gini penellen kapu lankikayo ban api![]()

ආණ්ඩු මාරු වීම වෙනසක්.
උබ බලාපොරොත්තු වෙන්නේ චන්දයක් තියල ආණ්ඩුවවත් මාරු නොවීමද.
මහජන අප්‍රසාදයක් ඇති උනේ නැත්තම් එහෙම වෙනසක් වත් නොවෙන්න තිබුන.
උබල දැන් පරණ ආණ්ඩුව අපහු ගෙන එකත් වෙනසක් තමා බැලුවම.![]()

ඉස්සෙලා ගමේ සමුපකාරයක් වගේ දීල දියුණු කරලා බලන්න ඕනේ රට හදන්න කලින්

ඒකනම් ඇත්ත. ඒත් වික්කාමසිංහ වගේ ගමේ සමුපකාරෙටත් විද්දොත් සොරි තමා ඉතින්![]()

අනිවරෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනේ මහින්දගේ තිබ්බ වැරදි අඩු පාඩුකම් නිසා. ඒ වගේම සිරිසේන ගැන විශ්වාසයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුවේ හිටියත්. මොකද පොර ටිකක් සයිලන්ට් එකේ හිටපු එකානේ. වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන එකෙක් කියල දන දැනත් සිරිසේන මත තිබ්බ විශ්වාසෙට චන්දෙ දුන්නා. මාස 2ක් යද්දී මිනිස්සුන්ට තේරුනා ඉගුරු දීලා මිරිස් ගත්තා කියල. ඒත් අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තිබ්බනේ. ඒ ගුනේ තමයි ගෝටාභය. මිනිස්සුන්ට ඇහැට පෙන්න වැඩක් කරපු කෙනෙක්. දැන් රට වල පල්ලට වැටිලා තියන එකෙන් ගොඩගන්න මිනිස්සු විශ්වාසේ තියන කෙනෙක් අපේක්ෂා කරන්න ඒකයි![]()

නැ එහෙම කියන්න බැ. රටේ ආණ්ඩුවට ඇතිවුණු අප්‍රසාදයට ගොටත් වග කියනවා. සුදු වැන්, මිනිස් ග්‍රාතන, රතුපස්වල කෙස් එක, හමුදාව දාල රේස් පදින පාරවල් වලට වැලි කොට්ට ඇදීම වගේ නොයෙක් දේවල් කලා අප්‍රසාදය ඇතිවෙන්න.
නැ එහෙම කියන්න බැ. රටේ ආණ්ඩුවට ඇතිවුණු අප්‍රසාදයට ගොටත් වග කියනවා. සුදු වැන්, මිනිස් ග්‍රාතන, රතුපස්වල කෙස් එක, හමුදාව දාල රේස් පදින පාරවල් වලට වැලි කොට්ට ඇදීම වගේ නොයෙක් දේවල් කලා අප්‍රසාදය ඇතිවෙන්න.

.
ඒකනම් ඇත්ත. ඒත් වික්කාමසිංහ වගේ ගමේ සමුපකාරෙටත් විද්දොත් සොරි තමා ඉතින්![]()

2015 ගැන තමා කතා කලේ. උබල ඉතින් හරියට ත්‍රෙඩ් එකක් කියවනවා ද.මොනවද මේ කියන කතා. රතු පස් සිද්දිය වෙච්ච ගමේ වල ගියපාර පොදුජන පෙරමුණ විශිෂ්ට ප්‍රතිපයක් ගන්ත්ත. මේ පාර ගෝට විශිෂ්ට ප්‍රතිපලයක් ඒ ගමෙන් ගන්නවා. ඕව අනුරගෙයි ඔයගොල්ලොන්ගෙයි ඔළුවල තියෙන ඒවා. දැන් 2015 වගේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.
මඩ නෙවේ බන් 2015 අප්‍රසාදය ඇතිවෙච්ච හැටි කිව්වේ.සුදු වැන් ලිස්ට් එක.....අලුත් මඩ ටිකක් හොයාගන්න වෙයි....පරණ ඒවායින් ගොඩයන්න අමාරුයි දැන්...
2015 ගැන තමා කතා කලේ. උබල ඉතින් හරියට ත්‍රෙඩ් එකක් කියවනවා ද.
ප්‍රාදේශීය සබා චන්දෙ ගැන වැඩිය ඔලුවට ගන්න එපා. ඕනිනම මේ චන්දෙන් පස්සේ බලපන්.
ඒ චන්දෙ දී මිනිස්සුන්ට UNP එක එපා වෙලා හිටියේ. පාවෙන චන්ද වැඩිහරියක් පොහොට්ටුවට වැටුන UNP එකට පාඩමක් උගන්වන්න. මහින්ද අයින් වෙලා ඉදල එකපාරම චන්දෙට අවම කික් එකකුත් ඇවිත් තිබ්බ.
දැන් තත්වය හාත්පසින්ම වෙනස්. දැන් 225 ම එපා වෙලා තියෙන්නේ.
මම දන්නවා උබ මේවා විශ්වාස කරන්නේ නැ කියල.
මඩ නෙවේ බන් 2015 අප්‍රසාදය ඇතිවෙච්ච හැටි කිව්වේ.