නංගිව_දුෂණය_කරලා
තම බාල සොයුරියට ලිංගික අතවර කළ සොයුරන් දෙදෙනෙකු රිමාන්ඩ් ගතකරවීමට ගාල්ල අධිකරණය විසින් තීරණය කර තිබේ.

හබරාදුව පිලාන වංචාවල පදිංචිව සිටි දැනට 17 වැනි වියේ පසුවන මෙම තරුණිය 2013 වසරේදී හා 2014 වසරේදී විටින් විට තම අයියලා දෙන්නා විසින් අපයෝජනය කළැයි හබරාදුව පොලීසියට පැමිණිලි කර තිබුණි.
එ අනුව ක්‍රීයාත්මක වූ හබරාදුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔවුන් 21 සහ 26 වයසේ පසුවන්න සැකකරුවන් අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන මස 10 දක්වා රිමාන්ඩ් කරන ලදී.

තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඉන්පසු පරීවාස බාරයටත් පත්කර තිබේ.
මව්පියන් කුලී වැඩඩ ගිය අවස්ථාවක පළමුව වැඩිමහල් අයියාත්,දෙවනුව බාල අයියාත් මෙසේ මෙම තරැණිය කෙළෙසා ඇති බව සඳහන්ය.
මෙම සිදුවීමට මුහුණ දෙන විට මෙම තරුණියගේ වයස 14 කි.
Source
================
අද සමාජය කොච්චර පිරිහිලාද