නංගිව_දුෂණය_කරලා

uditha224

Well-known member
  • නංගිව_දුෂණය_කරලා

    55582565child-abuse2.jpg


    තම බාල සොයුරියට ලිංගික අතවර කළ සොයුරන් දෙදෙනෙකු රිමාන්ඩ් ගතකරවීමට ගාල්ල අධිකරණය විසින් තීරණය කර තිබේ. :baffled::eek::eek::eek:

    හබරාදුව පිලාන වංචාවල පදිංචිව සිටි දැනට 17 වැනි වියේ පසුවන මෙම තරුණිය 2013 වසරේදී හා 2014 වසරේදී විටින් විට තම අයියලා දෙන්නා විසින් අපයෝජනය කළැයි හබරාදුව පොලීසියට පැමිණිලි කර තිබුණි.

    එ අනුව ක්‍රීයාත්මක වූ හබරාදුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණි.

    ඔවුන් 21 සහ 26 වයසේ පසුවන්න සැකකරුවන් අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන මස 10 දක්වා රිමාන්ඩ් කරන ලදී. :growl::growl:

    තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඉන්පසු පරීවාස බාරයටත් පත්කර තිබේ.

    මව්පියන් කුලී වැඩඩ ගිය අවස්ථාවක පළමුව වැඩිමහල් අයියාත්,දෙවනුව බාල අයියාත් මෙසේ මෙම තරැණිය කෙළෙසා ඇති බව සඳහන්ය. :angry:

    මෙම සිදුවීමට මුහුණ දෙන විට මෙම තරුණියගේ වයස 14 කි.

    Source

    ================

    අද සමාජය කොච්චර පිරිහිලාද :angry::sorry::sorry:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    වැලකතා කියෝලා ඔලු නරක් වෙලා :angry::angry:

    seriously oka tama ban minissunta wela thiyenne.

    Hot Mom
    My sisters friend
    Dad fucking
    step mother anal

    Oya topic wela site wala kiyawala mola karawela inne
     

    janish05656

    Well-known member

  • මේවාගේ කේස් වලට එක්කෝ අපේ රටේ උන්ට පොඩි කාලේදිම මෙක ගැන පුලුල් දැනුමක් දෙන්න ඕනේ, ඒක කරලත් හරියන්නේ නැති උන් ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕනේ.. දැන් අඩො රේප් කරන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ බන්,උසාවි කේස් එකත් ඩ්‍රොප් කරනවා සල්ලි වලට හරි මරණ තර්ජනයක් දාපු ගමන්.අද එන එකා, හෙට ඉල්ලා අස් කරගන.,උසාවියකට ගියා නන් බලන්ඩ තිබුනා මේක දැන් ඉන්දියාව වගේ වෙලා කියලා...මරන්නම ඔනී උත්තලාව..:angry::angry::angry:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මුන්ගේ ඇට දෙක ගලක් උඩ තියලා තව ගලකින් තලන්න ඕන :angry: