නගරයට එන වාහනයේ අඩුම 4 දෙනෙක් සිටිය යුතුයි - &

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
උඹේ ගැනී... ලමයි.. ඇවිත් ඉන්නවා කොහෙ හරි ගිහින් ගෙදර එනගමන් ට්වුන් එකේ.. උඹට වාහනේ අරන් යන්න බැ දඩ ගහනවා.. :eek:

වාහනේ දුම් පරික්‍ෂාවට ටවුන් එකට යනවා.. දාගෙන යමන් පවුලම​... නැත්තම් දඩ ගහනවා. :lol:
lol.. දැන්නේ ඒ සීන් එක තේරුනේ.. :lol::lol:
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    යකෝ මම තනියම ගෙදර ඉන්නවා. මම ලෙඩ වෙනවා.. යන්න වාහනේ යන්න විදියක් නැහැ දඩ ගහනවා

    ඔය පොන්න නීතී ගෙන්න තිබ්බා.. හරි පොදු ප්‍රවාහන සේවයක් හරි තියනවා නම්..

    රනිල් ලොක්ක දැකල නැද්ද දන්නේ නැඑ 138.. 177.. 122 බස් වල එහෙම හවස තත්වේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    ඉස්සර සෝවියට් රුසියාව කාලේදී සමාජවාදී ක්‍රමයේදී ඔහොම දෙයක් තිබුන කියලා මතකයි ..නමුත් ඕක දැන් ප්‍රයෝගික නැ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    5onabike.JPG
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වුනේ මෙච්චරයි.. අවුරුදු ගානක් (29 වතාවක්) පැරදි පැරදි ඉඳලා.. රට ගැන මෙලෝ තේරුමක් නැතුවා.. රටේ දැන් තත්වේ ගැන මෙලෝ අදහසක් නැතුව වේලි වේලි ඉඳලා එක පාරටම අනුන්ගේ කරේ එල්ලිලා දින්නම වඳුරට දැලි පිහිය අහුවුනා වගේ මැජික් වගේ එක එක ඒවා කරනවා.. එකක් වත් ප්‍රායෝගික නැහැ.. රටේ තත්වේ ගැන දන්නෙ නැතුව ගැලපෙන නීතී හදගන්න බැහැ.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    loke uthumma rata ne ban lankawa ai me singa gana katha karala :rofl: danata jeewath wenna loke thiyena hodama rata ne ban lankawa :yes:

    Umbala wage 'kalu suddange' manasikathwayen inna ewunta oya wage ratawal tikak ex. ekata kewwe nethnam piliganne na ban :)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹේ ගැනී... ලමයි.. ඇවිත් ඉන්නවා කොහෙ හරි ගිහින් ගෙදර එනගමන් ට්වුන් එකේ.. උඹට වාහනේ අරන් යන්න බැ දඩ ගහනවා.. :eek:

    වාහනේ දුම් පරික්‍ෂාවට ටවුන් එකට යනවා.. දාගෙන යමන් පවුලම​... නැත්තම් දඩ ගහනවා. :lol:

    Umbala wage 'kalu suddange' manasikathwayen inna ewunta oya wage ratawal tikak ex. ekata kewwe nethnam piliganne na ban :)

    ko ban oya uda thiyena ewata uththara ubata?? :rofl::rofl::rofl: uben ahala thiyenne owadakke nathuwa athi ne.. :rofl: Instant traffic solution :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ko ban oya uda thiyena ewata uththara ubata?? :rofl::rofl::rofl: uben ahala thiyenne owadakke nathuwa athi ne.. :rofl: Instant traffic solution :lol::lol::lol:

    මු සිරාම UNP ලෝල්ලෙක්...මුන් එක්ක කතා කරලා වැඩක් නැහැ බන්...ලොකු උන්ගේ රෙදි හෝදන්න ගිහින් නා ගන්නවා :rofl::rofl::rofl:

    ඒ උනාට පටන් ගන්නේ මන් එක පක්ෂේකටවත් නැහැ bla bla bla :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මු සිරාම UNP ලෝල්ලෙක්...මුන් එක්ක කතා කරලා වැඩක් නැහැ බන්...ලොකු උන්ගේ රෙදි හෝදන්න ගිහින් නා ගන්නවා :rofl::rofl::rofl:

    ඒ උනාට පටන් ගන්නේ මන් එක පක්ෂේකටවත් නැහැ bla bla bla :baffled:

    :lol::lol: sira kathawa.. :lol: anda wela wenamama lokeka buwa inne.. :lol: buwa ta lankawe ekak naara hodai.. me anduwa heta elipita minihek maruwoth ekath hodai :lol: dan awilla wate yai kiyaganna deyak nathuwa :rofl: sira katha karala wadak na but hina yanawa ban mewa dakkama mukuth nokiya inna ba :baffled::lol:
     
    අන්න රිදිලා දුවගෙන ගිහින් අලුත් ත්‍රෙඩ් එකක් දාලා :rofl::rofl::rofl:

    හපොයි මෙහෙමත් චිත්ත:dull: