නංගිට උපදෙසක්

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ඔයාගේ අම්මටයි තාත්තිටයි ගොඩක් ආදරේ කරන්න.. අපේ ජීවිතේ අපිට වැඩියෙන්ම ආදරේ ඒ දෙන්නා තමයි.. පස්සේ තමන්ගේ ජීවිතේට කවුරු එකතු උනත් එයාලා තරම් අපිට කවුරුත් ආදරේ නෑ.. පොඩිකාලේ ඉ`දන් ඔයාව උස් මහත් කරලා.. ඒ ගොල්ලො රට ගිහින් දුක් විඳින්නේ ඔයා වෙනුවෙන් නංගි හිතන්න.. එයාලා කැමතියි පවුලක් විදියට එකට ඉන්න අකමැතිව නෙමෙයි..
    අම්මයි තාත්තයි වයසයි එයාලා හැමදාම අපිත් එක්ක ජීවත් වෙන්නෙ නැහැ.. ඒගොල්ලන්ගෙ හිත් සතුටින් තියන්න රිද්දන්න එපා ඒක අපිට පව් සිද්ද වෙනවා.. එයාලා අපෙන් දවසක වෙන්වෙලා යන කොට අපිට ගොඩක් දුක හිතෙයි.. ඒත් අපි එයාලගේ හිත් සතුටින් තිබ්බනම් අපිට ඒවෙලාවේ දැනෙන දුක අඩුවෙනවා..
    ඉගෙනගන්න එකත් එහෙමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා හොඳට ඉගෙන ගන්න එක ඒ නිසා ටිකක් මහන්සි වෙන්න වැඩ තුන හරි ගොඩදාන්න ට්‍රයි කරන්න ඒගොල්ලො මොනවා කිව්වත් ඒ ඔයාට ආදරේට තමයි කියන්නේ දැන් ඔයාට ඒක දැනෙන්නේ වදයක් කියලා උනාට ඔයා කවදා හරි අම්මා කෙනෙක් උන දවසට තේරෙයි ඒ කියන්නේ ඇයි කියලා තේරුනාද මගෙ නංගියාට..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ඕක ඉතින් මේකේ දැම්මේ.. නංගිටම කිව්වනම් හරිනේ.. :P

    okkoma nangilata hadenna daala thiyenne but prashne kiyanne meka kiyoolawath hadeida danne na :P
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    කියලා මේකෙත් දැම්මමා ;);););)
    අයය දුන්න ටෝක් එකට මට ඇන්ඩේන්න වගේ... කියල කිව්වේ නැද්ද? උඹ ඒකිට වඩේ කන්න සල්ලි දුන්නේ නැද්ද? :frown: ඒවා බලු වැඩ පව්