නංගියේ!!

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    කවි,රචනා,පල් හෑලි නම් ලියන්න ඕනෙ නෑ ඕවට.අනික ඒකි කිසිම nervous ගතියක් නැතුව porn star කෙනෙක්ට වඩා හොඳටම ඒ දේ කරගත්ත වීඩියෝ කරනව කියල දැන දැනම.ඉතිං අපි මොකටද නංගියේ හුංගියේ ගගා දුක් වෙන්නේ..
    සිරාවට බන් ඕන මගුලක් කරගනින්කෝ ඕවා රෙකෝඩ් කරන නැතුව,
    අතින් ප්‍රශ්නේ ඕන තරම් ෆාමසි තියනවා ගනින්කෝ කොන්ඩම් එකක්,
    එතකොට ඔය ප්‍රශ්න නැ නේ.