මචන් මම හිතන විදියට ඉලෙක්ට්‍රික් බයික් හොදයි හැබැයි ඔය ගානට පාඩුයි
ඉලෙක්ට්‍රික් බයික් හොදයි දවසට 100km වත් දුවන කෙනෙක්ට
ඉලෙක්ට්‍රික් බයික් එකක් තියන ගෙදරක අනිවාර්යෙන් පෙට්‍රල් බයික් එකක් තියෙන්න ඕන.
පොඩ්ඩක් බලපන් ඔය ලක්ෂ 5 න් පෙට්‍රල් ගැහුවොත් අවරුදු කියක් උබට කිසිම බයක් සැකක නැතුව දුවන්න පුලුවන්ද කියල.
ගොඩක් උන් ඉලෙක්ට්‍රික් බයික් ගන්නේ රැල්ලට මිස අවශ්ශතවයට නෙවේ
දැන් හිටහ්න්න එපා මම ඉලෙක්ට්‍රික් බයික් බයික් වලට විරුද්ද එකෙක් කියලා මමත් හොයනවා මේ දවස්වල බයික් එක්ක එත් මට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න සල්ලි වලින් තියන බයික් එකට පෙට්‍රල් ගැහුවත් තව අවරුදු 5 දුවන්න පුළුවන්