රෙප් කපන්න දෙයක් කිව්වද බන්???
අනික අපි හුගාක් ගරු කරන රට වෙනුවෙන් කැපවුනු රනවිරුවන් අතර ඉන්න සමහර කට්ටිය ගැනත් අකමැත්තෙන් උනත් හෙලාදකින්න සිද්ද වෙනවා. යුනිෆෝර්ම් ඇදන් ප්‍රොෆයිල් පික්චර්ස් දාන් හෙලුවෙන් ඉන්න ඒවා නිලියන්ගේ ෆොටෝ වලට කමෙන්ට්ස් විදිහට දානවා දැක්ක සෑහෙන්න. අපි ඒ අයට ගරු කරනවා වගේම ඒ අයත් තමන්ගේ නිල ඇදුමේ සහ තත්වය ආරක්ශා කර ගන්නවනම් හොදයි