නගරාධිපතිනියත්-SFගේ-සහයට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නගරාධිපතිනියත්-SFගේ-සහයට

    මඩකලපු නගරාධිපතිනි ශිවගීතා මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඇය අද දහවල් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතය.
    shivageetha.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වැල යන පැත්තට මැස්ස ගහනවා වාගේ....
    "ඩේලි මිරර් පත්තරේ" බැලුවනම් පේනවා දැන් වැල යන පැත්ත.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    වැල යන පැත්තට මැස්ස ගහනවා වාගේ....
    "ඩේලි මිරර් පත්තරේ" බැලුවනම් පේනවා දැන් වැල යන පැත්ත.

    not many ppl have the sense to accept this fact.....