අපේ නංගිට ඌවම ඕනෙ. කොච්චර අයින් වෙන්න කිව්වත් අහන්නෙ නෑ. ලමයිනුත් නෑ..
ඊයෙත් කතාවක් වෙලා නංගිට ගහල ඌ. ඌට කේන්ති යනව හරියට, පොඩි දෙයක්වත් කතා කරල විසදගන්න තෙරෙන්නෙ නෑ. නරකාදි පවුලක්