නංගි ගෙ කකුල් දෙක

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මොකක්ද බං මේ කියන්නෙ
    Screenshot_20230304-094746_Chrome.jpg
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Sexy Legs? :confused:
    ගල් කපනවා වෙන්න බැරිද?

    leg fetish
    ගල් සීන්
    ------ Post added on Mar 4, 2023 at 10:06 AM

    තව තව උද්ඝෝෂණ වලට එන්න නංගිගේ කකුල් දෙක යහමින් තියා ගන්ට කියල නෙව ඔය කියන්නේ. 😁
    හඳුනාගෙ නංගි වෙන්න බැයිද?
    ------ Post added on Mar 4, 2023 at 10:07 AM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    විද්‍යාත්මක සහ දාර්-ශනික පැහැදිලි කිරීම

    ඇත්තටම ඕක කියපු එකාගේ මොළේ චෙක් කරලා බලන්න ඕනේ ඔක්කොටම කලින්!
    "නංගිගේ කකුල් දෙක අපිට ඊට වඩා වටිනවා" වගේ කතාවක් ඔතන කියන්න ඕනිද බං?
    හරි නම් කියන්න ඕනේ "නංගිව අපිට ඊට වඩා වටිනවා" වගේ කතාවක්නේ.
    ඉතින් ඒ අනුව නිගමනය වෙන්නේ මූට කකුල් ෆෙටිෂ් එකක් තියෙනවා කියන එක.

    හොඳයි, අපි තවදුරටත් ඔය වාක්‍යය විශ්ලේෂණය කරලා බලමු.
    "නංගිගේ කකුල් දෙක" කියල කිව්වට ඇත්තෙන්ම සපත්තු දෙකකින් කකුල් දෙකට නෙමෙයි ආරක්ෂාව ලැබෙන්නේ.
    කකුලේ යටිපතුලටනේ, නේද? ඒ අනුව පැහැදිලියි ඌට තිබුනේ කකුල ෆෙටිෂ් එකටත් වඩා යටිපතුල් ෆෙටිෂ් එකක් කියල.

    ඊළඟට ඒ වාක්‍යයේ තවත් කොටසක් තියෙනවා, "ඊට වඩා වටිනවා".
    නමුත් ඒ තැනැත්තා කියන්නේ නැහැ වටින්නේ මොකට වඩාද කියල. වචනය හංගලා තියෙන්නේ.
    ඊට කලින් ඒ ගෑනු ළමයා කියන වාක්‍යය දිහා බලන්න.
    ඒකෙ කියන්නේ "මේ තෑග්ගට වියදම් කරපු ගාන මගේ පපුවට බරයි" කියල.
    ඒ අනුව නිගමනය කරන්න පුළුවන්, "ඊට වඩා වටිනවා" කියන්නේ
    "නංගිගේ කකුල් දෙක පපුවට වඩා වටිනවා" කියන එක.

    සාමාන්‍යයෙන් මනුෂ්‍ය පරිනාමයේදී අපේ මොළය හැදිලා තියෙන්නේ
    කාන්තාවන්ගේ පියයුරු සහ උකුල් පෙදෙස් කෙරෙහි ආකර්-ෂණය වෙන විදිහට.
    මොකද, පරපුර ඉදිරියට ගෙනියද්දි දරුවන්ගේ පෝෂණය සහ දරුගැබ දරා සිටීම යන කරුණු අතින් ඒ අවයව වැදගත් නිසා.

    ඒත් මේ වාක්‍යය කියපු එකා අස්වාභාවික විදිහට හැදිලා තියෙන බවකුයි පේන්නේ.
    ඒකෙන් පැහැදිලියි ඔය වාක්‍යය කියපු එකා එසේ මෙසේ උන්මත්තකයෙක් නෙමෙයි කියල.
    ඒ නිසා හැකි ඉක්මනින් ඔහුව හොයල වෛද්‍ය නිර්-දේශයක් ගත යුතුයි. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    අඩෝ පට්ටම කුප්පිය බං🤣
     
    • Like
    Reactions: RedProMaxxa_2