නගානන්දගේ නඩුව කුනු කූඩයට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Last edited:

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ප්‍රභාකරන් මැරුවෙත් උන්ඩ නැතුව කිව්වට ඇත්තට වෙඩිතියලා මැරුවද කියලත් හිතෙනවා 🤔
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    ඔබ මෙන්ම අපද මෙම නඩු තීන්දුව පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටියෙමු. නමුත් සෑම අවස්ථාවකදී මෙන්ම මෙවරද එම සියළු බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේය. නාගානන්ද මහතානනි ඔබ කියන්නාක් මෙන් මෙම රටම තනිකරම කරීසං වලකි. එය සුරපුරයක් කිරීමට දැඟලීම යනු ලේනෙකු සිය වලිගයෙන් මුහුද සින්දවීමට යෑම වැනි ක්‍රියාවකි. ඉතිං ඔබ දැන්වත් මෙම කරුණ අවබෝධ කරගෙන මෙම කරීසං වලෙන් එගොඩ වී ඔබගේ දරු පවුල සමග ඉතිරි ජීවිත කාලය ගත කරනු මැනවි. තව දුරටත් මේ රටේ රැඳී සිටිමින් පලක් නැති සටන් වල නිරත වීම ඔබගේ දරුවන් හා බිරිඳ සමග සතුටින් සිටිය යුතු කාලය නිකරුනේ අපතේ යවා ගැනීමකි. මෙතැන් පටන් හෝ එම තීරණය ගතහොත් අඩු ගනනේ ඔබගේ ජීවිතයේ සැඳෑ සමය දරු පවුල සමගවත් සතුටින් සිටියා කියා හිත හදාගත හැකිවනු ඇත. එසේ නොවුනොත් ඔබට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම නැතිවනු ඇත. මෙවන් කාළකණ්නි රටවල් සදා වලපල්ලට යනු ඇත
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාගත් දිනුම්…උගේ පොතට හොඳ ගානක් ඕක නිසා ඇවිල්ල ඇති…

    මෙතන thread දාගෙන බඩේ බිත්තර තම්බ හිටිය උන්ට තමයි හුප්පේ….

    ඔබ මෙන්ම අපද මෙම නඩු තීන්දුව පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටියෙමු. නමුත් සෑම අවස්ථාවකදී මෙන්ම මෙවරද එම සියළු බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේය. නාගානන්ද මහතානනි ඔබ කියන්නාක් මෙන් මෙම රටම තනිකරම කරීසං වලකි. එය සුරපුරයක් කිරීමට දැඟලීම යනු ලේනෙකු සිය වලිගයෙන් මුහුද සින්දවීමට යෑම වැනි ක්‍රියාවකි. ඉතිං ඔබ දැන්වත් මෙම කරුණ අවබෝධ කරගෙන මෙම කරීසං වලෙන් එගොඩ වී ඔබගේ දරු පවුල සමග ඉතිරි ජීවිත කාලය ගත කරනු මැනවි. තව දුරටත් මේ රටේ රැඳී සිටිමින් පලක් නැති සටන් වල නිරත වීම ඔබගේ දරුවන් හා බිරිඳ සමග සතුටින් සිටිය යුතු කාලය නිකරුනේ අපතේ යවා ගැනීමකි. මෙතැන් පටන් හෝ එම තීරණය ගතහොත් අඩු ගනනේ ඔබගේ ජීවිතයේ සැඳෑ සමය දරු පවුල සමගවත් සතුටින් සිටියා කියා හිත හදාගත හැකිවනු ඇත. එසේ නොවුනොත් ඔබට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම නැතිවනු ඇත. මෙවන් කාළකණ්නි රටවල් සදා වලපල්ලට යනු ඇත
    එහෙම යන්නේ කොහොමද යකෝ….සිංහලුන්ට කැරට් අල පෙන්න පෙන්න සල්ලි හම්බ කරන්නේ කොහොමද එතකොට.
    ------ Post added on Jul 19, 2022 at 5:07 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Nagananda nadu danne dinanna nevi. Sponcer lata pennanna pora deyak karanawa kiyala