නංගි පෙන්නා අක්කා දෙන Daraz

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Ebay amazon නම් ලක්ෂ ගනන් බඩු අරන් තියනවා. පොඩි කේස් ඇරුණාම ලොකු පාඩු වෙලා නෑ... Lk නම් කවදාවත් ගත්තෙත් නෑ ගන්නෙත් නෑ. ඒ තරම් අපේ අයියලා සුවර්.
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Mata gatta ewa ekak wath awulak nane bn.dan 100 plus items aran tiyenawa :oo:
    මම ලක්ෂ තුන හතරක බඩු අරන් තියෙනවා මේ වෙනකොට පොඩි item දෙක තුනක අවුලක් උනාට සමස්තයක් විදියට හොඳයි
     
    • Like
    Reactions: proceso