
මතක තියාගන්න ඔයාලට ඔයාගේ මහත්තය වෙනුවෙන් එක දෙයක් තියෙනවා දෙන්න.. ඒ දේ පරිස්සම් කරගත්තේ නැත්නම් ඔයාලටයි අපහසේ...

mama hituwe meke kello neha kiyala ban

හොඳ ත්‍රෙඩ් එකක් මචන්
හැබැයි ඉතින් එළකිරි එකේ කාන්තා සාමාජිකයින් දැන් නෑ (හරිම අඩුයි)
මේවා දාපුවහම සමහර අය ඉතින් කෑගහයි පුරුශාධිපත්යයයි අරකයි මේකයි කියල මේ කියල තියෙන දේ තේරුම් ගන්නේ නැතුව.
එකෙක් හරි එකියක් හරි හැදෙයි.![]()

වැදගත් දෙයක් දාලා තියෙන්නේ නමුත් මේදේවල් කියෙන් කීදෙනෙක් තමන්ගේ ජීවිතේට
එකතුකරගනියි ද කියන එක තම ප්‍රශ්නේ

nangiye naraka mituran piliganna epa

වැඩක් බලන් ඉදපන් කොල්ලෝ උබෙත් කාලේ අපරාදේ නිකන් .
මේ සයිට් ගෑනු / කෙල්ලෝ බලන්නේ නැහැ බන් .
ගොඩක් උන් ජිවිතේ ට අහලවත් නැහැ .![]()


මචන් උඹේ ත්‍රෙඩ් මාරම වටිනවා.මම බොහෝවිට උඹේ හැම ත්‍රෙඩ් එකම වගේ කියවලා තියෙනවා.ඒ හැම එකේම අපිට ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා.සමහරවිට ඒ උඹට ජීවිතයේ ගොඩක් තැන් වල වැරදිලා ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත නිසා කියලා හිතෙනවා.ඒකෙන් තව කෙනෙක් අමාරුවේ වැටෙන එකෙන් බේරන එක ලොකු පිනක්.අතින් දිගටම කතා කරපන්.ගොඩක් දෙනෙක්ට ඒක වටිනවා හැදෙන්න.![]()

Well Said මචන්.ගොඩක් උන්ට කොන්ඩේ වවලා Tattoo එකක් ගහන එකා තමයි පොර
![]()
අන්තිමට ස්ත්‍රී දුෂණ උනා කියල මැරෙන්න හදනවා...
උනාට පස්සේ මැරුණ කියල වැඩක් වෙන්නේ නැහැ.
මෙකට නම් එකග වෙන්ඩ බැ කොටට ඇන්දා කියල දුශනය කරන්වනම් හරි හු*න වැඩ්කනෙ එක
යුරොප් වල අදින විදිහට ඔක්කොමලා දුශනය වෙන්ඩ එපැයි.මෙවලට නිති හදන්ඩ ඔනා.
owa therenne keeyen kee denatada bn
ekko wasiyata therum ganan uwamanawak nah