ධීවරයා vs ප්‍රොෆෙසර්

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ධීවරයා vs ප්‍රොෆෙසර්

    scaled.php

    scaled.php

    scaled.php






    බලන්න සල්ලි තියෙන තැනම නෙමෙයි නේද සතුට තියෙන්නේ.
    තමන්ට ඇතිවිදිහට අනික් අයවත් සතුටින් තියාගෙන ජීවත් වෙන්න මේක හොඳ ආදර්ශයක්



    සමහර විට රී පෝස්ට් වෙන්න ඇති. මට ඊ මේල් එකකින් ආවේ ඉමේජ් විදිහටම.
    මම කලේ ඒවා අප්ලෝඩ් කරලා දාපු එක විතරයි
    :D

     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ලෞකික සැප එකකවත් සැපතක් නෑ පොන්ස්. ලෝකෝත්තරයෙක් වෙයන්
    අපේ අල්ලපුගෙදර ඇන්ටි පොඩි එකාට හැමදාම කියනව "උබනං මහ ලෝකෝත්තරයෙක් කියල" මට තවත් රිදුන පොන්ස් :dull:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපේ අල්ලපුගෙදර ඇන්ටි පොඩි එකාට හැමදාම කියනව "උබනං මහ ලෝකෝත්තරයෙක් කියල" මට තවත් රිදුන පොන්ස් :dull:
    උඹට කිව්වේ නැති එක වාසනාවන්:rofl::rofl:
    මටත් ඒකනම් රිදුනා ආරච්චි:(:(