නංගියේ, "ගෑණුන්ට ඕන එක පපුවකම නිදන්න.ඒ පපුව මත්තෙම නැහි නැහි රඳන්න.ආදරේ දෙන්නේ නෑ බිංදුවක්වත් බෙදන්න.අපි ආසා ඔක්කොම ලං කරගෙන බදන්න..."