නගානන්ද සහ හිට්ලර්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
    උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
    වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.

    challenger, නාගගෙ පක්ෂෙ මොකක්ද බන් ? :nerd:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    දැන් අර pessimistic කාරයයි identity කාරයයි දෙන්නම සජිත්ට වොට් කරේ මේකේ එක නුලක.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    challenger, නාගගෙ පක්ෂෙ මොකක්ද බන් ? :nerd:

    තාම කියල නැ. පක්ෂ 2ක් තියෙනවලු. NPM එක එක්ක එකතු උන නිසා මොනවා කරයි ද දන්නේ නැ. NPM එකට පක්ෂ 3ක් තියෙනවලු.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
    උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
    වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.

    දැනුවත් උනා ස්තුතියි .:cool: ඔව් ඔව් උඹ හරි .:lol::lol: මිනිස්සු නෙවයි උඹ තාම උ ගැන දන්නේ නෑ . සමහර අයගේ ගොඩක් දේවල් election 1ක කිට්ටු උනාම දැනගන්න පුළුවන් වෙයි . screen ෂොට් 1ක් ගහල තියාගනින් . ඕක චන්දෙ ඉවරුන ගමන් රට පනිනවා . ඕකා 1lak ගනී උපරිම. මොකද 2015 ගොන්නු තාම ඉන්නවා :P:P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    දැනුවත් උනා ස්තුතියි .:cool: ඔව් ඔව් උඹ හරි .:lol::lol: මිනිස්සු නෙවයි උඹ තාම උ ගැන දන්නේ නෑ . සමහර අයගේ ගොඩක් දේවල් election 1ක කිට්ටු උනාම දැනගන්න පුළුවන් වෙයි . screen ෂොට් 1ක් ගහල තියාගනින් . ඕක චන්දෙ ඉවරුන ගමන් රට පනිනවා . ඕකා 1lak ගනී උපරිම. මොකද 2015 ගොන්නු තාම ඉන්නවා :P:P

    ඔව් ඔව් චන්දෙ ලන් වෙනකං බලන් හිටපන්කො කාගෙ කාගෙත් කෙරුවාවල් එලියට එන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙනයා;24728451 said:
    උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
    පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
    *රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
    *රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
    විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
    උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
    දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
    කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
    ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..

    ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..

    ආඩම්බරයි සිංහලු :sorry:

    පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
    උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
    වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.

    ;)
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    දැන් අර pessimistic කාරයයි identity කාරයයි දෙන්නම සජිත්ට වොට් කරේ මේකේ එක නුලක.

    සජිත් කියන්නේ කෝට් අඳින ගෝත්‍රිකයෙක් නෙවෙයි. පරිස්සම් වෙන්න ඕනේ ඒ වගේ උන්ගෙන්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    :sorry: