නංගියේ....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කලිනුත් කිව්ව මචං.....
    දැන් ඉන්න පරම්පරාව ඔය දැනමුතුකං ගන්නේ රුවිතෙට. හිතන්නේ ඒ අය පර්ෆෙක්ට් කියලා....
    ඕව කියල අවංකව ම වැඩක් නෑ....

    ඇත්ත අයියේ...
    ඒත් එක්කෙනෙක් හරි ගොඩ යනවා නම් ඒ ඇතිනේ ඉතින්...:)
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    එළකිරියේ ගොඩක් ඉන්නේ කොල්ලෝ උනාට, වැඩිපුර ගෙස්ට්ලා විදියට ඉන්නේ ගැහැණු ළමයි කියල මම ගොඩක් වෙලාවට අහල තියෙනවා...
    පහුගිය දවස් වල වෙච්ච, අහන්න ලැබුන දේවල් එක්ක එයාලටත් කියන්න දෙයක් තියෙනවා...
    ලොකු පොඩි හැමෝම කියවල බලන්න... වැරදි දෙයක් කියල තියේනම් කියන්න...

    අද සමාජේ ඉන්නවනේ නංගිලා අක්කල ඇන්ටිලා... එයාලගෙයි අපෙයි(පිරිමි) වෙනසක් එහෙම තියේද...
    උගත්කම අතින් ගත්තත් අපි එක සමානයි... දැනුම අතින් ගත්තත් එක සමානයි... පිරිමි අය වගේම ඔයාලත් අංගසම්පුර්ණයි... එහෙනම් මොනවයින්ද ඔයාල අපෙන් වෙනස් වෙන්නේ... ශරීර අවයව වලින් විතරයි...
    ඔයාලගෙයි අපෙයි ඇඟේ දුවන්නේ රතු පාට ලේ, නහර ඇට කටු එක වගේ...
    වැඩි වියට පැමිණුනාම ඔයාලගේ ශාරීරික වෙනස්කම් උනාට අපෙත් වෙනවා...
    ඒත් ඇටකටු කුඩුවේ වෙනසක් වෙන්නේ නැහැ නංගි...
    ඒ සේරම එකයි...
    මැරුණ දවසට අපිට මේ සේරම දේවල් දාල යන්න වෙනවා...
    ඔයාල ෆෙෂල් කරලා, ෆර්ම් කරලා, ඩයි කරලා, ලස්සන කරන ශරීරෙ ඔයාලට අයිති නැහැ...
    ඔයාල අපි කොහොම මැරේවිද කියල උපදිනකොට කියලත් නැහැ... කොච්චර ඔලුව උඩින් තියාගෙන බොරු විශ්වාස මවන් ඉන්න කේන්දරේ පවා ලියවිලා නැහැ අපි කොහොම මැරේවිද කියල...
    ඒ නිසා බොරුවට ලස්සන ගැන හිතන්න යන්න එපා...
    ඒත් ඔයාල කවුරුත් කැතයි කියල හිතන්න එපා...
    ඔයාල ලස්සනයි.. ඒ බව දන්නේ ඔයාලගේ දෙමවුපියෝ... යාළුවො... පන්තියේ සුදු කෙල්ලෙක් පස්සේ කොල්ලෝ යනවා නම් දුක් වෙන්න එපා ඔයා කලුයි කියල...
    සතුටු වෙන්න, ඔයාට තව ඉගෙන ගන්න ඉඩක් ලැබුන එක ගැන...
    ලස්සන හැමදාම තිබුනේ නැති උනාට උගත්කම හැමදාම තියෙනවා..
    ඉස්සර ලස්සන දුවෙක් ලැබුනම කියනවා දෙවියෝ එවල තියෙන්නේ කියල... වෙන්න ඇති, හේතුව වෙන්නේ ඔයාලගේ ලස්සන නිසා කලින් ගේ දිහා නොබලපු ගොඩක් දෙනෙක් ගෙදර දිහා බලනවා...
    ඒ ලස්සන රැකගන්න පුළුවන් වෙන්නත් ඕන..
    ඒ කියන්නේ ලස්සන කියන දේ ඔයාලගේ රැකියාව කරගන්න යන්න එපා...
    ගොඩක් වෙලාවට අද කාලේ අහිංසක කොල්ලෝ හුරගෙන කනවා කෙල්ලෝ..
    ඒ තත්වෙට වැටෙන්න යන්න එපා..
    එහෙම උනාම වෙන්නේ කොල්ලෝ පලි ගන්නවා.. පලි ගන්නේ අහිංසක ඔයාල වගේ නංගිලාගෙන්...
    එතකොට ඒ නංගිලා තමන්ට වෙච්ච වැරැද්දට පලි ගන්නවා කොල්ලොන්ගෙන්... එතකොට කවද මේ දේවල් විසඳේවිද...
    ප්‍රශ්න ප්‍රශ්න තමයි දිගටම...
    අනික තමයි යන්නන් වාලේ කොල්ලෝ එක්ක යාලු වෙන්න ගිහින් ජිවිතේ විනාශ කරගන්නත් එපා...
    බයික් එකක් පැදගෙන ආවට, පච්චයක් ගහල තිබුනට, කොන්ඩේ තඹ කලාට කොල්ල හැන්ඩියා උනාට උඹල උන් එක්ක ගිහින් ජිවත් වෙන්නේ නය වෙලාද... නැත්නම් අහිංසක අම්මල තාත්තල අමාරුවෙන් උඹල වෙනුවෙන් එකතු කරපු රත්තරන් බඩු උකස්‌ තියලද...
    තේරුම් ගනිල්ලා..
    මේ පැත්තේ එහෙම දෙයක් උනා.. කෙල්ල ලස්සනයි... ගම මිරිස්ස... එහෙ ඉන්න කාල මෙහෙ කොල්ලෙක් ඒකිගේ පස්සෙන් ගිහින්... ලස්සන උනාට ඒකිට මොලේ කලඳක්වත් නැහැ..
    පාරේ යන්නේ නළලට අරගෙන...
    අපි හිනා උනාම ගස්සල අහක බලන් යන කෙල්ල, බයික් එකෙන් බහින ඩෙනිම ගහන කොල්ල එක්ක මුකුළු කළා...
    පස්සේ හොයද්දි ඒකිට බබෙක් ලැබෙන්න ඉන්නවා මුගෙන්...
    ඌට රස්සාවක් නැහැ, ඉන්න තිබුනේ පිය උරුමෙන් ගේ විතරයි... හැමෝම එපා කියද්දී උන් බැන්දේ...
    අන්තිමට කොල්ල උගේ ගේ උකස්‌ තිවුව ජිවත් වෙන්න විදියක් නැතිව...
    ඒ සල්ලි වල යාළුවො එක්ක බිවුව, ගංජා ගැහුවා...
    අන්තිමට කෙල්ලට බබා ලැබෙන්න කිට්ටුව ඒකිට බෙඩ් ජැකට් එක ගන්න අහල පහල ගෙවල් වලට යන්න උනා... පවු.. කෙල්ල කෙට්ටු වෙලා... මාව දැකල අඬුනා...
    අපේ අහල පහල අය ඒකිව ඉස්පිරිතාලේ එක්කන් ගියේ..
    ඒ අස්සේ අරූ පොලිසියෙන් අල්ලන් ගියා ගංජා අහු වෙලා...
    කෙල්ලට බබා හම්බ වෙලා එක්කන් ආවේ අල්ලපු ගෙදරට, උන්ගේ ගේ සින්න වෙච්ච නිසා...
    දැන් කෙල්ලට තව බබෙක් ලැබෙන්න ඉන්නවා...
    ඔන්න ඕකයි තත්වේ... දුක් සීන් එකක් තමයි.. කෙල්ලට උදවු කරන විදියට ගොඩක් දෙනෙක් ඒකිට අනින්න ගියා.. ඒත් ඒකි මිනිහ වෙනුවෙන් ඉවසන් ඉන්නවා... ඒත් මිනිසා යාලුවෝ එක්ක බිබී ඇවිදිනවා...
    ඉතින් ඔයාලත් හදන්නේ ඒ වගේ වලක වටෙන්නද....
    මේවා අහන මෙතන ඉන්න සමහරක් අයට රිදෙන්න පුළුවන්... ඒත් එයාලත් දැනගන්න ඕන එයාලගේ නංගිට අක්කට ඒ වගේ දෙයක් උනොතින් ඔයාලට මොනවා හිතේවිද...
    ජිවිතේ තියෙන්න විඳින්න... විඳවන්න නෙවි...
    අපිට ගැහුවම රිදෙනවා.. බැන්නම දුක හිතෙනවා... අනිත් අයටත් එහෙමයි... ඒ දේට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ.. වේදනාව හැමෝටම එකයි...
    ගොඩක් දෙනෙක් හිතෙන්නේ නැත්තේ ඒ ගැන තමයි...
    නංගිලා ඉගෙන ගන්න... රස්සාවක් කරන්න පුළුවන් නම් හොඳයි.. අද කාලේ මිනිහගේ පඩියෙන් ජිවත් වෙන්න ගොඩක් අමාරුයි...
    දෙන්නෙක් රස්සාවක් කරන එක හොඳයි...
    ගාමන්ට් යන්න හිතන්න එපා... පරිසරය මොන වගේද කියල බලන්න ගිහින් බලන්නවත් එපා.. මම ගිහින් තියෙන නිසා දන්නවා ගැහැණු අයට සුදුසු නැහැ කියල...
    ගාමන්ට් කෑලි කියලනේ කියන්නේ බහුතරයක්...
    ඔයාල කෑලි නෙවි... ඔයාල සම්පුර්ණයි... ඒ සම්පුර්ණ බව නැති කරගන්න එපා...
    හොඳින් ඉගෙන ගෙන තේරුම් අරගෙන සුදුසු විවාහයක් කරගන්න...
    නැතිව කාමර ගානේ ගිහින් අන්තිමට වෙන්දේසි වෙන්න යන්න එපා...
    මතක තියාගන්න ඔයාලට ඔයාගේ මහත්තය වෙනුවෙන් එක දෙයක් තියෙනවා දෙන්න.. ඒ දේ පරිස්සම් කරගත්තේ නැත්නම් ඔයාලටයි අපහසේ...
    පිරිමියා කොහේ ගියත් ගැහැනුන්ට එහෙම බැහැ... වරදක් කලෝතින් කොච්චර පරිස්සම් උනත්, සාක්ෂි ඔයාලගේ ගර්භාශේ ඉතිරි වෙනවා...
    ඒ බවත් මතක තියාගන්න...
    විවාහ උනාම මහත්තය තමයි ඔයාලගේ ජිවිතේ වෙන්නේ...
    නැතිව ෆේස්බුක් එකේ ඔයාලට ලයික් කොමෙන්ට් කරන පැරණි මිතුරන් නෙවි..
    ඔයාලට ආදරෙන් බලාගන්න, දරුවෝ දෙන්න, කන්න බොන්න දෙන්න, අඳින්න පළදින්න දෙන්න සේරම කරන්නේ ඔයාලගේ මහත්තය මිසක් යාලුවෝ නෙවි...
    පුළුවන් නම් ෆේස්බුක් ඉන්න අය විවාහෙන් පස්සේ ඒවායින් අයින් වෙන්න...
    ජිවිතේ ලස්සන කරගන්න ෆේස්බුක් අවශ්‍ය නැහැ...
    ඉස්සර අපේ අම්මල ඔයාලගේ අම්මල ෆේස්බුක් ගිහින් නෙවි උයන්න පිහන්න ගෙදර වැඩ පතිවත ගැන ඉගෙන ගත්තේ...
    ඒ බව තේරුම් ගන්න...
    මිනිස්සු විවිදාකාරයි... ප්‍රශ්න වලදී සැලෙන්න එපා... ඕනෑම දෙයක් තියෙන්නේ සුළු වෙලාවයි.. එල්ලී එල්ලී ගියෝතින් තමයි රණ්ඩු බවට‍ පත් වෙන්නේ... ඒ නිසා ඉවසන්න පුරුදු වෙන්න...
    ඔයාලගේ ඇඳුම් ගැනත් සැලකිලි දක්වන්න...
    පොඩි කාලේ මතක් කරගන්නකො.. අම්මල ජංගි කොටේ අන්දවන්නේ ඔයාලට බැන බැන... ඒ මොකද කිවුවෝතින් කොච්චර ආදරේ උනත් තාත්තගේ හිත උනත් වෙනස් වෙන්න පුළුවන් ඒ දේ දැකල... වෙන දෙයක් ඕන නැහැනේ, ඔයා අපි ඉපදුනේ තාත්ත අම්ම එක්ක එහෙම කරපු නිසානේ...
    ඒ නිසා කිසිම පිරිමියෙක්ට පේන්නේ නැති වෙන්න ඔයාලගේ ඒ දේ පරිස්සම් කරගෙන, අම්මල හැදුවේ අද ඔයාල පිටට ඒ දේ පෙන්වන්න නෙවි...
    ටිකක් හිතල බලන්නකෝ අද කාලේ නංගිලා අක්කල අඳින හැටි...
    පපුවෙන් 3/4ක් එළියේ... පස්ස හිර වෙන්න ඇඳලා...
    ඔයාල කියාවි මේ යකාට මොකද අපි කොහොම ඇන්දත් කියල... මට නම් වැඩක් නැහැ තමයි, ඒත් ඒ දේ දිහා බලල වැඩක් ගන්න බලන් ඉන්න එවුන්ට නම් අඬගැහුවා වගේ තමයි....
    ලස්සනට අඳින්න... වහන්න තියෙන දේවල් වහගන්න.. ෆැෂන් කියන්නේ අඩ නිරුවත් බව නෙවි...
    බස් එකක යද්දී ඔලුව බිමට හැරෙවුවම පේන්නේ ගැහැණු ළමයින්ගේ කුක්කු... ඒත් අහම්බෙන් දැක්කත් ඔයාල බලන්න කොච්චර දුකක් විඳිනවද ඒ වෙලාවට කොන්ඩෙන් හරි වහගන්නේ හරියට අපි බලෙන් ඔයාලට අන්දවාගෙන ආව වගේනෙ...
    ගෙදර කන්නාඩියෙන් හැඩ බල බල ඇවිල්ල පාරේ ඉන්න එවුන්ට පෙන්වල යනවා...
    එක්කෝ අම්මල දැනගන්න ඕන, නැත්නම් ඔයාලට තේරෙන්න ඕන...
    අන්තිමට ස්ත්‍රී දුෂණ උනා කියල මැරෙන්න හදනවා...
    උනාට පස්සේ මැරුණ කියල වැඩක් වෙන්නේ නැහැ...
    තේරුම් ගන්න...
    හිතන්න...

    තව කොටසක් තියෙනවා... ඒක මේකේ ප්‍රතිචාර අනුව දානවා..

    කොච්චර කිව්වත් කනට ගන් නෑ මචං . තියෙන උද්දච්ච කමට. :frown: පස්සේ දවසක විදෝනවා , පසුතැවෙනවා අන්තිමට වර්ගයගෙන්ම පලි ගන්නවා ! :growl: විනාඩියක් වැය කරලා කියවයි කියලවත් මං හිතන් නෑ ! :no:

    එකෙක් හරි තේරුම් ගත්තොත් ලොකු දෙයක්. මහන්සිය හරි ඉතුරුයි :)
    [/SIZE]
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    විවාහ උනාම මහත්තය තමයි ඔයාලගේ ජිවිතේ වෙන්නේ...
    නැතිව ෆේස්බුක් එකේ ඔයාලට ලයික් කොමෙන්ට් කරන පැරණි මිතුරන් නෙවි..
    ඔයාලට ආදරෙන් බලාගන්න, දරුවෝ දෙන්න, කන්න බොන්න දෙන්න, අඳින්න පළදින්න දෙන්න සේරම කරන්නේ ඔයාලගේ මහත්තය මිසක් යාලුවෝ නෙවි...
    පුළුවන් නම් ෆේස්බුක් ඉන්න අය විවාහෙන් පස්සේ ඒවායින් අයින් වෙන්න...
    ජිවිතේ ලස්සන කරගන්න ෆේස්බුක් අවශ්‍ය නැහැ...
    ඉස්සර අපේ අම්මල ඔයාලගේ අම්මල ෆේස්බුක් ගිහින් නෙවි උයන්න පිහන්න ගෙදර වැඩ පතිවත ගැන ඉගෙන ගත්තේ...
    ඒ බව තේරුම් ගන්න...
    [/COLOR][/COLOR]

    සිරාම point එකක් ! පවුල් ජිවිත දියාරු වෙන්න ඕක ප්‍රධාන හේතුවක් !

    ගෙදර පොඩි අවුල ගියත් බෙදා ගන්නේ socialmedia වල. online සනසන්නත් මිනිස්සු පෝලිමට ! තියෙන විවේකය & නිදහස ගෙවන්න විකල්ප හොයාගෙන, අවසානේ කීප දෙනෙක්ගේම ජිවිත විනාශ කරලා තමනුත් විනාස වෙන්න පාර විහින්ම කපාගන්නව.​
     
    • Like
    Reactions: labu gediya

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇයිබන් අසහනයෙන් ඉන්න කෙල්ලන්ට ගෙස්ට් විදියට නැතුව අකවුන්ට් හදාගෙන එන්න බැරි? උන් කව්ද කියල අපි දන්නේ නෑ නේ බන් උන්ට අවුලකුත් නෑනේ. යාහූ ආන්ස්වර්ස් වල නම් කෙල්ලො එක එක ආතල් දෙනව අසහනයෙන් පිරිච්ච කෙල්ලෝ ඕන තරම් ඉන්නව. ඒත් ඇයි බන් මේකටත් එහෙම වෙන්න බැරි. ඔය බුකියෙන් දෙන ආතල් මෙකේනුත් දෙන්න බැරි ඇයි උන්ට? කෙල්ලො ඉන්නවනම් මාරයි බන් මේකේ හොඳ කෙල්ලෝ මේකේ ඉන්න හොඳ කොල්ලන්ටයි අසහනයක් තියන කෙල්ලෝ අපි එක්කත් සෙට් වෙයි නේ බන්. කාටවත් අවුලක් නෑ. ගෙස්ට් කෙනෙක් විදියට හරි කෙල්ලෙක් මේක දැක්කොත් පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න කියල මං ඉල්ලා සිටිනවා
     
    • Like
    Reactions: labu gediya

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මම කලිනුත් කිව්ව මචං.....
    දැන් ඉන්න පරම්පරාව ඔය දැනමුතුකං ගන්නේ රුවිතෙට. හිතන්නේ ඒ අය පර්ෆෙක්ට් කියලා....
    ඕව කියල අවංකව ම වැඩක් නෑ....

    agreed
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයිබන් අසහනයෙන් ඉන්න කෙල්ලන්ට ගෙස්ට් විදියට නැතුව අකවුන්ට් හදාගෙන එන්න බැරි? උන් කව්ද කියල අපි දන්නේ නෑ නේ බන් උන්ට අවුලකුත් නෑනේ. යාහූ ආන්ස්වර්ස් වල නම් කෙල්ලො එක එක ආතල් දෙනව අසහනයෙන් පිරිච්ච කෙල්ලෝ ඕන තරම් ඉන්නව. ඒත් ඇයි බන් මේකටත් එහෙම වෙන්න බැරි. ඔය බුකියෙන් දෙන ආතල් මෙකේනුත් දෙන්න බැරි ඇයි උන්ට? කෙල්ලො ඉන්නවනම් මාරයි බන් මේකේ හොඳ කෙල්ලෝ මේකේ ඉන්න හොඳ කොල්ලන්ටයි අසහනයක් තියන කෙල්ලෝ අපි එක්කත් සෙට් වෙයි නේ බන්. කාටවත් අවුලක් නෑ. ගෙස්ට් කෙනෙක් විදියට හරි කෙල්ලෙක් මේක දැක්කොත් පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න කියල මං ඉල්ලා සිටිනවා

    මම කතා කලේ අසහනෙන් ඉන්න කෙල්ලෝ ගැන නෙවි මචෝ... දෙයක් ඉගෙන ගන්න එන කෙල්ලෝ ගැන...
     
    • Like
    Reactions: billythekid

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    පට්ට කතාව ..
    උබ කියන දේ 100% ඇත්ත අයියා ..
    එත් ගොඩක් වෙලාවට හොද කොල්ලෙක්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්නේ නැහැ .
    හොද කෙල්ලෙක්ට හොද කොල්ලෙක් සෙට් වෙන්නේ නැහැ .
    මන් ඕක හොදටම දැකපු දෙයක් ...
    :yes::yes::yes::yes:
    සොබාදහමේ විවිදත්වය කියන්නේ ඕක වෙන්න ඇති :rolleyes::rolleyes:

    අන්තිමට ස්ත්‍රී දුෂණ උනා කියල මැරෙන්න හදනවා...
    උනාට පස්සේ මැරුණ කියල වැඩක් වෙන්නේ නැහැ.


    මෙකට නම් එකග වෙන්ඩ බැ කොටට ඇන්දා කියල දුශනය කරන්වනම් හරි හු*න වැඩ්කනෙ එක
    යුරොප් වල අදින විදිහට ඔක්කොමලා දුශනය වෙන්ඩ එපැයි.මෙවලට නිති හදන්ඩ ඔනා.

    ඕක තමයි අපට වැරදුන ප්‍රධානම තැන. යුරෝප් & අපි ව කවදාවත් සසඳන්න බෑ . දෙගොල්ලෝ යන්නේ පාරවල් දෙකක. සුද්ද රටින් යන්න කලින් dna වගේ ම ආකල්ප ත් පෙරදිග රටවල් වලට හැකි උපරිමයෙන් ඔබ්බවල යි ගියේ.:rofl: :rofl: 100% ක් සාර්ථක නොවුනත් මිනිස්සු තීරණ ගද්දි සිතුවිලි දෝලනය කරන්න තරන් එක ප්‍රභල උනා ! :eek: ඔතනයි අපට කෙල උනේ

    දැන් අපේ මිනිහෙක් දෙයක් ගැන කතා කලොත් කොච්චර හොඳ දෙයක් උනත්, කොහෙන් හරි උදාහරණයක් ගෙනල්ල සංකෘතික සබ්‍යත්වය පට්ට ගහල ඒ දේ විවේචනය කරන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා. ඒත් ඒ කවුරුත් දන් නෑ තමන් මේ ඉල්ලන්නේ සත්තුන්ට ආවේණික නිදහසක් නේද , කියල ! :lol::lol:

    Western girl කෙනෙක් මුල්ම sex එක්ස්පිරියන්ස් එක ගද්දි බොහෝ විට pubertie වෙලාවත් නෑ. සමාජෙන්ම හදාගත්ත අසීමිත ලිංගික නිදහසක් එක්ක ඒ මිනිස්සු ජිවත් වෙන්නේ. කැමති කෙනා තෝරාගන්න කැමති කෙනත් එක්ක enjoy කරන්න කැමති දවසක වෙන් වෙලා වෙන කෙනෙක් තෝරාගන්න ඕනේ කෙනෙක්ට ඉඩ, නිදහස තියෙනවා. ඒ නිසාම එයාලට ඒ මිනිස්සුන්ට ඒ ගැන ලොකු තැකීමක් නෑ. මොකද ගෙදර සමාජේ පාසලේ හැම තැනම ඒක සාමාන්‍ය දෙයක් වෙලා. කොච්චර පිරිහිලා ද කියන්නේ අම්ම තාත්ත එක්ක උනත් අදහසක් ඇති උනොත් ඒ දේ ක්‍රියාත්මක කරන්න, විඳින්න තරම් පවුල සංස්ථාව කඩා වැටිලා. :shocked:ඉතිං ඒ වගේ සමාජෙක half නෙමේ full ම එළියේ දැන් ගියත් ප්‍රශ්නයක් නෑ . හිත් වැටිලා තියෙන්නේ ඒ ගානටම. :(

    මේ දිහා ගොඩක් අය දකින්නේ පුදුම කෑදර කමකින් ! පෘතහ්ජන කවුරුත් කැමතියි අසීමිතව පංච කාමය විඳින්න ! ඒක සාමාන්‍ය දෙයක් ! ඒ කෑදරකම හිතේ තියන් ජිවත් වෙන මිනිස්සුන්ගේ හරි වැරැද්ද ගැන ආකල්පමය වෙනසක් කරන්න, වරදෙන් බේරගන්න තමා ආගම්, දර්ශන බිහිවෙලා තියෙන්නේ. වරදේ විපාක පෙන්නලා දීල මිනිස්සු නිවැරදි දේහි පිහිටුවන්න ලෞකික ජිවිතේ සාර්ථක කරගන්න අඩුවැඩි වශයෙන් හෝ බොහෝ ආගමික සංකල්ප වලට පුළුවන් උනා ! කාලයක් මිනිස්සු රැකුන ඒ මත්තේ රැකුන !

    ඒත් දැන් මිනිස්සු හැප්පෙන්නේ ඒ border එකත් එක්ක . ලැජ්ජා බය ඇතිකරලා පෘතහ්ජන හිත යම් තරමකට මෙල්ල කරපු සංස්කෘතිය ත් එක්ක ! හිත control කරන් ඉන්න 1000 ක් අතරේ ලිංගික නිදහස පතන එක්කෙනෙක් හිටියත් ඇති. කාලයත් එක්ක මිනිස්සු පොළඹවා ගන්න. මොකද කාමභෝගී ජීවිතයකට ලොල් වෙලා පිරිහෙන්න කවුරුත් කැමතියි. දැන් දැන් ලංකාවට වේගෙන එන්නෙත් ඕක ! :sorry::sorry:
    මතක තියාගන්න , සමාජේ ගඟක් වගේ. පහලටමයි ගලන්නේ, ගලන පාර වෙනස් කලත් දිගටම ගලන්නේ වැඩිම බැස්මට ! ප්‍රයෝජනවත් දිශාවකට ගෙනියන්නනම් ලොකු වෙහෙසක් දරන්න වෙනවා !



    ලිංගික වින්දනය කියන්නේ දිවිතුරා දෙදෙනෙක් අතර පමණක් සිමා වෙන්න ඕනේ දෙයක් ! :yes::yes:
    එහෙම නොවුනොත් සත්තුන්ගෙයි මිනිස්සුන්ගෙයි කිසි වෙනසක් නැහැනේ !
    :D ;)

    දැන් බැනහන් ම‍ට ලිංගික කුහකය කියල !
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඕව කිව්වා කියල තේරුමක් නැහැ බං අයියේ...උන්ටම තේරෙන්න අරිනවා ඇරෙන්න
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම කලිනුත් කිව්ව මචං.....
    දැන් ඉන්න පරම්පරාව ඔය දැනමුතුකං ගන්නේ රුවිතෙට. හිතන්නේ ඒ අය පර්ෆෙක්ට් කියලා....
    ඕව කියල අවංකව ම වැඩක් නෑ....
    :yes::(