නංගිල ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න යන්නෙ

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    Last year antimata oka une. E dawaswala bayai ban mukuth karanna. Anika car body eka earth ekak nisa current eka circuit walata aulak karaida kiyala aula tibbe. kohomahari locknut ekey kaalla hoya tyre maru karala antimata locknut 4ma ayin karala normal nut 4k dagaththa
    wadiya hithanna epa ban. ohoma unoth exhaust shops wahala danna wenawa. to be fair, locknut eka hoyagaththa eka hondai
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කොහෙද පොන්නයෝ නගින්නෙ නැහැ කිව්වේ🤣
    ත්‍රෙඩ් එක ලිංගික ආසව අඩු කම ගැන පොන්ස්. වැක්සින් එක නිසා ලිංගික ආසාව අඩුයි උබට නගින් නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    UNITSWEBSITESIZETEMPLATE-600x450.jpg


    මේ ජාතියේ එකක් පදින ආබාධිත කෙනෙක් ඉන්නවා. එයා කිව්වා මේකෙ බැට්‍රිය දාන්න රු 60000ක් ගියාලු
    හැබැයි ඉතින් තෙල් වියදම් නෑනේ. තෙල් වියදම්වල එකතුව දවස ගානේ එකතු කරත් ඒ සල්ලිවලින් බැට්‍රියක් අරගත්තම, තවත් කීයක් හරි ඉතුරුත් වෙනවා. ඉලෙක්ටිකල් වාහන පට්ට ලාබයි. ලංකාවේ හැමතැනම චාජින් පොයින්ට් නැති නිසා තමයි කවුරුත් ඉලෙක්ට්‍රිකල් වාහන ගන්න අකමැති
    බැට්‍රිය දාන ගාන විතරක් නෙවේනෙ කරන්ට් එකට ගිය ගාන එතකොට ඔය බ්‍රේක් එහෙම හදන්න ගිය ගනනුත් එකතු වෙන්න ඕන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ත්‍රෙඩ් එක ලිංගික ආසව අඩු කම ගැන පොන්ස්. වැක්සින් එක නිසා ලිංගික ආසාව අඩුයි උබට නගින් නෑ
    ලිංගික ආශාව අඩුවෙලා දැන් ආයෙත් උපරිමයටම වැඩි වෙලා තියෙන්නේ . ඌබේ අම්මත් එක්ක වරෙන්කො ගෙදර පැත්තේ නගින්නෙ නැද්ද කියලා පෙන්වන්න🤭
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් මම හිතන විදියට ඉලෙක්ට්‍රික් බයික් හොදයි හැබැයි ඔය ගානට පාඩුයි
    ඉලෙක්ට්‍රික් බයික් හොදයි දවසට 100km වත් දුවන කෙනෙක්ට
    ඉලෙක්ට්‍රික් බයික් එකක් තියන ගෙදරක අනිවාර්යෙන් පෙට්‍රල් බයික් එකක් තියෙන්න ඕන.
    පොඩ්ඩක් බලපන් ඔය ලක්ෂ 5 න් පෙට්‍රල් ගැහුවොත් අවරුදු කියක් උබට කිසිම බයක් සැකක නැතුව දුවන්න පුලුවන්ද කියල.
    ගොඩක් උන් ඉලෙක්ට්‍රික් බයික් ගන්නේ රැල්ලට මිස අවශ්ශතවයට නෙවේ
    දැන් හිටහ්න්න එපා මම ඉලෙක්ට්‍රික් බයික් බයික් වලට විරුද්ද එකෙක් කියලා මමත් හොයනවා මේ දවස්වල බයික් එක්ක එත් මට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න සල්ලි වලින් තියන බයික් එකට පෙට්‍රල් ගැහුවත් තව අවරුදු 5 දුවන්න පුළුවන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ලිංගික ආශාව අඩුවෙලා දැන් ආයෙත් උපරිමයටම වැඩි වෙලා තියෙන්නේ . ඌබේ අම්මත් එක්ක වරෙන්කො ගෙදර පැත්තේ නගින්නෙ නැද්ද කියලා පෙන්වන්න🤭
    නිකං පොල් අකුරින් දාන්න ඕනේ නෑ , කොවිඩ් ගහලා නගින් නෑ කියලා ඉවරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    නිකං පොල් අකුරින් දාන්න ඕනේ නෑ , කොවිඩ් ගහලා නගින් නෑ කියලා ඉවරයි
    නගිනවද බලන්න උබේ අම්මා එක්ක ගෙන වරෙන් පොන්ස් 😛
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කවුද පුක්ෂණය වෙන්නේ කියලා අවම බලා ගමු🤦
    උබ තමා නගින් නැති සොකඩෙකින් උබට කරන්න පුලුවන් ලබ්බක් නෑ. ඒ නිසා පුකේ තව්වක් කපල යවන්නේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොද එකක් කියපල්ල ගන්න

    එක පාරක් පුල් චාජ් කරන්න යුනිට් කීයක් යනවද?

    බැටරියෙ කාලෙ ඉවර වුණාම අලුත් බැටරියක් ගන්න කීයක් යනවද

    දැනට මේක හොදයි කියල හිතුන

    https://abansgroup.com/news/abans-auto-sparks-a-new-eco-friendly-venture-with-yadea/

    RIP Rs. 499.950/=
     
    • Like
    Reactions: AnuradhaRa