නංගි ක්‍රිස්මස්ද

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    නංගි ක්‍රිස්මස්ද

    මේකත් අහපු කතාවක්.සමහරු පොඩ්ඩයි දන්නෙ ඔක්කොම දන්නේ නැ.ඒක හින්දා ලියලා දානවා.
    සූටි කතාව උනාට මරු.
    :lol:

    කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා.
    කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
    දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
    කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා (උඩ තියන පිංතූරෙ වගේ තමා).
    .
    කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
    “නංගි ක්‍රිස්මස්ද?”
    කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
    “නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.

    :rofl::P
     
    • Like
    Reactions: love.you