අපිත් ඔය ට්‍රිප් එක ඔහොමම ගියා බං.
නකල්ස් බඹරැල්ලෙන් පටන් අරගෙන 5 peaks නැගලා, තංගප්පුව පාරෙන් අලුගල්ලෙනේ රෑ කෑම්පින් කරා, කරලා පහුවදා කොට ගඟ දිගේ ඇලි 7 බලාගෙන පහළට බැහැලා කොට ගඟ ගමෙන් රංගලට ගිහින් නුවර ආවා. නකල්ස් 5 peaks ගේමක් නෑ, අලුගල්ලෙන එපා උනා යනවා යනවා, කොට ගඟ දිගේ ඇලි බලද්දි කියන්න ඕනේ නෑනේ උඹ ගියා නම් ලෙස්ස ලෙස්ස ගියේ වැස්සත් එක්ක. හැබැයි ජීවිතේ ගියපු සින්දරම ට්‍රිප් එකක්. අන්තිමට කොට ගඟ ගමට එද්දි කකුල් දෙක නෑ නෑ වගේ. ලීච් සොක්ස් ගෙනිච්ච නිසා යන්තම් කූඩැල්ලන්ගෙන් අලුගල්ලෙනට යද්දි එද්දි බේරුනත් කොට ගන්නග දිගේ පහලට බදිද්දි නම් කූඩැල්ලෝ කෙලින්ම පපුවේ බෙල්ලේ බං.