නගානන්ද සහ හිට්ලර්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Naagananda custom eke 80 ganawala weda karanakota henata padu karapu porak.
    Lokuwata taman sudana kiyala board ekak gahagena hitiyata, porata hambune nathi paga case nisa anith ewunta gema edapu kenek.
    custom eke lokkekwa maranawa ne havelock grounds wala, anna a dawaswala pora henguna. Mekata pora sambandai kiyala aranchi wena nisa wenna athi..

    kokatath obala balala ganna, nikan ratama kudu karaganne netuwa...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,812
    113
    Mother Earth
    නාගානන්ද ඒකාධිපති වෙන්න ගියත් ඌට වෙන්න බෑ. ඇඩොල්ෆ් වගේ ඌට මිලිටරි බැක්ග්‍රවුන්ඩ් එකක් වත් නෑ. අනික උගෙ හැටි බලපන්කො මෛත්‍රිට දෙවැනි නෑ. පුවක් බඩයක් වගේ. ඔය වගේ එකෙක්ට රටක් නම් පාලනය කරන්න බෑ. :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආණ්ඩු මාරු වීම වෙනසක්.
    උබ බලාපොරොත්තු වෙන්නේ චන්දයක් තියල ආණ්ඩුවවත් මාරු නොවීමද.
    මහජන අප්‍රසාදයක් ඇති උනේ නැත්තම් එහෙම වෙනසක් වත් නොවෙන්න තිබුන.

    උබල දැන් පරණ ආණ්ඩුව අපහු ගෙන එකත් වෙනසක් තමා බැලුවම. :yes:

    අනිවරෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනේ මහින්දගේ තිබ්බ වැරදි අඩු පාඩුකම් නිසා. ඒ වගේම සිරිසේන ගැන විශ්වාසයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුවේ හිටියත්. මොකද පොර ටිකක් සයිලන්ට් එකේ හිටපු එකානේ. වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන එකෙක් කියල දන දැනත් සිරිසේන මත තිබ්බ විශ්වාසෙට චන්දෙ දුන්නා. මාස 2ක් යද්දී මිනිස්සුන්ට තේරුනා ඉගුරු දීලා මිරිස් ගත්තා කියල. ඒත් අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තිබ්බනේ. ඒ ගුනේ තමයි ගෝටාභය. මිනිස්සුන්ට ඇහැට පෙන්න වැඩක් කරපු කෙනෙක්. දැන් රට වල පල්ලට වැටිලා තියන එකෙන් ගොඩගන්න මිනිස්සු විශ්වාසේ තියන කෙනෙක් අපේක්ෂා කරන්න ඒකයි:yes:
     
    • Like
    Reactions: Candid-B

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl::rofl::rofl::yes::yes::yes:
    ඉස්සෙලා ගමේ සමුපකාරයක් වගේ දීල දියුණු කරලා බලන්න ඕනේ රට හදන්න කලින්

    ඒකනම් ඇත්ත. ඒත් වික්කාමසිංහ වගේ ගමේ සමුපකාරෙටත් විද්දොත් සොරි තමා ඉතින් :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,812
    113
    Mother Earth
    අනිවරෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනේ මහින්දගේ තිබ්බ වැරදි අඩු පාඩුකම් නිසා. ඒ වගේම සිරිසේන ගැන විශ්වාසයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුවේ හිටියත්. මොකද පොර ටිකක් සයිලන්ට් එකේ හිටපු එකානේ. වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන එකෙක් කියල දන දැනත් සිරිසේන මත තිබ්බ විශ්වාසෙට චන්දෙ දුන්නා. මාස 2ක් යද්දී මිනිස්සුන්ට තේරුනා ඉගුරු දීලා මිරිස් ගත්තා කියල. ඒත් අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තිබ්බනේ. ඒ ගුනේ තමයි ගෝටාභය. මිනිස්සුන්ට ඇහැට පෙන්න වැඩක් කරපු කෙනෙක්. දැන් රට වල පල්ලට වැටිලා තියන එකෙන් ගොඩගන්න මිනිස්සු විශ්වාසේ තියන කෙනෙක් අපේක්ෂා කරන්න ඒකයි:yes:

    අන්න ඒකයි. :cool:
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    නාගානන්ද ට කවදාවත් හිට්ලර් කෙනෙක් වෙන්න බෑ හිට්ලර් කෙනෙක් කවදාවත් දූපතක උපදින්නේ නෑ. ඕනෙ නන් පොල්පොට් කෙනෙක් වෙන්න පුලුවන් එතකොට ඔක්කොම උන්ට කුඹුරුවල වැඩකරන්න යන්න වෙනි. නාගා අඩුකුලේ කියල මම නං හිතන්නේ නෑ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනිවරෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනේ මහින්දගේ තිබ්බ වැරදි අඩු පාඩුකම් නිසා. ඒ වගේම සිරිසේන ගැන විශ්වාසයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුවේ හිටියත්. මොකද පොර ටිකක් සයිලන්ට් එකේ හිටපු එකානේ. වික්කමසිංහ කියන්නේ රට පාවල දෙන එකෙක් කියල දන දැනත් සිරිසේන මත තිබ්බ විශ්වාසෙට චන්දෙ දුන්නා. මාස 2ක් යද්දී මිනිස්සුන්ට තේරුනා ඉගුරු දීලා මිරිස් ගත්තා කියල. ඒත් අඩු ගානේ ඉගුරු වල ගුණයක් හරි තිබ්බනේ. ඒ ගුනේ තමයි ගෝටාභය. මිනිස්සුන්ට ඇහැට පෙන්න වැඩක් කරපු කෙනෙක්. දැන් රට වල පල්ලට වැටිලා තියන එකෙන් ගොඩගන්න මිනිස්සු විශ්වාසේ තියන කෙනෙක් අපේක්ෂා කරන්න ඒකයි:yes:

    නැ එහෙම කියන්න බැ. රටේ ආණ්ඩුවට ඇතිවුණු අප්‍රසාදයට ගොටත් වග කියනවා. සුදු වැන්, මිනිස් ග්‍රාතන, රතුපස්වල කෙස් එක, හමුදාව දාල රේස් පදින පාරවල් වලට වැලි කොට්ට ඇදීම වගේ නොයෙක් දේවල් කලා අප්‍රසාදය ඇතිවෙන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    නැ එහෙම කියන්න බැ. රටේ ආණ්ඩුවට ඇතිවුණු අප්‍රසාදයට ගොටත් වග කියනවා. සුදු වැන්, මිනිස් ග්‍රාතන, රතුපස්වල කෙස් එක, හමුදාව දාල රේස් පදින පාරවල් වලට වැලි කොට්ට ඇදීම වගේ නොයෙක් දේවල් කලා අප්‍රසාදය ඇතිවෙන්න.

    මොනවද මේ කියන කතා. රතු පස් සිද්දිය වෙච්ච ගමේ වල ගියපාර පොදුජන පෙරමුණ විශිෂ්ට ප්‍රතිපයක් ගන්ත්ත. මේ පාර ගෝට විශිෂ්ට ප්‍රතිපලයක් ඒ ගමෙන් ගන්නවා. ඕව අනුරගෙයි ඔයගොල්ලොන්ගෙයි ඔළුවල තියෙන ඒවා. දැන් 2015 වගේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නැ එහෙම කියන්න බැ. රටේ ආණ්ඩුවට ඇතිවුණු අප්‍රසාදයට ගොටත් වග කියනවා. සුදු වැන්, මිනිස් ග්‍රාතන, රතුපස්වල කෙස් එක, හමුදාව දාල රේස් පදින පාරවල් වලට වැලි කොට්ට ඇදීම වගේ නොයෙක් දේවල් කලා අප්‍රසාදය ඇතිවෙන්න.

    සුදු වැන් ලිස්ට් එක.....අලුත් මඩ ටිකක් හොයාගන්න වෙයි....පරණ ඒවායින් ගොඩයන්න අමාරුයි දැන්..:lol::lol::lol:.

    68925889_2405975459658655_3506731563280760832_n.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඒකනම් ඇත්ත. ඒත් වික්කාමසිංහ වගේ ගමේ සමුපකාරෙටත් විද්දොත් සොරි තමා ඉතින් :rofl:

    :lol::lol:

    පන්සලේ පිං කැටේටත් කෙලින්න හදපු උන් නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොනවද මේ කියන කතා. රතු පස් සිද්දිය වෙච්ච ගමේ වල ගියපාර පොදුජන පෙරමුණ විශිෂ්ට ප්‍රතිපයක් ගන්ත්ත. මේ පාර ගෝට විශිෂ්ට ප්‍රතිපලයක් ඒ ගමෙන් ගන්නවා. ඕව අනුරගෙයි ඔයගොල්ලොන්ගෙයි ඔළුවල තියෙන ඒවා. දැන් 2015 වගේ මිනිස්සු රැවටෙන්නේ නැහැ.
    2015 ගැන තමා කතා කලේ. උබල ඉතින් හරියට ත්‍රෙඩ් එකක් කියවනවා ද.

    ප්‍රාදේශීය සබා චන්දෙ ගැන වැඩිය ඔලුවට ගන්න එපා. ඕනිනම මේ චන්දෙන් පස්සේ බලපන්.
    ඒ චන්දෙ දී මිනිස්සුන්ට UNP එක එපා වෙලා හිටියේ. පාවෙන චන්ද වැඩිහරියක් පොහොට්ටුවට වැටුන UNP එකට පාඩමක් උගන්වන්න. මහින්ද අයින් වෙලා ඉදල එකපාරම චන්දෙට අවම කික් එකකුත් ඇවිත් තිබ්බ.

    දැන් තත්වය හාත්පසින්ම වෙනස්. දැන් 225 ම එපා වෙලා තියෙන්නේ.
    මම දන්නවා උබ මේවා විශ්වාස කරන්නේ නැ කියල.

    සුදු වැන් ලිස්ට් එක.....අලුත් මඩ ටිකක් හොයාගන්න වෙයි....පරණ ඒවායින් ගොඩයන්න අමාරුයි දැන්..:lol::lol::lol:.
    මඩ නෙවේ බන් 2015 අප්‍රසාදය ඇතිවෙච්ච හැටි කිව්වේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    2015 ගැන තමා කතා කලේ. උබල ඉතින් හරියට ත්‍රෙඩ් එකක් කියවනවා ද.

    ප්‍රාදේශීය සබා චන්දෙ ගැන වැඩිය ඔලුවට ගන්න එපා. ඕනිනම මේ චන්දෙන් පස්සේ බලපන්.
    ඒ චන්දෙ දී මිනිස්සුන්ට UNP එක එපා වෙලා හිටියේ. පාවෙන චන්ද වැඩිහරියක් පොහොට්ටුවට වැටුන UNP එකට පාඩමක් උගන්වන්න. මහින්ද අයින් වෙලා ඉදල එකපාරම චන්දෙට අවම කික් එකකුත් ඇවිත් තිබ්බ.

    දැන් තත්වය හාත්පසින්ම වෙනස්. දැන් 225 ම එපා වෙලා තියෙන්නේ.
    මම දන්නවා උබ මේවා විශ්වාස කරන්නේ නැ කියල.

    මඩ නෙවේ බන් 2015 අප්‍රසාදය ඇතිවෙච්ච හැටි කිව්වේ.

    කැපුවත් කොළ Talks . ගම කොහෙද? බණ්ඩාරවෙලද මහනුවරද කොළඹද :lol: