නකල්ස් කදුකරයෙන් මහා ඉඩම් මංකොල්ලයක් අක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නකල්ස් කදුකරයෙන් මහා ඉඩම් මංකොල්ලයක් අක්

    අපි සුද්දට බනිනව මේ රට කෑවය කියලා කැලෑ විනාශ කලාය කියලා..
    නෑ අපට වැරදුනා. එදා සුද්දා 18
    73දී අඩි 5000ට ඉහල ප්‍රදේශ රක්ශිත විදියට නම් කරල සුරකින්න කටයුතු කලා... එහෙව් රැකපු කැලෑ නේද මේ හෙන පොහොසතා කියල කෑමොර දෙන කිරිඇල්ල සක්කිලි බල්ලා ඇතුලු නඩය විසින් විකුණගෙන කන්නේ ?
    මූට ශාප වෙනව හෙන හත ගහනවා පවුල් පිටින් හැදි ගෑවිලා යන්න ඕන. හොයාගන්න බැරි ලෙඩවල් හැදිලා කුණුවෙලා මැරෙන්න ඕන...

    කබිර් හශීම් අරණයක අහුපිණි ඇල්ල නැති කලා ඕකගේ පුද්ගලික බලාගරයක් ගහලා...
    මේව රටේ මහා ගංගා වල ජල පෝශක ප්‍රදේශ නේද ?
    උම්බලා අපි කොහොමද ට්‍රිපක්වත් යන්නේ කියහන්කෝ මේ ඉතුරු කැලෑ ටිකත් කැපුවම... මුන්ට නම් හෙන හත වදින්න ඕන..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අක්කර 21400ක් බොලව්...
    කොහොමද වැඩේ...
    ඔය කිරිඇල්ලෙයාත් සුජීව සේරසිංහගේ ජාතියෙ එකෙක් මචන්ලා..
    මොකෝ එහෙම කියන්නේ මුන් දෙන්නම කියන්නේ මට මේ දේශපාලනේට ඇවිත් හොරකම් කරන්න ඕන නෑ.. අපි හොද වංශවත් මිනිස්සු, අපි පාරම්පරික බූදල් කාරයෝ... කියල හෙන පම්පෝරි ගගහ මහ දවල් මහ බැංකු කඩනවා, කැලෑ විකුණනවා..
    ඒ අතින් බැලුවම රවියලා, රාජිතල හොදයි.. ශේප්1 හොරකමක් කරන් ඉන්නවා. මුන් කර කර බොරු ටෝක් දෙනවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නකල්ස් ට්‍රිප් යන්නෙ කොහොමද තව අවුරුඩු පහකින් ???
    කියමු බලන්න කොල්ලෝ ටික
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    අක්කර 21400ක් බොලව්...
    කොහොමද වැඩේ...
    ඔය කිරිඇල්ලෙයාත් සුජීව සේරසිංහගේ ජාතියෙ එකෙක් මචන්ලා..
    මොකෝ එහෙම කියන්නේ මුන් දෙන්නම කියන්නේ මට මේ දේශපාලනේට ඇවිත් හොරකම් කරන්න ඕන නෑ.. අපි හොද වංශවත් මිනිස්සු, අපි පාරම්පරික බූදල් කාරයෝ... කියල හෙන පම්පෝරි ගගහ මහ දවල් මහ බැංකු කඩනවා, කැලෑ විකුණනවා..
    ඒ අතින් බැලුවම රවියලා, රාජිතල හොදයි.. ශේප්1 හොරකමක් කරන් ඉන්නවා. මුන් කර කර බොරු ටෝක් දෙනවා..
    මර්වින් සිල්වාග‍ෙ video එකක කියනවා කිරිඇල්ල තමන්ගේ නියම නම වෙනස් කරගත්ත කෙනෙක් කියලා
    අනික ඔය කිරිඇල්ල නේද හැමතැනම මුත්තගෙ අක්කර 36000 ගැන පාරම්බාන්න‍ෙ:angry:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොහෙද.... පඹ ජනාධිපතිමනේ පරිසර ඇමතිතත් ... ඌ ගෙදර යන දවසට ලංකාව කාන්තාරයක්....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    bump

    hහැබැයි මචන් ඔතන ලොකුමප්‍රශ්නේ ට්‍රිප් යන්න හැන් නැතිවෙන නම් නෙවෙයි