ධාවනයට තහනම් අධිබල යතුරු පැදි 02 ක් අත්අඩංග&#3

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,603
    17,674
    113
    Auckland
    11821075_938041362930400_950438275_n.jpg

    12071194_981930185227821_1570196287_n.jpg

    11325330_1611965625718090_1760229814_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ai meke inna ayata bike pissuwak tiyenne. wegaya wediyen yanawa unata oke lankawe yanne behene, hema thenama kadila, parawal hariata hadala nehe, hema thenama pot holes, oken 100ta gihin happunoth iwarai.

    meke un dhoom 3 ara action movies balalama corrupt wela.
    dhoom 3:lol::lol:

    මම සූරපප්පා බලලා මැජික් අරිශ්ටේ හදන්න ට්‍රයි කලා:nerd::nerd:
    වඩි දෙකයි ගැහුවේ පොලිසියෙන් අල්ලන් ගිහින් හොදටම නෙලුවා බන්:(:(:(:(:(

    අව්ලක් නෑ දත් කිබුලයියා පොලිසියෙන් කඩාපු දත් දෙක හදල දෙන්නම් කිව්වා:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19339566 said:

    dhoom 3 :lol::lol::lol::lol::lol::lol::lol:

    the_mask___rofl_by_lolinondoda-d4y6bo5.gif

    මට වහකුප්පියක් දීපන් හසන්ත....:lol: මේ මිනිස්සු තමන්ගෙම රෙදි ගලවගන්නවනේ...:lol::lol:

    හනේ දෙවියනේ මෙහෙම පොරවල්...:lol::lol::lol:

    ඩූම් 3 බලලා වඩ දාන්න යනව කිව්ව කතාවට මොකුත් නොකියා ඉන්නම්.:rofl: මට කියන්න දේවල් හිතාගන්න බෑ...:no::no:

    මොනව වුනත් ඉන්දියන් කාරයො පට්ට වැඩ්ඩො. මොකද උන්ට විතරයි ෆිල්ම් එකකට හරි S1000RR එකක් හදන්න පුලුවන් වුනේ පල්සරේකින්....:lol::lol::lol:

    දුර්වල හදවතක් ඇත්තෝ නැරඹීමෙන් වලකින්න.:no::no::sorry:

    නිකම් පදිනකොට s1000 එක. ඊටපස්සෙ ඒක බොඩිකිට් ගහපු පල්සරයක් වෙනවා...:lol:
    dhoom-3-movi-trailer-2013-BMW-S1000RR-Yamaha-YZFR15-Bajaj-Pulsar.jpg

    BMW-S1000RR-Bajaj-Pulsar-150-Dhoom3.jpg

    dhoom-3-trailer-bikes-21.jpg

    අනිත් සීන් ගැන මොකුත් නොකියා ඉන්නම්. මෙහෙම ෆිල්ම් බලන්න පින් කරලා තියෙන්න ඕනේ...:cool:

    නොදන්න දේවල් කියවන්න යන්න එපා කියල තමා මේ නංගිලාට කියන්න වෙන්නෙ.:baffled:
     
    මට බෑ... මම අඩනවා:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;19339679 said:
    මට බෑ... මම අඩනවා:(:(:(

    අඬන්න එපා..:no: අපි සෝසපාට ස්කූටියක් ගම්මු අයියාහ්!!:sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ai meke inna ayata bike pissuwak tiyenne. wegaya wediyen yanawa unata oke lankawe yanne behene, hema thenama kadila, parawal hariata hadala nehe, hema thenama pot holes, oken 100ta gihin happunoth iwarai.

    meke un dhoom 3 ara action movies balalama corrupt wela.

    අපි ඔය ඉන්දියන් විකාර බලන්නේ නැ නංගි මල්ලිලා වගේ, නංගිට ලොකු බයික් දැක්කම චු යන එකට අපි ඉටෙන් මොනා කරන්නද

    අනික කවුද කියන්නේ cc ගැන වැඩි ඒවා ගන්නේ හයියෙන් යන්න කියලා
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මුලින්ම කියන්න ඕන ජැපනීස්,යුරෝ බයික් එකක් පුරුදු වෙනකම් රිස්ක් එකක් තියනවා.
    ජිවිතේ රිස්ක් එකක් නැතුව තේරුමක් නෑ පොන්යෝ වගේ ජීවත් වෙලා.
    මේ ත්‍රේඩ් එක බැලුවාම තේරෙනවා ලන්කාවේ කොච්චර ගොබ්බ පකයෝ ඉන්නවද කියලා.
    රවියා වාහන වැඩි කරපු එකමයි හොද මෙහෙම හිතන හිකන්නලා ඉන්න රටක.
    ඕනම බයික් එකක ඇක්සිඩන්ට් වෙන විඩියෝ ඕන තරම් සර්ච් කරලා දාන්න පුලුවන් ගේමක් නැතුව.
    බයික් එකට කිසිම විදියකට බැනලා වැඩක් නෑ.
    මැනුෆැක්චරර් බයික් එකක් හදන්නේ ගිහින් මැරියන් කියලා නෙවෙයිනේ.
    ඩිස්කවරියක් පැද්දත්,ස්කුටර් එකක් පැද්දත්,හොනට් එකක් පැද්දත්,කවසාකි නින්ජා H2 එකක් පැද්දත් පදින එකා මෝඩ මූසල හුකන්නෙක්නම් අනිවා මැරෙනවා.
    යුද්ධ ටැන්කියක ගියත් ගොන් පකයා වගේ පැද්දොතින් මැරෙනවාම තමා .
    ඒකේ කිසි කතාවක් නෑ.
    අනිත් එක පාරවල්.
    ලන්කාවේ පාරවල් දැන් ගොඩක් හොදයි.
    මහින්දයා පගා ගහලා හරි පාරවල් ටික හැදුවා.
    ඕනම සිලින්ඩර් කැපැසිටි එකක යන්න පුලුවන් විදිහේ පාරවල් ලන්කාවේ තියනවා දැන්.
    ප්ලේන් එකක් නෙවෙයිනේ.
    රෝද 2 බයික් එකක්.
    එලවන්න දන්න එකාට මොනපාරත් එකයි.
    වැඩ දාලා යන්න දන්නවා පරිස්සමට.
    ඉන්දියන් බයික් එකක් පැදලා පට්ට ජැපනීස් බයික් එකක් පැදලා බලපන්කෝ ඔය සේෆ්ටි ගැන කතා කරන එවුන්.
    මේකේ බයික් හොද නෑ,සේෆ්ටි නෑ කියන අම්මට හුකන කමෙන්ට්ස් දීලා තියන එවුන් ජැපනීස්,යුරෝ බයික් එකක් ස්ටාර්ට් කරලාවත් නැති,බයික් ලයිසන් එකක්වත් නැති එවුන් තමා.
    අපි කොච්චර පරිස්සම් උනත් පාරේ යන වෙන හුත්තෙක්ගේ නොසැලිකිල්ලෙන් අපිව මරණය කරා ගෙනියන්න පුලුවන්.
    ඒක ඉතින් පෙර කරපු කර්ම තමා.
    ජැපනීස්,යුරෝ බයික් එකක් පදින්න පින තියෙන්න ඕන.
    ජිවිතේම ඩිස්කවරියක් උඩ ගෙනියන එවුන්ට ඒක තේරෙන්නේ නෑ.
    ලන්කාව දියුණු වෙමින් ඉන්න රටක්.
    සල්ලි තියනවානම්,පදින්න පුලුවන්නම් පරිස්සමෙන් එහෙනම් ඕන බයික් එකක් ගෙන්නුවට කමක් නෑ.
    බයික් වලට තියන සමහර නීතී වෙනස් වෙන්න ඕන අපේ රටේ.
    සිලින්ඩර් කැපැසිටි එක 450 වෙනකම් විතරනේ දැනට ලන්කාවේ රෙජිස්ටර් කරන්න පුලුවන් අව්ලක් නැතුව.
    ඕක වෙනස් වෙන්න ඕන.
    සල්ලි තියන,පදින්න පුලුවන්,ආසාව තියන කොච්චරක් කොල්ලෝ ඉන්නවද තමන්ගේ ආස බයික් එක ගෙන්න ගන්න බැරුව නීති නිසා.
    සිලින්ඩර් කැපැසිටි 600 වලට උඩින් බයික් පදින අයට වෙනම ස්පේශල් ට්‍රේනින් එකක් දීලා වෙනම ලයිසන් ක්ලාස් එකක් හදලා දෙන්න පුලුවන් තැනට නීතියක් ගෙනාවානම් ගොඩ.
    බයික් නෙවෙයි ඕබාමාගේ කාර් එක පැද්දත් මැරෙන වෙලාව හරි නම්,පදින්නේ ගොන් පකේක් වගේ නම් අනිවා මැරෙනවා.

    :lol::lol: rep++
    44415352.jpg
     
    • Like
    Reactions: akilar25

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19344711 said:

    මේවගේ එකක් අරන් ලංකාවේ පදින්න මට මාර ආසයි මාමේ...
    යන ගමන් ලේලන්ඩ් කබලකට පොඩ්ඩක් අල්ලලා අතුල්ලගෙන යන්න ආසයි...
    වෙසල් එකක් එක්ක Face 2 Face හැප්පෙන්න ආසයි...

    :sorry::sorry::sorry::sorry:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    leak karapu eka nam hondayi. owa paarata damma nam anith unta paare yanna wenne na

    ඊරිසියාකාරයෝ කියලා ජාතියක් නෑ කියලා කවුරැහරි කිව්වොත් ෑගේ කනට දෙකක් ගහලා මේ comment එක පෙන්නපං.