නගර කැත කරන ටියුෂන් කටව්ට්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    සිරා කතාව බං. බලපංකෝ ඔය මුතුගලයා එහෙම. වෙන ජොබ් කරන එවුන් වාහන ගත්තම රගන්නෙ නෑ. නමුත් මුන් වාහන ගත්තම එකසිය ගානට රගනවා. ටියුෂන් ෆීස් පට්ට අසාධාරනයි. මාසෙට පැය 8 ක් විතර කරන හෝල් ක්ලාස් එකකින් පවා ළමයෙකුගෙන් 3000 ට වැඩි ගානක් ගන්නවා. හෝල් එකේ ඒ වගේ ළමයි 1000 ක් විතර දාලා උන්ට බැන බැන ක්ලාස් කරනවා.
    රැල්ලට යෑමක් රැල්ල හදන්නෙත් උන්මයි, පාසල් ගුරුවරු බොක්කෙන්ම ඉගැන්නුවොත් රැල්ල ගලවන්න හරිම ලේසි දෙයක්, කුකුල් කූඩු වල වගේ ළමයි දාස් ගණන් රින්ගවාගෙන කරන අධ්‍යාපනේ මොකද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,543
    167,024
    113
    එකමත් එක රටක

    ඉතින් ඒවා බලලා තමයි දැන් ඉන්න උන් ක්ලාස් යන්නේ . 🥱
    ගොඩක් සල්ලි තියනව කියන්නේ ගොඩක් ළමයි ඉන්නව පන්ති වල .
    ගොඩක් ළමයි ඉන්නේ හොදට උගන්නන හින්ද කියන අදහස එනව . ඉස්සර බණ්ඩාර දිසානායක ට තිබ්බේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    සිරාවට එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ සල්ලි, මේ class කඩ කාරයින්ගේ වාහන හීන, ගෙවල් ඉඩම්, බඩු ගැහිලි, හොර ගෑණු නඩත්තු කිරිලි, ක්ලබ් යෑම් එකී මෙකී නොකී ඒවට යනවා... දෙමව්පියන් දන්නෙ නැහැ මොක්කු ගාවටද යන්නෙ කියල,

    සිරා කතාව බං. බලපංකෝ ඔය මුතුගලයා එහෙම. වෙන ජොබ් කරන එවුන් වාහන ගත්තම රගන්නෙ නෑ. නමුත් මුන් වාහන ගත්තම එකසිය ගානට රගනවා. ටියුෂන් ෆීස් පට්ට අසාධාරනයි. මාසෙට පැය 8 ක් විතර කරන හෝල් ක්ලාස් එකකින් පවා ළමයෙකුගෙන් 3000 ට වැඩි ගානක් ගන්නවා. හෝල් එකේ ඒ වගේ ළමයි 1000 ක් විතර දාලා උන්ට බැන බැන ක්ලාස් කරනවා.
    ටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. පහේ ශිෂ්‍යත්වෙ ඉදන් ඒලෙවල් වෙනකංම පත මාෆියා එකක්. එක එක ටියුෂන් කඩ කාරයන්ගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්නෙ බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො, නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කො 🤣 උන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා.

    දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්

    1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් හෝල් ක්ලාස් මහාපරිමානෙන් කරන ටියුෂන් කාරයෙක් වෙන්න ඕන

    2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන

    කියලා පොඩි උන් අතරෙ රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට ලමයි එක්සෑම් ගොඩදාගන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,543
    167,024
    113
    එකමත් එක රටක
    රැල්ලට යෑමක් රැල්ල හදන්නෙත් උන්මයි, පාසල් ගුරුවරු බොක්කෙන්ම ඉගැන්නුවොත් රැල්ල ගලවන්න හරිම ලේසි දෙයක්, කුකුල් කූඩු වල වගේ ළමයි දාස් ගණන් රින්ගවාගෙන කරන අධ්‍යාපනේ මොකද්ද?
    ඒක වෙන්නේ නෑ . ටියුෂන් එකට වඩා හොදට පිලිවලට ඉස්කෝලේ උගනන්නන එක කරන්න අමාරුයි . හොදට උගන්නනවා වෙන්න පුලුවන් හොදම ගුරුවරයෙක් හිටියොත් , හැබැයි ටියුෂන් එකේ වැඩ ගොඩක් කෙරෙනවා , පේපර් කෙරෙනවා , පිලිවලකට උගන්නනවා .
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    IRD ekata hangala hamba karana ewa?
    ඒකෙ වැරැද්ද උන්ගෙ විතරක් නෙවෙයිනෙ බන්. ඒව අල්ලගන්න පුළුවන් විදියකට සිස්ටම් හදන්න ඕනෙ. කවුරුවත් කැමැත්තෙන් බදු ගෙවන්නෙ නෑනෙ. උන් විතරක් නෙවෙයි කිසිම එකෙක් තමන් උපයගත්ත ආදායමෙන් බදු අඩුවෙන් ගෙවන්න තමයි බලන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඒකෙ වැරැද්ද උන්ගෙ විතරක් නෙවෙයිනෙ බන්. ඒව අල්ලගන්න පුළුවන් විදියකට සිස්ටම් හදන්න ඕනෙ. කවුරුවත් කැමැත්තෙන් බදු ගෙවන්නෙ නෑනෙ. උන් විතරක් නෙවෙයි කිසිම එකෙක් තමන් උපයගත්ත ආදායමෙන් බදු අඩුවෙන් ගෙවන්න තමයි බලන්නෙ.
    මිනිස්සු කැමැත්තෙන්ම බදු ගෙවයි සමාජ ප්‍රතිලාභය පෙනුන දවසට, ඇත්ත රාජ්‍ය ආයතන දැනගන්න ඕන බදු මූලධර්ම නොකැඩෙන විදියට වැඩ කරන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Marunama Poster Gahana Sakkiliyoth Nathi KarannaMa Oney...
    A Parayo Thanak Nothanak Naa... Bus Walath Kanu walath Wage Hama thanama Alawanawaa...
    mamath kamathi umbala wagema personally eka dawasin walala dannawata, naththan puchchala danawata, mini karawala karagena katha pawathwagena loketa boruwata kandulu halana una wihiluwak thamai, marunama kotiyak awatha wadak naha, jiwath wela iddi, ledak dukak unama ahaka balagena yana un inna rataka lol
     
    • Like
    Reactions: Al Baik

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මිනිස්සු කැමැත්තෙන්ම බදු ගෙවයි සමාජ ප්‍රතිලාභය පෙනුන දවසට, ඇත්ත රාජ්‍ය ආයතන දැනගන්න ඕන බදු මූලධර්ම නොකැඩෙන විදියට වැඩ කරන්න
    මම දකින/දන්න විදියට කියන්නම්. රජයේ වැඩ ගැන කිව්වොත් මහ එකාගෙ ඉඳන්ම හැදෙන්න ඕනෙ බන්. රජයේ ආයතන ගැන කිව්වොත් එවායෙ කාඩර් එක අඩු වැඩි කරන්න කලින් හොරකම් වංචා අල්ලන්න කලින් සම්පූර්ණ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනෙ. උදාහරණයක් විදියට ඔය ලියුම් ගහන එකේ ඉඳලම, අස්සන සීල් එකේ ඉඳලම වෙනස් වෙන්න ඕනෙ. සාම්ප්‍රදායික නිලධාරී/සර්විස්(eg-SLAS/ACC/Planning) ක්‍රමය ඉඳලම වෙනස් වෙන්න ඕනෙ. එක එකාගෙ ටැලන්ට් එකේ හැටියට වැඩකරන්න චාන්ස් එක දෙන්න ඕනෙ. ඒකට හොඳ පඩියක් ගෙවන්න ඕනෙ. අන්න එහෙම උනොත් ඕව හදන්න පුළුවන්. ඔය යල් පැන ගිය ක්‍රම වලට කොහොමත් ඕව හදන්න බෑ.
     
    • Like
    Reactions: jhnnwp

    ඇඳුම් ටිකත් වෙනස් වෙන්න ඕන සමකය ආසන්න රටක කැෂුවල් ගහගෙන වැඩ කරන්නත් පුලවන් වෙන්න ඕන, එකෙනුත් උන්ට සහනයක් ලැබෙයි, සාරි පටලවාගෙන, ටයි හිරකරගෙන අමුතු එකක් නඩත්තු කරන්න ගියාම, ඒවගේ එරියස් යවන්නෙත් වැඩ කරගන්න යන මිනිස්සුන්ගෙන්
     
    • Like
    Reactions: Yin And Yang

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    ඇඳුම් ටිකත් වෙනස් වෙන්න ඕන සමකය ආසන්න රටක කැෂුවල් ගහගෙන වැඩ කරන්නත් පුලවන් වෙන්න ඕන, එකෙනුත් උන්ට සහනයක් ලැබෙයි, සාරි පටලවාගෙන, ටයි හිරකරගෙන අමුතු එකක් නඩත්තු කරන්න ගියාම, ඒවගේ එරියස් යවන්නෙත් වැඩ කරගන්න යන මිනිස්සුන්ගෙන්
    අනිවා. මම දන්න විදියට උන්ව නීතිරීති , චක්‍රලේක වලින් හිරකරලා තියෙන්නෙ. මිනිස්සු මොනව කිව්වත් ඒවට පිටින් වැඩකලොත් උන්ව ඉන්ටඩික් කරනව. එතකොට රස්සාව බේරල දෙන්න රටේ මිනිස්සු එන්නෙ නෑනෙ. ඇඳුම ගැන කියන්න තියෙන්නෙත් එච්චර තමයි. මතකනෙ කාලෙකට ඉස්සර සාරි කේස් එකකුත් ගියා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සිරාවට බැනර් ගහල හැමතැනම ගු.
    මං එක පාරක් ගාල්ලේ කොටුවේදී පල්ලියක පොටෝ එකක් ගන්න හදනකොට බැනර් එකක් ගහල පොටෝ එක ගන්න බැ. ඒ පාර කොල්ලෙක් නග්ගල බැනර් එක ගැලෙව්වා හුකා ගනින් කියල. 2010 සින් එකක්. මෙන්න ඒ පොටෝ. බැනර් එක ගලවන එකත් තියනව.

    465151634-10161666336159570-8531207924480512057-n.jpg

    මගේ යාළුවා නැගල බැනර් එක ගලවනවා.
    465226240-10161666336349570-6762140465774732679-n.jpg

    බැනර් එක ගැලෙව්වයින් පස්සේ,,
    465592606-10161666338214570-8463711903705973145-n.jpg
     
    සිරාවට බං නගර අලංකරණය නෙමෙයි මහනගරසභා, නගරසභා, ප්‍රා. සභා වල උන් කරන්නෙ මේව දාන්න දීල හිස්ටොරිකල්, ආකිටෙක්චරල් වයිබ් එක කන්න දෙනව උන්ට, අනිවා ඕකුං පගාවට හරි දාන්න දෙනවා... ඉතිං කොහෙද ලස්සන නගර ඇති කරන්නෙ ඕව ඇතුලෙම ඉන්න කාලකන්ණි නිසා...