මේ 29 වෙනිදා මම එකෙක්ට යවපු ස්ක්රින්ශෝට් එක.
මේ අද බලද්දී (1-9)
මොකෝ මේවා ජීවිතේට ආපහු අඩු වෙන්නේ නැහැනේ. සර්වර්, cdn වලට ගෙවන්න ඕන ගාන දවසින් දවස වැඩි වෙනවා.
එත් අපි මෙහෙට $$ ගද්දි 194-196 ගෙවන්නේ.
කන්වර්ට් කරලා ගෙවන එක හද්දම පාඩුයි දැන්. පේනියර් එකෙන් මේවට direct ගෙවන්න විදියක් තියෙනවද බං?
පේනියර් එකේ AUD එන්නේ. Server වලට euro වලින් ගෙවන්න තියෙන්නේ.