නකමුරෝ මෙහෙ වරෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    248671672_10159479358670928_1908695533984237360_n.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වරෙං වරෙං ගානක් හොයාගන්ඩ චාන්ස් එකක් නකමුරෝ. බැනපං ගුපියන්ට.. බැනපං ජෙප්පන්ට.. හවසට කවුන්ට් එක පෙන්නලා පන්සීයක් වැඩිපුර ඉල්ලගනිං නික්ජොකාගෙං
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඉතිං අැමරිකාවෙන් ණයට ගන්න තිබ්බනේ.සුද්දා ඔච්චර ලොකු නම්..🤣🤣🤣
    පොඩ්ඩක් ඉවසල හිටපන් ගෝට ජනාදිපති වෙනකම්. ඊට පස්සෙ ඔය සෙල්ලම් දාන්න බැහැ.
    ගෝටාට හෙනට ඉන්ටනැෂනල් එක්ස්පිරියන්ස් තියන නිසා ලස්සනට කන්ට්‍රෝල් කරයි.

    PS. ගෝට විතරක් මදි. මයිනත් ඕන. 2/3 ඕන. බැසිලුත් ඕන. මයිනගේ පොන්න ළමයි සෙට් එකත් ඕන.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    ඇයි යකෝ මොල හතක් තියෙන ඇමතියෙක් දීල තියෙන්නෙ ඒ මදිද?

    ඇමරිකාවේ පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු මෝඩ මූසල උද්දච්ච මොල 7 ඔරකල් ටූල් නන්ද සීනියයි, රාජඵුක්ඛ පරම්පරාවයි සිංහළුන්ට වැලි දාලා ඇරියා :angry::angry::angry:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඉතිං අැමරිකාවෙන් ණයට ගන්න තිබ්බනේ.සුද්දා ඔච්චර ලොකු නම්..🤣🤣🤣
    itin naya illane apida komis walata wadi poliyata chinen naya ganne apida samanaya miniha gihinda naya ratakin ratakata illanne ekatane anduwak path karala tiyenne
     
    • Like
    Reactions: Cypress

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉතිං අැමරිකාවෙන් ණයට ගන්න තිබ්බනේ.සුද්දා ඔච්චර ලොකු නම්..🤣🤣🤣
    ඇයි නිවටයො කාටවත් ණය වෙන්නෙ
    කුලුණක් හදන්නද? කොමිස් කන්නද?
    තමුසෙ මහ දීන මනුස්සයෙක්නෙ ඕයී
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඉතිං අැමරිකාවෙන් ණයට ගන්න තිබ්බනේ.සුද්දා ඔච්චර ලොකු නම්..🤣🤣🤣

    වෙසිගේ පුතා, රාජපස්සගේ ලොකුම ෆිට් එක නේද චීනේ. එහෙව් රටට මෙහෙම කරනවද පකෝ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පොන්ස් ඇයි බන් චීනා ඇමරිකන් ඩොලර් වලින් ගනුදෙනු කරන්නේ ?
    නැතුව රුපියල් වලින්ද දෙන්න කියන්නෙ?අනේ තෝ වගේ ගොන් හරකෙක්..🤣🤣🤣

    ඇයි නිවටයො කාටවත් ණය වෙන්නෙ
    කුලුණක් හදන්නද? කොමිස් කන්නද?
    තමුසෙ මහ දීන මනුස්සයෙක්නෙ ඕයී
    නෑ තොපි වගේ පිං බත් ගිල ගිල ලොරි ටෝක්ස් දෙන කම්මැලි ජාතියකට පාරවල් හදන්න.චීනෙට බැණ බැණ පල හයිවේ ඵකේ හැටට හැටේ..🤣🤣🤣
    ------ Post added on Oct 29, 2021 at 6:55 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බැසිල්ට මුදල් ඇමතිකම නොදුන්නනම් ඌටත් වැඩ බෑ කියල අපිට හරියට දැනගන්න බෑ නේ. දැන් ඉතින් ඌ අගමැති හෝ ජනපති වෙන්නත් කලින් ඌත් නිකන් ෆේල් චරිතයක් විතරමයි කියල පෙන්නුව. ඔහොම නොවුනනම් මිනිස්සු හිතන්නෙ පට්ට මොලයක් කියල තාමත්
     
    • Like
    Reactions: Cypress