නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

kputha

Member
May 5, 2012
5,534
240
0
බලමු:)
බලන්න දෙයක් නැහැ උබට බනින්න ඔනනම් බනිනවා චැට් එකක් දාන්න ඔනනම් යාලුවෙක් වගෙ එහෙම කරනවා :frown: ඇතා නැතා කියලා නැ අපෙ වෙනසක්
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බලන්න දෙයක් නැහැ උබට බනින්න ඔනනම් බනිනවා චැට් එකක් දාන්න ඔනනම් යාලුවෙක් වගෙ එහෙම කරනවා :frown: ඇතා නැතා කියලා නැ අපෙ වෙනසක්
ridila :lol::lol::lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං මොනා කියන්නද කියලා.. කෙල්ලොන්ගෙ මෝඩකම නෙමෙයි.. උන් වැඩිය හිතන්නෙ නැති එකයි වැරැද්ද.. දෙයක් තේරුම් ගන්නෙ හුඟක් පරක්කු වෙලා.. එතකොට ඉතිං කෙලවිලා ඉවරයි..

    ගෑහැණු, පටුන බලති, පිටු නොබලති කියන්නෙ ඒකනේ..

    ඒ වුණාට බහුතරයක් කෙල්ලො කපටියි බං.. කැ# වේසියො ඉන්නෙ.. :frown:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89

    උබ බූට් එකක් කෑවා කිව්වා නේ? බොස්ගේ දුවගෙන්ද කෑවේ? :rofl:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Originally Posted by ~Hansel~ View Post
    අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු )

    1) එතකොට උබල කියන විදිහට උබ එක්ක රූම් ආපු , උබ ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙඩිය අල්ලනකොට මුකුත් නොකිය හිටපු උබේ කෙල්ල මෝඩ ගොන් කෙල්ලෙක්ද?

    2) එහෙම ඉල්ලන , කෙල්ලව රූම් අදින අපි කාලකන්නි නෙමේ ද?

    3) උබල රූම් යන්න අහද්දි, ගෙඩි අල්ලද්දි උබේ කෙල්ල කිවුව නම් "මම මෝඩ කෙල්ලෙක් නෙමේ හරිද තමුසේ මාව රවට්ටන්න හදන්නේ කියල" උබල ඒත් කෙල්ලට කියන්නේ නැද්ද තමුසෙට මාව සැකයි කියල? නැත්තම් උබල කියයිද, ශා ඔයා මාර මොලේ තියන කෙල්ලෙක් කියල?

    කෙල්ලන්ට 100% වැරැද්ද දාන්න තිබ්බ අපිත් කෙල්ලන්ව රූම් ඇදල නැත්තම්, ඒ පැත්තට යන ඒව කරල නැත්තම්.

    මොකද එකේදි උබ අල්ලනකොට ආදරේ නිසා මුකුත් නොකිය ඉන්න කෙල්ල උබල skype එකේ කතා කරනකොට පොඩ්ඩක් පෙන්නන්න කිවුවම බැහැ කියන්නේ නෑනේ, ආදරේ කියන්නේ ඒකයි රැවටෙනව, අනික කෙල්ලො කොහොමත් මෝඩයි තමයි.

    හැගීම් ආවම බුද්ධිමත් වෙවී ඉන්නේ නෑනේ අපි කවුරුවත්. කොල්ලොත් එහෙම බැලුවොත් ඕන බඩුවක් එක්ක යයි එන්න කිවුවොත්, ඒත් කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.

    මම කෙල්ලන්ව සුද්ද කරන්නේ නෑ, ඒත් කෙල්ලන්ට 100% වැරැද්ද දාල අත හෝදගන්න අපිට බෑ කියලයි කියන්නේ

    උබල අවන්කව හිතල බලපන් උබලගේ කෙල්ල උබලට ගෙඩියක් හරි පෙන්නල තියනව නම් ඒ ආදරේට නෙමේද කියල, එතකොට උබල කෙල්ලව අතාරින්නේ නෑ උබ මාර මෝඩයි කියල, උබල තවත් ආදරේ වෙනව මෙයාට මාව ගොඩක් විශ්වාසයි කියල. මෙතන වෙලා තියෙන්නේ ඒ කෙල්ල විශ්වාස කරපු එකා බොරු කාරයෙක් උන එක, අපි උනත් ඕන තරම් බොරු කාරයන්ට අහුවෙලා තියනව නේ, කාල බලන්න බෑ මිනිස්සු

    මම මේ කිවුවේ හැම කොල්ලම ගැන නෙමේ , සමහරක් අය ගැන

    කෙල්ලෙක් වන්චාකාරයෙක්ට ඇග පෙන්නල ඌ කෙල්ලව expose කරහම ඒ කෙල්ල වල් ගොන් මෝඩ බඩුවක්, ඒත් උබේම කෙල්ල උබට පෙන්නනකොට ඒ ආදරේට විශ්වාසේ නිසා. එහෙමද?

    Well said brother.. Hats off..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උබ බූට් එකක් කෑවා කිව්වා නේ? බොස්ගේ දුවගෙන්ද කෑවේ? :rofl:
    නැහැ බං.. මං ඒකිව නැති කරගත්තා.. මගේම වරදින්.. ඒකි මට එහෙම කරන්නෑ ලොවෙත්.. ඒකි කෝටිපතියෙක්ගෙ දුවෙක් නිසා මං පොඩ්ඩක් බය වුනා මුලින්.. ඒත් පස්සෙ බොසයි, බොසාගෙ වයිෆුයිත් කැමතියි කියලා මට දැනුණා.. ඒපාර මං බය වුණා මුන් මොකෝ උන්ගෙ යටතෙ වැඩ කරන එකෙක්ට දුව දෙන්න හදන්නෙ කියලා.. මෙච්චර සල්ලි තිබිලත්.. ඉතිං නිතරම මං ඒකිව මඟහැරියා.. පස්සෙ ඉතිං ඒකිටම එපා වුණා.. ඇයි බං කොල්ලො හොයාගන්න බැරිවයෑ ඒකිට.. මට මේ තරම් බාල්දු වෙන්නෙ මොකටද කියලා ඒකිට හිතෙන්න ඇති.. ඔන්න මං කරපු මෝඩකම.. දැන් සෑහෙන ආඩම්බරයක් දැනෙනවා..:lol:
     
    :shocked::shocked: අපරාදේ උබ අතට ආපු chance එකට පයින් ගහලනේ ,පුලුවන් නම් ආයි සෙට් කරගන්න බලපන් පොඩ්ඩක් try එකක් දාලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked: අපරාදේ උබ අතට ආපු chance එකට පයින් ගහලනේ ,පුලුවන් නම් ආයි සෙට් කරගන්න බලපන් පොඩ්ඩක් try එකක් දාලා.
    ඔව් බං.. ඒක කරුමෙ තමා.. ඒත් ඉතිං ලැබෙන්න තියෙන දෙයක් නම් ලැබෙයි..
    ට්‍රයි එකක් දාන්ඩ ඕනි බං.. ඒත් වෙනද වගේ කතා කරන්නෑ වැඩිය මං එක්ක..
    :(