නගරාධිපතිනියත්-SFගේ-සහයට
මඩකලපු නගරාධිපතිනි ශිවගීතා මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඇය අද දහවල් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතය.