විතරයි. ඒක පයින් පාරක් ගහල කෙලින් කරන් පැද්ද. ප්ලැටින එකේ ඇලො වීල් ෆෝක් කොලම් හැඩල් ක්‍රෑශ්බාර් ඇද උනානෙ. චැසියත් ඇද උනා. :lol: :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකේ ගොඩක් කියවන උන්ට පුස් බයික් එකක්වත් නැති පාටයි. ගුගල් එකේ CBR කියලා image search කරලා පොටෝ බලලා ආතල් ගන්න උන්.

    රටේ නීතියක් තියෙනවනම් ඒ විදියට ඉන්න ඕනේ. මොකෝ උබලා 1000 බයික් ගෙනාවට ලංකාවේ යන්න පාරවල් තියෙනවද ? මීහරක් වගේ ගිහින් හප්පුනාම තොපිලා විතරක් මැරෙනවනම් අවුලක් නෑ. පාරේ යන අනික් උනුත් මැරෙනවා. උබලගේ හිතේ උබලට හොදට driving පුළුවන් කියලා. අනේ යකෝ තොපි කෙළගෙන යද්දී වෙන එකෙක් පාරට පැන්නොත් උබලා මක් කරන්නද ? 100 ට යද්දී මීටර් දෙක තුනකින් break කරලා නවත්තන්න පුලුවන්ද ?

    කට්ටියගේ ටෝක් එක 1000 බයික් වල air bag seat බෙට්ල් තිඑනවා වගේ. මුන්ගේ හිතේ ජපන් වල ගිහින් හප්පුනාම තුවාල වෙන්නේ නෑ කියලා තමයි.

    උදේට traffic එකේ 250 හොනෙට් එකයි 99 යේ CT100 එකයි එක ලග ඉන්නේ. සමහර වෙලාවට හොනෙට් එකේ ඉන්න එක ඉන්නකොට CT100 එකේ එකා යනවා.

    ජොබ් කරන්නේ නැතිව ගනුන්ට පෙන්න අම්මාගේ සල්ලි වලින් තෙල් ගහලා ගම වටේ යන චු කොල්ලොන්ට රිදෙයි


    ලෝකේ කොහෙවත් නැති මී හරක් නීති ලංකාවේ තියෙන්නේ...වාහනයක එන්ජිමක ක්‍රියාකරිත්වය හරි හැටි නොදන්නා ගොඩක් උන් හිතන් ඉන්නේ 1000CC බයික් එකක මීටරේ පටන් ගන්නේ 100 න් සහ ඕවා වල යන උන් මැරෙනවා කියලා..උන් දන්නේ නෑ ඒවගේ සැප පහසුව සවි ශක්තිය කල්පැවැත්ම සහ ආරක්ෂාව ගැන...ඔයාගේ අර හොනට් CT කතාවෙන් ඔයා උනත් නොදැනුවත්ව ඇත්තක් කියලා තියෙනවා..හොනට් වල යන කොල්ලන්ට CT100 එකක් ඌ ව පහු කරන් ගියා කියලා මදිකමක් නෑ...

    (මම හොදටමගේම සල්ලි වලින් බයික් පැදලා තියෙන දැනටත් පදින එකෙක්...දන්නේ නැත්තන් හොයලා දැන ගන්න )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හොන්ඩ ඇක්ස් ආර් එකේ ෆෝක් බටේම තියනව ටාට බට්ටගෙ චැසියෙ මහතට වගේ. වැදුනම බට්ට කොන්ඩෙම්. මගේ BAJA බයික් එකේ වැදුන ප්ලැටින එකක් ෆේස් ටු ෆේස්. මගේ එකෙ හැඩල් එක ඇද ගැහුව විතරයි. ඒක පයින් පාරක් ගහල කෙලින් කරන් පැද්ද. ප්ලැටින එකේ ඇලො වීල් ෆෝක් කොලම් හැඩල් ක්‍රෑශ්බාර් ඇද උනානෙ. චැසියත් ඇද උනා. :lol: :(
    උබ ඔය ස්කූටර් බෝට්ටු හැප්පුන ඒවා දැකල තියෙනවද? බේසමක් පොලවේ ගැහුවා වගේ

    CD200 එකක් වගේ තියෙනවනම් යුද්දෙට හරි ගිහෑකි:lol:

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං,

    උඹ මේකට රිප්ලයි කල නිසා මම මේක දන්නේ. නැත්තන් මේකේ කෑගහල තියන අනිත් උන්ගේ ඒවාට නම් මම මුකුත් කියන්නේ නෑ. උන්ට තියෙන මානසික තත්ත්වෙත් එක්ක කියල වැඩක් නෑ,

    මචන් මට උඹත් එක්ක අවුලක් නෑ. උඹ මේකේ ඉන්න අනිත් උන්ට උදව් කරන එකෙක්. එකට මම ගරු කරනවා. එත් උඹට ජපාන නොවුනොත් , sedan නොවුනොත් අනිත් car, car නෙවෙයි කියන level එකේ ඩයල් එකක්.

    මෙතන මම කියපු දේ හරියට කියවල බලපන්.

    මට මෝටර් සයිකල් පදින බෑ. මට ලයිසන් ඇත්තෙත් නෑ. මට ගන්න බලාපොරොත්තුවකුත් නෑ.

    තහනම් නම්, ඕව ගෙනාවේ මොකටද? තව ටිකකින් උඹල කියයි යකෝ තරුණ කාලේ කුඩු ටිකක් ගැහුවම මක් වෙනවාද කියල.

    ඕව ගේන්නේ හෙමින් පදින්න නෙමේ නේ. කොලු කමට ගෙනල්ල වැඩ දාල පදිනවා, කොහේ හරි වැදුනම පැදපු එකත් අමාරුවේ අනිත් උනුත් අමාරුවේ. ඕක ඇරලා පදිනකොට පාරට බල්ලෙක් පන්න. මොකද කරන්නේ? ABS පුකේ තියන් ඉන්න වෙන්නේ. ඔය ඔක්කොම safety වැටෙනකන් විතරයි.

    තේරුම් ගන්න ඕන bike එකක bike එක ඉන්නේ මිනිහගේ ඇතුලේ කියල. රෝද හතරක නම් මිනිහ ඉන්නේ වාහනේ ඇතුලේ.

    ලංකාවේ පාරවල් වල තියන තත්වේ එක්ක ඕව පදින්න පුලුවන්ද ඕක හදල තියන වැඩේ කරගන්න?
    ඔන්න හම්බන්තොට පැත්තේ නම් පද්දට කමක් නෑ.

    දැනුත් තියන bike අස්සෙන් එහෙන් මෙහෙන් දාල යනවා, එහෙම එකේ ඔයවගේ acceleration වැඩි එකක් සෙල්ලම් දල යන්න ගත්තම කොහොමද අනිත් උන් යන්නේ?

    limit එකක් දාල තියෙන්නේ හේතුවක් ඇතිවනේ..ඔය කියන විදියට ලංකාවට නීතියක් ඕන නෑනේ බං. මොකට නීතියක් තියනවද මන්ද?

    හිතපන් criminal kenek 1000 cc bike ekaka පැනල යනවා. පොලිසියේ උන්ට අහක බලාගෙන ඉන්න වෙන්නේ.

    ලංකාවේ පාරවල් ඕව පදින්න පුළුවන් තරමට දියුණු උනාම ඕව ගෙනාවට කමක් නෑ.

    තැනින් තැනින් කිව්වේ. උඹට මොලේ තියනවනේ කෑලි එකතු කරලා ගලපලා ගනින්.

    මම අයෙත් මුකුත් කියන්නේ නෑ. කියන්න තියන ඔක්කොම කිව්වා.

    මතක ඇතුව රෙප් කපපන්. (උඹ ඒ ජාතියේ ඩයල් එකක් නම්)

    :lol::lol::lol::lol:...අයියෝ සල්ලි....බයික් පදින්න දන්නේ නැති නිසා තමයි ඔයාට මේ බය තියෙන්නේ..ඒක හරියට නිකන් අර පීනන්න දන්නේ නැති කෙනෙක් වතුරට බය කතන්දරේ වගේ...අනේ ඒ නිසා නොදන්නා දේ ගැන කියවන්න එපා යාළුවා..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකක් පැදලවත් නැති නම් කරන්න හොදම දේ කටයි පුකයි වහගෙන පාඩුවෙ ඩෙමියො එක පැදගෙන ඇනයන් නොවී ඉන්න එක. ඔකේ මීටරේ 180ට තිබ්බ කියල අඩු ගානෙ 100ටවත් ගිහින් නැතුව ඇතිනෙ. ඒ නිසා මේ බයික් පදින අය්යලා ගැන ඔයා වද වෙන්න එපා. උයාගෙ මිනිහව පුලුවන් නම් පරිස්සම් කරගන්න ඔය වගේ ඇටිටුඩ් දන් ඉන්න කොල්ලොන්ට අල්ලන්නෙ නෑ :lol:

    අනේ මංදා බන් මේවට මොනව කියන්නද කියලා....:dull:

    හරිහමන් බයික් එකක්(ලොකු බයික් එපා පරණ රෝඩ් මාස්ටර් එකක් පැදල තිබ්බනම් ඇති) පැදල නැතුව බයිලා කියවන එක තමා පිස්සුවෙ උපරිම එක. :dull:

    සමහර එවුන් හැම එකක්ම CT100 එක්ක කම්පෙයා කරන්නෙ. කතාකරන්න යන එකත් අපරාදෙ. ඇයි අහන්නෙ ඕකත් බයික් එකක් මේකත් බයික් එකක් ඉතින් මොකද්ද වෙනස කියලනෙ. :rofl:එක්කො CT එකේ වැඩියෙන් තෙලුත් කරනවනෙ කියයි. පව්.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19331311 said:
    සිරාවටම:cool::cool:

    මෙන්න මේ කතාවනම් මසුරං වටිනව ඕන්:lol::lol::lol:


    දැන් 1000cc පදින්න දෙන්නේ නැත්තේ පොලිසියට අල්ලන්න බැරිවෙයි කියලා නම්, මං හිතන්නේ Evo, STI, RX8, GT86, වලින් පනලා යන හොරු මහින්ද්‍රා ලදරමෙන් ගිහින් අල්ලන්න පපුලුවන් අැති . . .

    Evo, STI, RX8, GT86,ඔනේ නෑ මල්ලියේ.. ඔය මහේන්ද්‍රා ටාටා ලදරම් එක්ක දුවල බේරුනහැකි:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහේන්ද්‍රා මගුලෙන් වංගු දෙකයි පොලිසියෙ රෝද හතර උඩ ඉඳී.:lol:

    ඕකට කියන්නෙ කුහක කම සහ මෝඩ කම කියල.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා බන්. මම 250 උනා කියල මගේ බයික් එකට ඕනෙ තරම් 125 බයික් උනත් ඉස්සර කරනව. මුන් හිතන්නෙ මේව මේ අමුතු යන්තර කියල. එහෙනන් අර හමර් එහෙම යන්න රේස් ට්‍රැක් ඕනෙ වෙයි. ඇයි ඉතින් CC 6000ක් කිව්වම :shocked::lol:
    අධි දාරිතාවෙන් යුතු අදි බලැතිනෙ. බස් කෝච්චි පවා තහනම් කරන්න වෙනව. පොලිසියෙ මහින්දරා එකෙන් අල්ලන්න පුලුවන් අර ඩිමො බට්ට මහිනදරා මැස්සිමො මරුටි වගේ ඒව විතරක් ඉතුරු කරන්න වෙනව :lol:

    මරුටිය අම්බානක අධිබල යකෝ... 800CC:yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113


    ඔච්චර ඕනෙ නෑ හොදට තියන KDX125 එකක් හරි TZR125 එකක් හරි දුන්න නම් මුන්ට සීට් එකේ කක්ක යයි
    :lol:

    එච්චර ඕනෙ නෑ.. CB125T ඇලොයිවීල් එකක් වුනත් ඇති.:cool:

    සමහරුන්ට බන් මොකක් පැද්දත් වෙනසක් තේරෙන්නෙ නෑ.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19331439 said:
    උබ ඔය ස්කූටර් බෝට්ටු හැප්පුන ඒවා දැකල තියෙනවද? බේසමක් පොලවේ ගැහුවා වගේ

    CD200 එකක් වගේ තියෙනවනම් යුද්දෙට හරි ගිහෑකි:lol:


    ගිය සතියෙ එකක් පැද්දා පේන්ට් එහෙම පිච්චිලා ලා රෝස පාට වගේ වෙච්ච පට්ටම පරන එකක්. අයිය කෙනෙක් පාවිච්චි කරන්නෙ. පොරට දැන් තිස් ගානක්. පොරගෙ තාත්ත පොර පොඩිකාලෙ ගෙනාපු එකක්. වයස හිතාගන්න පුලුවන්නෙ. අදිනව තාම යකා වගේ. වෙන එකක් 1st එකේ යන තැනක් 3rd එකේ ගේමක් නැතුව යනව. මේ පරණ කසිකබල් අංකල්ලා පදින බයික් වල බැලන්ස් එක කන්ට්‍රෝල් එක එහෙම මං කියන්න යන්නෙ නෑ...:no: ඒ වගේම බීට් එක.:love::love:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොන්ඩ ඇක්ස් ආර් එකේ ෆෝක් බටේම තියනව ටාට බට්ටගෙ චැසියෙ මහතට වගේ. වැදුනම බට්ට කොන්ඩෙම්. මගේ BAJA බයික් එකේ වැදුන ප්ලැටින එකක් ෆේස් ටු ෆේස්. මගේ එකෙ හැඩල් එක ඇද ගැහුව විතරයි. ඒක පයින් පාරක් ගහල කෙලින් කරන් පැද්ද. ප්ලැටින එකේ ඇලො වීල් ෆෝක් කොලම් හැඩල් ක්‍රෑශ්බාර් ඇද උනානෙ. චැසියත් ඇද උනා. :lol: :(

    ඕව මොනාද බන් . . . අපේ එකෙක් WR250F එක ඇන ගත්තේ Prius එකක . . .
    Bike එකේ සයිඩ් කන්නාඩිය කැඩුනා . . . රයිඩර්ට ලොකු හානියක් නෑ . . තැලීම් සීරීම් පමණි . .
    Prius එකේ දොර complete දැම්ම . . . ඩ්‍රයිවර්ගේ Shoulder එක පැන්න . .
    ඩ්‍රයිවර් බීල හිටියේ . . . හොරණ පැත්තේ උන් සීන් එක දන්නවා ඇති . . .
    වාහන දෙකම පොලිසියට අරන් ගිය. . . බයික් එක පහුවදාම ගත්තා . .
    අරුගේ ලයිසන් එක මාස 6 කට අවලංගු කරා . . උගෙන් 75,000ක් ගත්ත බයික් එකේ ඩැමේජ් හදන්න කියල . .
    ඒ කරලා බයික් එකට FMF Powerbomb එකකුයි, Factory 4.1 එකකුයි, YZ Cam එකයි දැම්ම. . .
    :lol::lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලියේ සිට කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන එකලස් කරන ලද ලංකාවේ මාර්ගවල ධාවනය කිරීමට තහනම් කර ඇති අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි 02 ක් බොරලැස්ස මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (20) මෙම අත්අඩංගුට ගැනීම සිදුකර ඇති අතර එහි දී සැකපිට පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදි දෙකේ වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 20ක් පමණවන බව පොලීසිය සඳහන් කරයි.


    asianmirror

    බයික් එකක් එළවලා නැති ලොලු රැල කියපු කතා

    මේවා අල්ලා තියෙන්නේ අපේ ගම් පැත්තෙන් කොහොමත් මේ පැත්තේ මේවා සාමාන්‍යයි 250 cc ගොඩක් කොල්ලෝ ලග තියනවා දැන් නම් පොඩ්ඩක් හරි ගණන් ගන්නේ 400 cc එකක් තමා :lol:

    කොහොමත් මේවා උසාවියට දැම්මත් පාර්ට්ස් ගලෝලා වෙන්දේසියට දැම්මහම ආයේ මේවා ගන්නවා

    ආපු නැති එකෙක් වෙන්නප්පුව මාරවිල තෝප්පුව පැත්තට ඇවිත් බලහන් බයික් මොනවාද කියලා ඒ වාගේම වාහනත් මොනවාද කියලා පෙන්නයි :)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සොහොන;19331987 said:
    බයික් එකක් එළවලා නැති ලොලු රැල කියපු කතා

    මේවා අල්ලා තියෙන්නේ අපේ ගම් පැත්තෙන් කොහොමත් මේ පැත්තේ මේවා සාමාන්‍යයි 250 cc ගොඩක් කොල්ලෝ ලග තියනවා දැන් නම් පොඩ්ඩක් හරි ගණන් ගන්නේ 400 cc එකක් තමා :lol:

    කොහොමත් මේවා උසාවියට දැම්මත් පාර්ට්ස් ගලෝලා වෙන්දේසියට දැම්මහම ආයේ මේවා ගන්නවා

    ආපු නැති එකෙක් වෙන්නප්පුව මාරවිල තෝප්පුව පැත්තට ඇවිත් බලහන් බයික් මොනවාද කියලා ඒ වාගේම වාහනත් මොනවාද කියලා පෙන්නයි :)

    කැත කතා කියන්න එපා සහෝ . . .
    කකුල් දෙක ඈත් කරලා බයික් වලට නගින්න, පදින්න ගිහින් උන්ගේ කන්‍යා පටලය කැඩුනම උබ භාර ගන්නවද??
    නැත්තන් සල්ලි දෙනවද ඔපරේෂන් කරලා හදා ගන්න??

    ඒ වගේ අහිංසකයින්ට ඔහොම කතා කරන්න එපා . . .
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    !bike පදින්නෙ ponnayo, !bike යටකරන් යමු.
    !true=false
    කවුද අමාරුවෙන් negate කරලා මඩ ගහන්නේ?