නංගියේ - සංසාරගත ප්‍රේමයක අවසාන පාරමිතාව

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නංගියේ, "ගෑණුන්ට ඕන එක පපුවකම නිදන්න.ඒ පපුව මත්තෙම නැහි නැහි රඳන්න.ආදරේ දෙන්නේ නෑ බිංදුවක්වත් බෙදන්න.අපි ආසා ඔක්කොම ලං කරගෙන බදන්න..."

     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ආදරේ නමින් බොට පැටියෙක් පුදන්න
    බැරි උනත් මගෙ මැනික ආදරෙයි පැලෙන්න
    මේ භවේ බැරි වුනත් උබෙ ලග හිදින්න
    ආයේ මං එනවමයි උබෙ පපුවෙ නිදන්න