නංගිලා_15_ක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අයියාට මල්ලියකු දෙන්න ගිහින් නංගිලා 15 ක් .




පවුලේ පිරිමි දරුවාට බාල සොහොයුරෙකු ලබාදීමේ අරමුණින් වසරක් පාසා ගැබ්ගෙන ගැහැණු දරුවන් 15 දෙනෙකු බිහිකිරිමෙන් පසු අවසානයේ පිරිමි දරුවකු ලැබීමට සමත්වු බව ඉන්දියාවේ සිටියි.
කනූ සැන්ගොඞ් (40) නම් මෙම කාන්තාව පවසන අන්දමට ඇයගේ එකම වුවමනාව වී තිබෙන්නේ පවුලට සිටි එකම පිරිමි දරුවාට ගැලපෙන සොහොයුරකු ලබාදීමය.
මීට වුවමනා වුණේ අපේ පුතාට සහෝදරයෙක් දෙන්න. එතකොට එයාට සහෝදරියන් ටිකත් හොඳට බලා කියාගෙන ඉන්න ලෙහෙසි වෙනවානේ කියලා ඇය කියයි.
නමුත් ඇය ගැබ්ගත් සෑම වාරයකදීම ඇයට ලැබී තිබෙන්නේ ගැහැණු දරුවෙකි. 18 වාරයක්ම ගැබ්ගෙන ඇති ඇයගේ දරුවන් තිදෙනකු බාල වියේදීම මියගොස් දැන් සිටින්නේ ඉතිරි ගැහැණු දරුවන් 15 දෙනාය.
නැවත වාරයක් පිරිමි දරුවෙක් ලබාගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමට සැමියා රාම්සිං නම්මා ගැනීමෙන් පසු දෙවියන් හමුවේ භාරයක් පවා වූ බව කනූ පවසයි.
අන්තිමට දෙවියෝ මගේ මුහුණු බලලා. මට පිරිමි දරුවෙකු ලැබිලා කිව්වහම මට අදහාගන්න බැරිවුණා. මම පැය ගාණක් එයාව පපුවට තියාගෙන තුරුලූ කරන් හිටියා.මට එතරම් සන්තෝසයි ඇය කියයි.
ඇයගේ සැමියා වන රාම්සිංද පිරිමි දරුවකු ලැබීම ගැන සිටින්නේ සතුටින්ය.මේසා පවුලක් නඩත්තු කිරීම දිනකට රුපියල් 400 ක් පමණ උපයන තමන්ට සැබෑ අභියෝගයක් වුවත් එයට සතුටින් මුහුණ දෙන බව ඔහු කියයි.




2E98592E00000578-0-image-a-12_14479444038651.jpg
 
  • Like
Reactions: arsehole-froce

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    දෙය්යෝ දුන්න වෙන්නේ කොහොමද බන්...15 වතාවක් කෙල්ලෝම ලැබෙනකන් ඉන්න ඕනෙද පුතෙක් දෙන්න...ඕක මුලින්ම දෙන්න තිබ්බනේ...අනිත් වතාවල් වල භාර හාර උනේ නැද්ද දන්නේ නැහැ :sorry:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    කන්න දෙන්නයි ඉස්කොල හොයන්නයි ගියාම තමා පු#න් දුම් පිටවෙන්න පටන් ගන්නේ
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කන්න දෙන්නයි ඉස්කොල හොයන්නයි ගියාම තමා පු#න් දුම් පිටවෙන්න පටන් ගන්නේ

    අවුරුද්දකට එකා ගානේ ලැබුනත් ලොකුම එකාට වයස 18 ක් උනොත්, මල්ලි එක්ක සෙල්ලම් කරන්න නෙමේ මල්ලිව දරුකමට හදාගන්න උටත් කසාදයක් කර ගන්න වෙනවා...
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Meka muge wedak nemei...."අන්තිමට දෙවියෝ මගේ මුහුණු බලලා":lol::lol: