පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.
challenger, නාගගෙ පක්ෂෙ මොකක්ද බන් ?

පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.

challenger, නාගගෙ පක්ෂෙ මොකක්ද බන් ?![]()
පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.
ඔව් ඔව් උඹ හරි .
මිනිස්සු නෙවයි උඹ තාම උ ගැන දන්නේ නෑ . සමහර අයගේ ගොඩක් දේවල් election 1ක කිට්ටු උනාම දැනගන්න පුළුවන් වෙයි . screen ෂොට් 1ක් ගහල තියාගනින් . ඕක චන්දෙ ඉවරුන ගමන් රට පනිනවා . ඕකා 1lak ගනී උපරිම. මොකද 2015 ගොන්නු තාම ඉන්නවා 

දැනුවත් උනා ස්තුතියි .ඔව් ඔව් උඹ හරි .
මිනිස්සු නෙවයි උඹ තාම උ ගැන දන්නේ නෑ . සමහර අයගේ ගොඩක් දේවල් election 1ක කිට්ටු උනාම දැනගන්න පුළුවන් වෙයි . screen ෂොට් 1ක් ගහල තියාගනින් . ඕක චන්දෙ ඉවරුන ගමන් රට පනිනවා . ඕකා 1lak ගනී උපරිම. මොකද 2015 ගොන්නු තාම ඉන්නවා
![]()
හෙනයා;24728451 said:උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ
පොනිල foreign media ඉස්සරහ හිනා වෙච්ච විදිහ?
*රි රාජිතය, *රි ජොනියා අපේ media ඉස්සරහ මිනිස්සුන්ට හිනා වෙච්ච විදිහ?
*රි හරීනය දැනන් හිටපු විත්තිය? ඒම් දැනන් හිටිය කියල මුලු රටටම කියපු විදිහ?
විපක්ෂ නායක ඇතුලු මහ උන්දැල ටික දැනගෙන හිටපු විත්තිය?
උබල මැරිල ඉපදුනාද? උබලට ඒව සතියද මතක?
දැන් ගෝටා ආව කියල ඔය එකෙක්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද ?
කෙලින්ම ගිහින් සෙට් එකම විපක්ශෙ වාඩිවෙයි.. පොඩ්ඩක් විතර සැප අඩුවෙයි අව්ලක් නෑ විපක්ශෙ හරි ඉන්නවනෙහ්..
ඊට පස්සෙ මුස්ලිම් *රියො ටික ආයෙ ආන්ඩුවට හේත්තු වෙයි..
ආයෙ මැතිවරණයක් ආවම උන් ටිකම ඉල්ලයි අපේ රට හරක් උන් ටිකටම දෙයි..
ආඩම්බරයි සිංහලු![]()
පලයන් බන් යන්න. මේ ලගදි පොර යාපනේත් ගියා දෙමලෙන් මුද්‍රණය කරපු කොල අරගෙන.
උබයි උබේ වටේ එවුනුයි 225 ට කඩේ ගියාට මිනිස්සුන්ට දැන් උන්ව එපා වෙලා තියෙන්නේ.
වැඩේ කියන්නේ මිනිස්සු තාම නාගානන්ද ගැන දන්නේ නැ.

දැන් අර pessimistic කාරයයි identity කාරයයි දෙන්නම සජිත්ට වොට් කරේ මේකේ එක නුලක.
උබලට මතක නැද්ද 21 සිද්දියෙන් පස්සෙ