නගරාන්තර ශීඝ්‍රගාමී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නගරාන්තර ශීඝ්‍රගාමී

    නගරාන්තර ශීඝ්‍රගාමී හා තැපැල් දුම්රිය ගාස්තු සියයට 40කින් පමණ අප්‍රේල් පළමුවැනිදා සිට වැඩි කර තිබේ.

    මේ යටතේ සාමාන්‍ය ආසන, නිදන ආසන, වෙන් කළ ආසන, නැරඹුම් මැදිරි හා වා සැකසූ ආසන වැඩි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    කලාප හතරක් යටතේ ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කෙරේ.

    තුන්වැනි පංතියේ සාමාන්‍ය ආසන ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා ද,රුපියල් 220 සිට 280 දක්වා ද, රුපියල් 270 සිට 320 දක්වා ද වැඩිවී ඇත.

    දෙවැනි පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 220 සිට 280 දක්වාද, රුපියල් 380 සිට 450 දක්වාද, රුපියල් 450 සිට 500 දක්වාද වැඩිවී ඇති අතර පළමු පංතියේ වෙන් කළ ආසන ගාස්තුව රුපියල් 750 දක්වා වැඩි වී ඇත.

    නැරැඹුම් මැදිරි ගාස්තුව රුපියල් 880 හා 1000 දක්වා ද වා සැකසුම් කළ මැදිරි හා නිදන මැදිරි ගාස්තුව රුපියල් 1250 දක්වා ද වැඩි වී තිබේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mahinda-190.jpg




    ඔන්න බලාගනියව් ආශ්චර්ය ....

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො සරල වැඩිවීමක්,බස් වලට වැඩිය කියක් අඩුද,දෙයක් නැ :P:P
     

    Similar threads