නගින නැගිල්ල බලපන්කෝ

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ 29 වෙනිදා මම එකෙක්ට යවපු ස්ක්රින්ශෝට් එක.

    uMESxn.jpg

    මේ අද බලද්දී (1-9)

    yuwNxt.jpg

    මොකෝ මේවා ජීවිතේට ආපහු අඩු වෙන්නේ නැහැනේ. සර්වර්, cdn වලට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙනවා.
    එත් අපි මෙහෙට $$ ගද්දි 194-196 ගෙවන්නේ.

    කන්වර්ට් කරලා ගෙවන එක හද්දම පාඩුයි දැන්. පේනියර් එකෙන් මේවට direct ගෙවන්න විදියක් තියෙනවද බං?
    පේනියර් එකේ AUD එන්නේ. Server වලට euro වලින් ගෙවන්න තියෙන්නේ. :cry:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මේ 29 වෙනිදා මම එකෙක්ට යවපු ස්ක්රින්ශෝට් එක.

    uMESxn.jpg

    මේ අද බලද්දී (1-9)

    yuwNxt.jpg

    මොකෝ මේවා ජීවිතේට ආපහු අඩු වෙන්නේ නැහැනේ. සර්වර්, cdn වලට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙනවා.
    එත් අපි මෙහෙට $$ ගද්දි 194-196 ගෙවන්නේ.

    කන්වර්ට් කරලා ගෙවන එක හද්දම පාඩුයි දැන්. පේනියර් එකෙන් මේවට direct ගෙවන්න විදියක් තියෙනවද බං?
    පේනියර් එකේ AUD එන්නේ. Server වලට euro වලින් ගෙවන්න තියෙන්නේ. :cry:
    උබට euro වලින් ගෙවන්න තියෙනවානම් ඉතින් අනාතයි පුති. ඕක 300ට යයි වගේ ලගදිම. මේ සතිය අවසන් වෙද්දි 275 සිමාවට ලංවෙයි
     
    • Sad
    Reactions: dot.Net

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Wise account ekak hadagattanan iwarai ne..AUD to EUR convert kara gewwa... currency 12k da koheda tiyenawa
     
    • Like
    Reactions: dot.Net

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    black market eke 260 bn pisssu hadenwa

    ඇයි බ්ලැක් මාර්කට් එකෙන් ගන්නේ? බැංකු වලින් නොදෙන නිසාද?
    මට නම් තාම අවුලක් ආවේ නැහැ. $65 / Euro 40 / GBP 12 වගේ ගණන් ගෙව්වා එක එක ඒවාට ඒ ඒ කරන්සි වලින්. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ ඉතින් (කොමර්ශන් බැංකුව)
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,995
    113
    මේ 29 වෙනිදා මම එකෙක්ට යවපු ස්ක්රින්ශෝට් එක.

    uMESxn.jpg

    මේ අද බලද්දී (1-9)

    yuwNxt.jpg

    මොකෝ මේවා ජීවිතේට ආපහු අඩු වෙන්නේ නැහැනේ. සර්වර්, cdn වලට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙනවා.
    එත් අපි මෙහෙට $$ ගද්දි 194-196 ගෙවන්නේ.

    කන්වර්ට් කරලා ගෙවන එක හද්දම පාඩුයි දැන්. පේනියර් එකෙන් මේවට direct ගෙවන්න විදියක් තියෙනවද බං?
    පේනියර් එකේ AUD එන්නේ. Server වලට euro වලින් ගෙවන්න තියෙන්නේ. :cry:
    sirwata bn. lagadi payment ekak gatha 204 gane gewala tibbe. mama gewapu domain, hosting okkma renew kala 208 gane kapila tibbe. e madiwata payonner eken gewanne 195 gane.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Mona Hu&^%ta da Yako Payoneer Use karanne Wise tiyeddi... Payoneer walata wada Patta Labai ne... and Lesi
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Wise account ekak hadagattanan iwarai ne..AUD to EUR convert kara gewwa... currency 12k da koheda tiyenawa
    දැනන් හිටියේ නැහැ මේක. බලන්න ඕන. එත් ක්ලයන්ට්ල කැමති වෙන්නත් එපැයි. පේපැල් නෑ කියල දුක කියල තමයි පේනියර් වලින් කැමති කරගත්තේ.