

.බස් කාරයෝ යන්නේ පයින් යන ගානට පොල්පටවල .


ප්‍රවාහන සේවය හදල දන්නේ බන් ,එක පාර දාන්නේ නැ,,නියමු එකක් විදහට බලයි ,එකපාරකුත් ඕක අසාර්ථක උනා ,මරුසිරා;19338505 said:මම කලින් කිව්වා වගේම මුන් කරොත් කරන්නේ අතීසාරෙට අමුඩ අන්දන එක .බලයට පත්වෙන හැම එකාම එහෙමයි .මේක අපේ කරුමෙද මන්ද බන් ...
කවදාවත් බස් එකක නොගිය කෝච්චියක නොගිය පොන්නයෝ කියල පේනවා මේවගේ තීරණ දැක්කම .
ඉස්සෙල්ලම කරන්න ඕනේ පොදු ප්‍රවාහන සේවේ දියුණු කරන එක .
අපේ සේවේ දියුණුව දන්නේ නැති උන් නිකමට ඔෆ්ෆිස් වෙලාවක බස් එකක පලයව් .කෝච්චියක ගිහින් බලාපියව් සැප කොහොමද කියල .යන්තම් ඇදන් ඉන්න වස්තරේ බේරාගන්නේ පුදුම අමාරුවකින්.බස් කාරයෝ යන්නේ පයින් යන ගානට පොල්පටවල .
කොච්චි වැරදිලාවත් වෙලාවට එන්නේ නැ .ආවොත් ඒ ඊයේ එන්න තිබ්බ එකක්
පාරක වාහනයක් නවත්වල ගියොත් එක්කෝ වයිපරයක් නැ නැත්නම් වාහනේ නැ .
මෙහ්ව් රටක වාහන දාල ගියොත් එනකොට වෙනත් එකක් අරන් ගෙදර යන්න බලන් දාල යන්න ඕනේ![]()
නගරයට එන වාහනයේ අඩුම 4... 11-24-2015 06:42 PM ponirmal![]()
නගරයට එන වාහනයේ අඩුම 4... 11-24-2015 06:13 PM pakaya tho dannava singpor vala aparada aduyi kiyala,mehe 04k dan giyoth lol![]()
Ponnayo me kiyanne park karanna places hadala dunnata passeth 1 man yana wahana gena. anika kawuda thota kewwe adunanne nethi minisu car wala dagena yanna.
මේ නිතිය ගොඩක් හොද එකක් ,එත් ලංකාවේ ක්‍රියාත්මක කරද්දී ගොඩක් ප්‍රශ්න එනවා ,ඒවාට හොද ව්සදුම් සහිතව මේක ක්‍රියාතමක වෙන්න ඕනේ .
හොද ප්‍රවාහන සේවයක් ඕනේ එනිසා තමා එකට සල්ලි වෙන් කරලා පාක් හදන්නේ ,බස් අලුතින් දාන්න ඕනේ හවස බස් එකක යන එක තරම් කට්ටක් තව නැ
මේක ක්‍රයාත්මක කරන්න කලින් හැම වැඩ කරන ආයතනයකින්ම සේවකයන් ප්‍රවාහන ක්‍රම ගැන රිසච් එකක් කරන්න ඕනේ .
ඒ කෙන් එනවා ,සේවකයන් කොයි ප්‍රමාණයක් ,කොයි වෙලාවට එනවා යනවද .යන තැන් කොහෙද කියලා ,එක අනුව රජය හා පවුද්ගලික අංශ එකතු කරලා බස් දාන්න ඕනේ ,එකෙන් ඕක අඩුවෙනවා ,,
ට්‍රෆික් එකට හේතුව ,
ගොඩක් ගැහණු අය ,අංකල්ලා ඩ්‍රයිව් කරන එක සහ ඕනවට වඩා පරිසමින් එලවන එක ,අනික හ්යිද්බ්රිඩ් වසගතේ ,
වාහන තරමට කොහොමත් පාරවල් හදන්න බැ,මේ පාරවල් වලට වෙන් කරන සල්ලි ගොඩක් අපරාද ඒවා ,කලින් දාපු අලෝපු කාපට් දැන් ගැලවෙනවා ,අවුරුදු 2ක් වත් වැඩක් ගන්න බැ ,කොමිස් වලට පාරවල් ,
මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ ,
ගොඩක් වෙලාවට 1 කෙනෙක් විතරක් ඉන්න වාහන පාරේ ,එකෙන් පාරේ ඉඩ නැතිවෙලා ,කෘතීම තදබදයක් ,රාජිගිරිය මේකේ වෙනස හොදට බලා ගන්න පුළුවන් ,කලින් මින්තු 10 න ගිය ගමන යන්න දැන් පැය ක් යන වෙලා වැලත් තිනවා ,'ඔකොම පොඩි කාර් එකෙනයි බොහෝ විට ,,,
සිංගප්පුරුව තමා ඔය නිතිය ලෝකෙට දුන්නේ ,දැන් ගොඩක් රටවල තිනවා .
ඕක ක්‍රියාත්මක වෙන්නේ ඕනේ
යම්කිසි වෙලා පරතරයක් තුල විතරයි ,ගොඩක් වෙලාවට වෙන්නේ එක ඔෆිස් වල අය කිට්ටුව ඉන්න අය සෙට් වෙලා දවස් බෙදාගෙන එන එක .ලංකාවේ තින උද්දච්ච බොරු පොෂ් කාරයන්න්ට මේක දිරවන්නේ නැති වෙන්න පුළුවන් ,දැන් ඉතින් බලා ඉන්න වෙනවා ,ආණ්ඩුවක් මාරුවෙන්නේ නැ අවුරුදු 5 ක් යනකම්
ප්‍රවාහන සේවය හදල දන්නේ බන් ,එක පාර දාන්නේ නැ,,නියමු එකක් විදහට බලයි ,එකපාරකුත් ඕක අසාර්ථක උනා ,
අපේ උන් කිසි රිසේච් එකක් නොකර අතාරිනවා හොයනේ බලන්නේ නැතුව


නගරයට එන වාහනයේ අඩුම 4... 11-24-2015 06:42 PM ponirmal![]()
නගරයට එන වාහනයේ අඩුම 4... 11-24-2015 06:13 PM pakaya tho dannava singpor vala aparada aduyi kiyala,mehe 04k dan giyoth lol![]()
Ponnayo me kiyanne park karanna places hadala dunnata passeth 1 man yana wahana gena. anika kawuda thota kewwe adunanne nethi minisu car wala dagena yanna.


දැන් පවුලත් අරන් ඔෆිස් යන්න පුළුවන්......
එක තමයි ඔය නීතිය ගෙනාවේ මයෙ හිතේ....මට නම් ඉතින් අවුලක් නෑ ! මේ ආත්මෙට වාහනයක් ගන්න බැරි වෙන හින්දා


මරුසිරා;19338898 said:ප්‍රවාහන සේවා හදන්න ඕනේ නිසාද ctb එකේ ඩිපෝ ග අඩු කරලා බස් ටික විකුණලා දාන්න හදන්නේ ?![]()
-සිංහයා-;19338916 said:
ඕව් එක තමයි අඳුනන්නෙ නැති අය අරන් යන්නේ මොකටද?දැන් පවුලත් අරන් ඔෆිස් යන්න පුළුවන්......
එක තමයි ඔය නීතිය ගෙනාවේ මයෙ හිතේ....මට නම් ඉතින් අවුලක් නෑ ! මේ ආත්මෙට වාහනයක් ගන්න බැරි වෙන හින්දා
![]()
car> park and ride> bus/train > office.. Thoge nick name eka wenas kara ganin 
රටක වාහන වැඩිනං ඒ වාහන වලට බදු ගැසීම නෙමේ රජයක් විදියට කරන්න ඕනේ. .ඊට හරියන විදියට මාර්ග පද්ධතිය පු්‍ලුල් කිරීම කරන්න ඕනේ.. ගුවන් පාලම්.. හයිවේ, විකල්ප මාර්ග කම වැඩි දියුණු කිරීම මගින් වාහන පශ්නය විසදා ගන්න පුලුවන්තත
එකියන්නේ අපි කාර් ගන්න ඕනේ නැද්ද?ඒකාලේ ඇඩ් වල කිව්වේ ආයුබොවන්ඩ්, හැමොටම කාර් ගන්නඩ පුළුවන් කියනලා...100% bayyek..car> park and ride> bus/train > office.. Thoge nick name eka wenas kara ganin
![]()
මම හිතුවා අපිටත් ගන්න පුළුවන් වෙයි කියලා.....




ȜMA X;19336325 said:මං හිතුවේ ගුnp එකට ජන්දේ දුන්න උන් විතරයි හරක් කියල. බලන් යනකෙට මුන්ගේ ලොකු පුටු වල ඉන්නේ පට්ටි හරක්නේ![]()
ශ්‍රී;19336348 said:maath issara hithan hitiye me ayata yamak karanna puluwan kiyala. dannam ee adahasa atharinna sidda wenawa.![]()
ehema karanna issra wage dan ba ban ,,ekata wirodathawaya dakku wama ayin karayi ,මරුසිරා;19338898 said:ප්‍රවාහන සේවා හදන්න ඕනේ නිසාද ctb එකේ ඩිපෝ ග අඩු කරලා බස් ටික විකුණලා දාන්න හදන්නේ ?![]()
ehema karanna issra wage dan ba ban ,,ekata wirodathawaya dakku wama ayin karayi ,
langama komath paduyi bas 5000 k thinne sewakayo 30000 k innawa ,ban ekakta 6 k innawa thallu karan yanna puluwan


prawahana sewaya thiyenna one adu gane vc eka (variable cost ) wath cover karagnna puluwan widihata ,indiyawala me wenakota oka profit banමරුසිරා;19339138 said:පොදු ප්‍රවාහන සේවෙන් ලෝකේ කොහෙවත් ලාබ ලබන්නේ නැ .එකෙන් ලැබෙන ලැබේ තමයි මිනිස්සුන්ගේ ගමනාගමනය ..
එනිසා පාඩුයි කියලා වාහල දාන එක නෙමේ කරන්න ඕනේ .උබ දන්නවා ඇති නේ ප්‍රයිවට් බස් කාරයොන්ගේ රස්පොය්ට් එක .උබ වුනත් ctb එකක යනවනේ දැක්කොත් .රටක පොදු ප්‍රවාහනය වගේ දේවල් 100% නොවුනත් යම් කොටසක පාලනයක් රජයට තියෙන්න ඕනේ .
අනිත් එක බස් 5000 ට ඩ්‍රයිවර් සහ කොන්ද විතරක් හිටියොත් 100000 .එතකොට රජයේ පැය 8 / 12 වගේ 2ක් දුවන්න 4 දෙනෙක් ඕනේ එක බස් එකකට .එතනම 20000 නේ බන් .
එතකොට මේවා නඩත්තුව කරන්නේ කව්ද ? ක්ලාක්ල ඕනේ නැද්ද ? ටයිම් කීපර්ල ?
මෙහෙම ගත්තොත් 30000 කියන්නේ අමුතු ගානක් නෙමේ .ප්‍රශ්නේ තියෙන්නේ සමහර ඩිපෝවල සේවක අතිරික්තයක් ඉන්න එක .එකට හෙන්චයියෝ පුරවන්නේ දෙස්පාලුවොම තමා .සේවකයෝ කළමනා කරණය කරලා අනවශ්‍ය වැඩබැරි දාසල ඉවත්කරන එකයි කරන්න ඕනේ .
මේවා ගැනවත් නොදැන වෙනස් කම කරන එක ව්‍යසනයක් ..
අමතක කරන්න එපා ලෝකේ ලොකුම ප්‍රවාහන සේවේ තිබ්බේ ලංකාවේ .ඒකාලේ බස් 6000 දුවල තියෙනවා .එහෙව් ඉතිහාසයක් තියෙන මිනිස්සුන්ට ගහට පොත්ත වගේ තියෙන ආයර්ත්නයක් නන්නත් තාර කලේ ඔය රනිල්ගේ මමන්දියගේ කාලේ .
එකේ හේනේ තමයි අද අපි මහපාරේ අදත් ගෙවන්නේ ..
c