නෙදකින්.meke un dhoom 3 ara action movies balalama corrupt wela.


leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na
නෙදකින්.
හරිහමන් films වලට examples:
Senna
Rush
doom 3![]()
ඉන්දියන් මල ඉලව් මම නම් ඇඩ් එකක්වත් බලන්නෙ නෑ 
dhoom 3ai meke inna ayata bike pissuwak tiyenne. wegaya wediyen yanawa unata oke lankawe yanne behene, hema thenama kadila, parawal hariata hadala nehe, hema thenama pot holes, oken 100ta gihin happunoth iwarai.
meke un dhoom 3 ara action movies balalama corrupt wela.










රත්තරං;19339566 said:dhoom 3
මම සූරපප්පා බලලා මැජික් අරිශ්ටේ හදන්න ට්‍රයි කලා
වඩි දෙකයි ගැහුවේ පොලිසියෙන් අල්ලන් ගිහින් හොදටම නෙලුවා බන්
අව්ලක් නෑ දත් කිබුලයියා පොලිසියෙන් කඩාපු දත් දෙක හදල දෙන්නම් කිව්වා![]()







මේ මිනිස්සු තමන්ගෙම රෙදි ගලවගන්නවනේ...




මට කියන්න දේවල් හිතාගන්න බෑ...










dhoom 3
![]()
මට වහකුප්පියක් දීපන් හසන්ත....මේ මිනිස්සු තමන්ගෙම රෙදි ගලවගන්නවනේ...
හනේ දෙවියනේ මෙහෙම පොරවල්...
ඩූම් 3 බලලා වඩ දාන්න යනව කිව්ව කතාවට මොකුත් නොකියා ඉන්නම්.මට කියන්න දේවල් හිතාගන්න බෑ...
මොනව වුනත් ඉන්දියන් කාරයො පට්ට වැඩ්ඩො. මොකද උන්ට විතරයි ෆිල්ම් එකකට හරි S1000RR එකක් හදන්න පුලුවන් වුනේ පල්සරේකින්....
දුර්වල හදවතක් ඇත්තෝ නැරඹීමෙන් වලකින්න.
නිකම් පදිනකොට s1000 එක. ඊටපස්සෙ ඒක බොඩිකිට් ගහපු පල්සරයක් වෙනවා...
![]()
![]()
![]()
අනිත් සීන් ගැන මොකුත් නොකියා ඉන්නම්. මෙහෙම ෆිල්ම් බලන්න පින් කරලා තියෙන්න ඕනේ...
නොදන්න දේවල් කියවන්න යන්න එපා කියල තමා මේ නංගිලාට කියන්න වෙන්නෙ.![]()



රත්තරං;19339679 said:මට බෑ... මම අඩනවා![]()
අපි සෝසපාට ස්කූටියක් ගම්මු අයියාහ්!!
ai meke inna ayata bike pissuwak tiyenne. wegaya wediyen yanawa unata oke lankawe yanne behene, hema thenama kadila, parawal hariata hadala nehe, hema thenama pot holes, oken 100ta gihin happunoth iwarai.
meke un dhoom 3 ara action movies balalama corrupt wela.
මුලින්ම කියන්න ඕන ජැපනීස්,යුරෝ බයික් එකක් පුරුදු වෙනකම් රිස්ක් එකක් තියනවා.
ජිවිතේ රිස්ක් එකක් නැතුව තේරුමක් නෑ පොන්යෝ වගේ ජීවත් වෙලා.
මේ ත්‍රේඩ් එක බැලුවාම තේරෙනවා ලන්කාවේ කොච්චර ගොබ්බ පකයෝ ඉන්නවද කියලා.
රවියා වාහන වැඩි කරපු එකමයි හොද මෙහෙම හිතන හිකන්නලා ඉන්න රටක.
ඕනම බයික් එකක ඇක්සිඩන්ට් වෙන විඩියෝ ඕන තරම් සර්ච් කරලා දාන්න පුලුවන් ගේමක් නැතුව.
බයික් එකට කිසිම විදියකට බැනලා වැඩක් නෑ.
මැනුෆැක්චරර් බයික් එකක් හදන්නේ ගිහින් මැරියන් කියලා නෙවෙයිනේ.
ඩිස්කවරියක් පැද්දත්,ස්කුටර් එකක් පැද්දත්,හොනට් එකක් පැද්දත්,කවසාකි නින්ජා H2 එකක් පැද්දත් පදින එකා මෝඩ මූසල හුකන්නෙක්නම් අනිවා මැරෙනවා.
යුද්ධ ටැන්කියක ගියත් ගොන් පකයා වගේ පැද්දොතින් මැරෙනවාම තමා .
ඒකේ කිසි කතාවක් නෑ.
අනිත් එක පාරවල්.
ලන්කාවේ පාරවල් දැන් ගොඩක් හොදයි.
මහින්දයා පගා ගහලා හරි පාරවල් ටික හැදුවා.
ඕනම සිලින්ඩර් කැපැසිටි එකක යන්න පුලුවන් විදිහේ පාරවල් ලන්කාවේ තියනවා දැන්.
ප්ලේන් එකක් නෙවෙයිනේ.
රෝද 2 බයික් එකක්.
එලවන්න දන්න එකාට මොනපාරත් එකයි.
වැඩ දාලා යන්න දන්නවා පරිස්සමට.
ඉන්දියන් බයික් එකක් පැදලා පට්ට ජැපනීස් බයික් එකක් පැදලා බලපන්කෝ ඔය සේෆ්ටි ගැන කතා කරන එවුන්.
මේකේ බයික් හොද නෑ,සේෆ්ටි නෑ කියන අම්මට හුකන කමෙන්ට්ස් දීලා තියන එවුන් ජැපනීස්,යුරෝ බයික් එකක් ස්ටාර්ට් කරලාවත් නැති,බයික් ලයිසන් එකක්වත් නැති එවුන් තමා.
අපි කොච්චර පරිස්සම් උනත් පාරේ යන වෙන හුත්තෙක්ගේ නොසැලිකිල්ලෙන් අපිව මරණය කරා ගෙනියන්න පුලුවන්.
ඒක ඉතින් පෙර කරපු කර්ම තමා.
ජැපනීස්,යුරෝ බයික් එකක් පදින්න පින තියෙන්න ඕන.
ජිවිතේම ඩිස්කවරියක් උඩ ගෙනියන එවුන්ට ඒක තේරෙන්නේ නෑ.
ලන්කාව දියුණු වෙමින් ඉන්න රටක්.
සල්ලි තියනවානම්,පදින්න පුලුවන්නම් පරිස්සමෙන් එහෙනම් ඕන බයික් එකක් ගෙන්නුවට කමක් නෑ.
බයික් වලට තියන සමහර නීතී වෙනස් වෙන්න ඕන අපේ රටේ.
සිලින්ඩර් කැපැසිටි එක 450 වෙනකම් විතරනේ දැනට ලන්කාවේ රෙජිස්ටර් කරන්න පුලුවන් අව්ලක් නැතුව.
ඕක වෙනස් වෙන්න ඕන.
සල්ලි තියන,පදින්න පුලුවන්,ආසාව තියන කොච්චරක් කොල්ලෝ ඉන්නවද තමන්ගේ ආස බයික් එක ගෙන්න ගන්න බැරුව නීති නිසා.
සිලින්ඩර් කැපැසිටි 600 වලට උඩින් බයික් පදින අයට වෙනම ස්පේශල් ට්‍රේනින් එකක් දීලා වෙනම ලයිසන් ක්ලාස් එකක් හදලා දෙන්න පුලුවන් තැනට නීතියක් ගෙනාවානම් ගොඩ.
බයික් නෙවෙයි ඕබාමාගේ කාර් එක පැද්දත් මැරෙන වෙලාව හරි නම්,පදින්නේ ගොන් පකේක් වගේ නම් අනිවා මැරෙනවා.

rep++
රත්තරං;19344711 said:

රත්තරං;19344711 said:




leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na